අතුල රන්සිරිලාල් මහතාණන්ට​සමුදීමේ උත්ස&#

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අතුල රන්සිරිලාල් මහතාණන්ට​සමුදීමේ උත්ස&#

    LINK -https://www.facebook.com/dileepa.hennayake

    25498503_10155875457910502_1873287672755126161_n.jpg

    25550107_10155875236400502_6658829446103442015_n.jpg

    25550107_10155875236400502_6658829446103442015_n.jpg

    25507928_10155875236565502_7308015686109029484_n.jpg

    25594258_10155875236700502_9114623186481831681_n.jpg

    25550451_10155875236785502_5888220718906909219_n.jpg

    25507700_10155875238615502_4512237643351662782_n.jpg

    25550126_10155875238705502_3088653836650218334_n.jpg

    25592095_10155875238800502_3529367389722293902_n.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ටයිටස් තොටවත්ත මාමයි අතුල රන්සිරිලාල් මාමටයි මම ස්තූති වන්ත වෙනවා මගේ ළමා කාලය සුන්දර කරාට. :love:
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    He retired from Rupavahini

    SAd to hear that .. Thanks to him and Titus Thotawatta We had a wonderfull childhood.....I had a chance to worked with him , very straight forward person. Great personality.... Mr. Titus Thotawatta had groomed him very well , Doubt whether there is anyone who could continue his role
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ටයිටස් තොටවත්ත මාමයි අතුල රන්සිරිලාල් මාමටයි මම ස්තූති වන්ත වෙනවා මගේ ළමා කාලය සුන්දර කරාට. :love:

    :yes:
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ඊළගට කවුරු එයිද දන්නෙ නැ. කවුරු ආවත් ජාතික රූපවාහිනියේ හඩකැවීම් ප්‍රමිතියට හානි නොකරනවා නම් වටිනවා.කිසිම සුදුසුකමක් නැති යහපාලනයට කඩේ යන කෙනෙක් පත් වුනොත් නම් ජාතිකරූපවාහිනියේ මෙතෙක් කාලයකට රැකගෙන ආපු හඩකැවීම් සම්ප්‍රදාය ඉවරයි කියලා තමෛ කියන්න වෙන්නෙ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ටයිටස් තොටවත්ත මාමයි අතුල රන්සිරිලාල් මාමටයි මම ස්තූති වන්ත වෙනවා මගේ ළමා කාලය සුන්දර කරාට. :love:

    :yes: ඒ වගේම ඒ දෙන්නට පිං දෙනවා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඊළගට කවුරු එයිද දන්නෙ නැ. කවුරු ආවත් ජාතික රූපවාහිනියේ හඩකැවීම් ප්‍රමිතියට හානි නොකරනවා නම් වටිනවා.කිසිම සුදුසුකමක් නැති යහපාලනයට කඩේ යන කෙනෙක් පත් වුනොත් නම් ජාතිකරූපවාහිනියේ මෙතෙක් කාලයකට රැකගෙන ආපු හඩකැවීම් සම්ප්‍රදාය ඉවරයි කියලා තමෛ කියන්න වෙන්නෙ

    අතුල මාමගේ හොද ගෝලයෙක් වත් ආවොත් ලොකු දෙයක්
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,059
    530
    113
    ටයිටස් තොටවත්ත මාමයි අතුල රන්සිරිලාල් මාමටයි මම ස්තූති වන්ත වෙනවා මගේ ළමා කාලය සුන්දර කරාට. :love:

    ;);););)