දැන් ඌ ඔය ගැණු දෙන්නගෙන් එකෙක් එක්ක වත් එකට ජිවත් වෙන්නේ නෑ මචෝ. දන්න තරමින් අතුල ඉන්නේ වෙනම. හැබැයි ගැණු දෙන්නා එක්ක සහ උන්ගේ අලුත් මිනිස්සු එක්ක මූ ෆිට් එකේ ඉන්නවා.කිසිම තැනක මූ ඔය ගැණු දෙන්නගෙම වැරදි කියන්නේ නෑ. අනිත් එක ඔය ගැණු දෙන්නටම අතුලගෙන් ළමයි ඉන්නවනේ. අපිට නම් ඔච්චර ඉවසන්න බැරි වෙයි තමයි ඒත් ගහමරා ගන්නේ නැතුව ඔහොම ප්‍රශ්න විසදගන්න පුළුවන් නම් හොදයිනේ දැන් පවුල් දෙකේම දරුවන්ට අම්මා තාත්තා දෙන්නාමත් ඉන්නවා.රටට වටින ගායකයෙකුයි ගායිකාවකුයිත් ඉන්නවා. අපි සුද්දෝ වගේ කන්න බොන්න අදින්න කැමති උනාට සුද්දෝ වගේ ප්‍රශ්න විසදගන්න කැමති නෑ අපිට පුරුදුම දාලා ගිය එකා මරලා හිරේ ගිහිල්ලා. ඉතිං එහෙම නොවෙන එකෙක් දැක්කම අපිට ඌව පේන්නේ විකුර්තියක් හැටියට. ඒකයි බහුතරයකට අතුලව පොන්** හැටියට පේන්නේ.