අතුල සමිතා

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බලපං අතුලගේ වොයිස් එක ;) තාමත් සුපිරි යකෝ....ගිටාර් පාරත් එක්ක යනවා මරුවට.
    (අපිට මුන්ගේ පෞද්ගලික දේවල් වැඩක් නෑ.)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බලපං අතුලගේ වොයිස් එක ;) තාමත් සුපිරි යකෝ....ගිටාර් පාරත් එක්ක යනවා මරුවට.
    (අපිට මුන්ගේ පෞද්ගලික දේවල් වැඩක් නෑ.)

    Agreed. Me wage culture ekak haduna data lankawa goda yanawa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොනව උනත් මට මේ සිංදුව අහද්දි හිතට හරි දුකක් දැනෙනවා..
    :(







    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    ගණ දෙවිඳුන් මට දන් දුන්
    මගේ නුවණ නුඹ අරගන්
    පතිනි මවුන් මට රැක දුන්
    පතිනි බලය නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    ඇල දොල ගං මට දන් දුන්
    හදේ සිසිල නුඹ අරගන්
    මහ වන විල් මට දන් දුන්
    හිතේ සුවඳ නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Agreed. Me wage culture ekak haduna data lankawa goda yanawa
    අනිවා මචං
    සිරාවට බං
    UNP eka hadanna haduwa neda ? koheda umbala ekathu wela unwa gedara yawwane :(
    නො පොලිටික්ස් ප්ලීස්
    මොනව උනත් මට මේ සිංදුව අහද්දි හිතට හරි දුකක් දැනෙනවා..
    :(







    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    ගණ දෙවිඳුන් මට දන් දුන්
    මගේ නුවණ නුඹ අරගන්
    පතිනි මවුන් මට රැක දුන්
    පතිනි බලය නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    ඇල දොල ගං මට දන් දුන්
    හදේ සිසිල නුඹ අරගන්
    මහ වන විල් මට දන් දුන්
    හිතේ සුවඳ නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    අනිවා බං
    athulga voice ekanam patta voice ekak ban ♥
    අඩෝ ඔව් බං. දැන් සිංදුවක් දැම්මත් හිට් වෙන ක්‍රවුඩ් එකක් ඉන්නේ (ඔක්කොම වයස පරතර තියෙන)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    මොනව උනත් මට මේ සිංදුව අහද්දි හිතට හරි දුකක් දැනෙනවා..
    :(







    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    ගණ දෙවිඳුන් මට දන් දුන්
    මගේ නුවණ නුඹ අරගන්
    පතිනි මවුන් මට රැක දුන්
    පතිනි බලය නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    ඇල දොල ගං මට දන් දුන්
    හදේ සිසිල නුඹ අරගන්
    මහ වන විල් මට දන් දුන්
    හිතේ සුවඳ නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    ඒ ඇත්තටම කාවින්ද්‍යා නේද? පවු නේද ලස්සනට තිබ්බ පවුල.. 😥
     
    • Sad
    Reactions: Voltage

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    ඒ ඇත්තටම කාවින්ද්‍යා නේද? පවු නේද ලස්සනට තිබ්බ පවුල.. 😥
    උන්ට නැති පවුල් ප්‍රශ්න ගැන අපි දුක් වෙන්න ඕනද බන්. උන් ආතල් එකේ ඔය ඉන්නේ. :rofl:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබේ වයිෆ් ගෙන්ම පටන් ගනින්.. කිරියේ එවුන් සපෝට් කරයි බ්‍රෝ..
    ඕකෙන් කිව්වේ තමන්ගේ ගැනී අනුන්ට දෙන්න නෙමේ ගොන්ස්. බලපන් කෙල්ලෙක් පොල්ල තිබ්බම ඒ කෙල්ලව මරවන්න ට්‍රයි එක. තමන්ගේ කොල්ලා එපා උනාම ජිම් එකේ උන් දැම්මල කොල්ලව මරණ සින් යන්නේ. එහෙම එකේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්නවා. අන්න එකයි කිව්වේ.