NPP/JVP බිම් මට්ටමේ උන්ගේ වැරදි කීවහම ඉහළට, එතනින් බිම් මට්ටමේ උන්ට කතා කරලා උන්ගෙන්ම උන්ගේ වැරදි ගැන අහනවා. ඉතිං උන්ගෙන් හරියට උත්තරයක් ලැබෙයිද? හොරකමට වංචාවට උඩගෙඩි දෙන එවුන් බිම් මට්ටමේ පිරිලා... ඉහළ ඉන්න මැති ඇමතිලට කතා කරහම, අර බිම් මට්ටමේ කොට්ඨාස සභාවෙයි, දිස්ත්‍රික් සභාවල උන්ට කතා කරනවා... ඔක්කොම එකතුවෙලා හොරකං වැරදි යට ගහනවා... දූෂණ වංචා එළියට එයිද? අනුර ඔයා කිව්වා නේද පක්ෂේ සාමාජිකයෙක් කරත් වැරැද්දට ඉඩ දෙන්නේ නැහැ කියලා... වෙන්නේ යටින් කරගෙන යන වරදවල් වහගෙන යන එක. මේව නෙවෙයි රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ... මේ වගේ ප්‍රතිඵල ඉක්මනට නෙලා ගනියි. සමහර උන් දැනටම ෆෝන් කට් කරනවා. මිනිස්සුන්ට දෙන්න උත්තර නැති නිසාද?