අතුරු_අයවැය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    6000 kiya kiya kiwwe 60000 da ethakota :baffled: ela ela..thank u machan..:yes:

    avatar389526_1.gif

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:32
    රුපියල් 60 තිබූ කිරි ලීටරයට රුපියල් 70ක සහතික මිලක්

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නැවුම් කිරි ලීටරයක් මිලදී ගැනීමේදී රු. 10කින් ඉහළ දැමේ – මුදල් ඇමති
    :D:D:D
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:35
    ජේෂ්ඨ පුරවැසියන්ගේ මිලියනයක බැංකු තැන්පතු සඳහා 15 % පොලියක්

    14:35
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා ඉහළට


     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:37
    සහතික මිල යෝජනා (කිලෝවකට)


    වී - 50 /=
    රබර් - 350/=
    තේ - 85/=
    අර්තාපල් - 8-/=

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:37
    කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළ දමනවා

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:39
    අධ්‍යාපනය සඳහා වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% දක්වා ඉහළට

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප.ව. 2.39 – රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කරනවා
    :love::love::love:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:38 Updated : 14:40
    සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළ දමනවා
    වකුගඩු රෝගීන්ට රුපියල් මිලියන 2000ක්

    රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කරනවා
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:43
    භූමි තෙල් තවත් රුපියල් 6න් පහළට


    14:43
    අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරනවා

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14:46
    බස් ගාස්තු 10% සහ පාසල් වෑන් ගාස්තු 5% පහළට
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අත්‍යවශය භාණ්ඩ 13 මිල අඩු කිරීම


    සීනි කිලෝවක් මත බද්ද රුපියල් 10 කින් අඩු කෙරේ
    කිරි පිටි - උපරිම සිල්ලර මිල රුපියල් 325
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අත්‍යවශය භාණ්ඩ 13 මිල අඩු කිරීම


    සීනි කිලෝවක් මත බද්ද රුපියල් 10 කින් අඩු කෙරේ
    කිරි පිටි - උපරිම සිල්ලර මිල රුපියල් 325

    dan kiri pita keeyada ban