අතුරු පාරක කරන්න පුලුවන් බිස්නස් ?
විනාඩියට වාහන 6ක් 7ක් වගේ යන පාරක් තියන තැනක කරන්න හොද බිස්නස් මොනාද ? කඩ මොනාද ?
විනාඩියට වාහන 6ක් 7ක් වගේ යන පාරක් තියන තැනක කරන්න හොද බිස්නස් මොනාද ? කඩ මොනාද ?
වාහන නවත්තන්න ඉඩ තියද? උබගෙ ඉඩමේ සයිස් එක? පාර පැත්තට පලල?
අතේ කීයක් තියද පටන් ගන්න?

Parking thiyenawada? Fresh juice.... Issarahata minissu godak gardening... Farming... Agri walata focus karanawa.