අතුරු අයවැය පරාජය කිරීමේ සැලස්මක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අතුරු අයවැය පරාජය කිරීමේ සැලස්මක්

සන්ධානෙයේ මහින්ද හිතවාදි මංත්‍රීවරු රවී කරුනානයක විසින් ගෙන එන ලද අතුරු අයවැය පරාජය කිරිමි රහසිගත මෙහෙයුමක යෙදී සිටිනවා.මේක පරාජය කර දින සියය වැඩ පිලිවෙල අප්සැට් කරන්න මුන් හදන්නේ.මේ අල්ලස් කොමිසම බලාත්මක වුනොත් හුඟක් එවුන් ඉවරයි.

මෛත්‍රීගේ විධායක බලතල දැන්ම අහෝසි කරොත් ආපහු සන්ධානේ ඉන්න හොරු ටික බලවත් වෙනවා.මොකද තාම උන්ට පාර්ලිමේන්තු බලතල තියෙනවා.අනිත් එක මෛත්‍රී නායකයා වුනාට ශ්‍රිලනිපයේ මධ්‍යම කාරක සභාවෙන් 80%ක් විතර මහින්දගේ ගොට්ටො.මේක නිසා ශ්‍රී ලංකා එකේ ලේකම් කියන්නෙත් මහින්ද ගොට්ටෙක්.ඒ නිස ශ්‍රිලනිපය බලය තවම මහින්දට තියෙන්නේ.මෛත්‍රීට චන්ද්‍රිකාට බලය අවමයි.
මේ ගොට්ටො ටික අයින් කරනකම් ශ්‍රිලනිපයේ බලය මෛත්‍රීට නෑ.ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඊලඟ මැතිවරනය දිනන කම් මෛත්‍රීට පාර්ලිමේන්තුවේ බලයක් ඇත්තෙත් නෑ.අතුරු අය වැය පරාජය කිරීමේ උත්සහයක් සන්ධානේ දියත් කරමින් ඇත.
 
Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
:rolleyes: itin ban meka cancel unoth ekath My3ta success ekak ethakota kattyava visuruwa herala Election eka avama advertise karanava janathavata sahanaya denna mun kemathi nehe kiala ethakota lassanata minissu tika gihin My3 support kattiyata chanda tika danava :D
 
අගවිනිසුරුව අයින් කරපු එක උපයෝගි කරගෙන මෛත්‍රීට දෝෂ්බියෝගයක් ගේන්න සැලස්මක් ඇත.මේකට මහින්ද කලින් මංත්‍රීලගෙන් අත්සන් හිස් කොලයකට අරගෙන තියෙන එකක් භාවිතා කර කතානයක අයියට ඒක දුන්නම මෛත්‍රීට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ.ඊට පස්සේ පාර්ලිමේන්තු බලය අල්ලගෙන තව වසර දෙකක් ඉන්න උත්සහ කරයි.මෛත්‍රීව අයින් කරන්න බැරි වුනත් දෝෂබියෝගයකට සෑහෙන කාලයක් යනවා.අයින් කරන්න පුලුවන් උනොත් ඒකට ආපහු මහින්ද රිංගන්න උත්සහ කරයි.මොකද ප්‍රෙසිඩන් ශ්‍රි ලංකා එකේ නායකයා කියන මතය උපයෝගි කරගෙන.සංකීර්න ගේමක් ඇතුලෙන් යනවා.
 
Bonna one prashnayak :rofl:
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අගවිනිසුරුව අයින් කරපු එක උපයෝගි කරගෙන මෛත්‍රීට දෝෂ්බියෝගයක් ගේන්න සැලස්මක් ඇත.මේකට මහින්ද කලින් මංත්‍රීලගෙන් අත්සන් හිස් කොලයකට අරගෙන තියෙන එකක් භාවිතා කර කතානයක අයියට ඒක දුන්නම මෛත්‍රීට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ.ඊට පස්සේ පාර්ලිමේන්තු බලය අල්ලගෙන තව වසර දෙකක් ඉන්න උත්සහ කරයි.මෛත්‍රීව අයින් කරන්න බැරි වුනත් දෝෂබියෝගයකට සෑහෙන කාලයක් යනවා.අයින් කරන්න පුලුවන් උනොත් ඒකට ආපහු මහින්ද රිංගන්න උත්සහ කරයි.මොකද ප්‍රෙසිඩන් ශ්‍රි ලංකා එකේ නායකයා කියන මතය උපයෝගි කරගෙන.සංකීර්න ගේමක් ඇතුලෙන් යනවා.

    අගවිනිසුරුව අයින් කලේ නැහැ ! අගවිනිසුරු මොහාන් පීරිස් ඉල්ලා අස් වුනා !!
    උබත් හරියට දිනේෂ් ගුණවර්ධන වගේ !
    ජන්දේ නැති list එකෙන් පාර්ලි‌‌මේන්තු එන ..ඌ හදන්නේ ජනතාව නොමග යවන්න!
    උගේ වාසියට මහින්දගේ වාසියට !

    අනික මොහාන් පීරිස් පත් කරපු ආකාරය නීති විරෝධී !
    මහින්දගේ කලබලයට පාර්ලි‌‌මේන්තුවට ශිරානිව එලවන්න පනතක් දැම්මට !
    ඒක සම්මත කරගෙනත් නැහැ පාර්ලි‌‌මේන්තු බහුතර කැමැත්තකින් !

    දේශපාලනය නොදන්න එවුන්ට හොදයි .....ඔය හිතලා කියන Fantasy Gossip කියලා !
     
    Last edited: