අතුරු_අයවැය

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:05
    ජනාධිපති වැයබර වියදම් රුපියල් කෝටි 10497 සිට රුපියල් කෝටි 256 දක්වා අඩුකරයි

    14:03 Updated : 14:04
    2014 අවසානයේ රජයේ ණය රු.බිලියන 8800 ඉක්මවනවා

    14:00 Updated : 14:02
    ඒක පුද්ගල ණය රුපියල් 4,27,220 දක්වා ඉහළ ගොස් තිබෙනවා


    13:57 Updated : 13:58
    හෙජින් ගනුදෙනුව නිසා රටට වූ පාඩුව රුපියල් බිලියන 15.7

    13:55
    පසුගිය අයවැයේ අයවැය හිඟය රුපියල් බිලියන 521යි

    13:53
    අමාත්‍යවරු 71 සිට 31 ට අඩු කළා

    13:52
    ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට වැය වුණේ රුපියල් 60000යි


    13:46
    ඉන්ධන මිල අඩු කිරීම මේ රජය සහන ලබා දෙන බවට හොඳම උදාහරණයක්

    13:38 Updated : 13:39
    අඩපණවූ ආර්ථිකයට පුණර්ජීවනය ලබාදීම රජයේ බලාපොරොත්තුවයි

    13:36
    අක්‍රමිකතා නැති අලුත් ශ්‍රී ලංකාවක්


    13:34
    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අයවැය කත‍ාව අරඹයි
     
    • Like
    Reactions: hmv and speedmalli

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:09
    රජයේ සේවක වැටුප රුපියල් 10000න් ඉහළට එය රුපියල් 5000ක් පෙබරවාරි සහ ඉතිරි 5000 ජුනි මස දෙනවා

     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    14:05

    13:52
    ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට වැය වුණේ රුපියල් 60000යි


    ඇමතිවරු අමාත්‍යංශ වල වැඩ භාර ගනිද්දී වියදම ....එක්තරා ඇමතිවරයෙක්ගේ රු 176000 නම ඔන නම් දාන්නම් :rofl::rofl::rofl:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:16 Updated : 14:18
    ඇමති මණ්ඩලය අඩු කිරීමෙන් රුපියල් බිලියන 2.5 (රුපියල් කෝටි 250) ඉතිරියි

     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:20
    twitter.png

    පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක් කරනවා
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:23
    GSP+ සහනය නොමැතිවීමෙන් සිදුවූ පාඩුව මිලියන 5000
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:24
    විශ්‍රාම වැටුප් අප්‍රේල් සිට රුපියල් 1000න් ඉහළට
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:25
    ණය ලබා දීමේ පහසුවට සමෘද්ධි බැංකු ප්‍රාදේශී සංවර්ධන බැංකු හා ඒකාබද්ධ කරනවා

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:29
    රුපියල් 100000 දක්වා ගත් ගොවි ණය වලින් 50000ක් කපා හැරේ

    14:27 Updated : 14:28
    සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200% ඉහලට


     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:31
    අඩු මිලට අත් ට්‍රැක්ටර්, පොහොර සහනාධාරය දිගටම