අතුරු පාරෙන් මේන් එකට දන්නා ඉන්න උන්ට ඉඩ දුන්නම සමහර එවුන් කොටලා ඉඩ නුන්න එකාගෙත් ලේ කුපිත කරනවා . කොහොමද මේ කොන්ඩිසන් එක ගොඩ දාන්නේ ? උබල ඔක්කොටම ඉඩ දෙනවද?