අහ්. එළකිරියේ යාළුවන්ගෙන් මට පොඩි දෙයක් දැන ගන්න තියෙනවා. මේකයි මම ආසයි Photoshop පිහිටෙන් ලස්සන ලස්සන රූප අඳින්න. මාර අවුලකට තියෙන්නේ මම රූප අඳින්නේ mouse එකෙන් ඉතින් මගේ අත වෙව්ලන නිසා. සියුම් විදියට හරියට කොලයක පෑනකින් රූපයක් අඳිනව වගේ රූප අඳින්න බෑ. 

ඉතින් මම හොයන්නේ මොකක්හරි digital gaget එකක්..ඒකිව්වේ.. පරිගණකයට සම්බන්ද කරල Pad එකක් මත හරියට කොලයක අඳිනව වගේ අඳින්න. මේහෙම උපකරණ තියෙනවද? යාළුවො මේවගේ දේවල් දැනටමත් භාවිතා කරනවද? ලංකාවේ මිළදීගන්න තියෙනවද?
මචන්ලා..බලල හැරිල යන්නැතිව දන්නවනම් කියපල්ලා..සෑහෙන්න ලොකු උදව්වක්..