අත්තා දැකපු නිරුවත් ජීවීන්, මෝහිනී සහ බෝදිලිමා

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    මට හිතෙන්නෙ ඌට තිබ්බෙ hallucinations කියල.

    මෝහිනී, අපේ සීයගෙ තාත්ත ("මුත්ත" කියල නේ කියන්නෙ?) දැකල තියෙනව කියල සීය කියල තියෙනව. සීය ශෝ ඕෆ් එකට කිව්ව එකක් නෙමෙයි, කාටවත් කියන්නත් එපා කියල තියෙන්නෙ පවුලේ අයට විතරක් දැනගන්න වගේ. ඒත් අපි දකින සාරි ඇදන් ඉන්න මෝහිනියෙක් නම් නෙමෙයි, අමු හෙලුවෙන් ඉන්න ලමයෙක් ඉන්න ලස්සන ගෑනියෙක් කොන්ඩ කඩාගෙන.

    තව අමුතු මිනිසුන් වගේ ඒත් මිනිසුන් නොවන ජීවින් දැකල තියෙනව කැලේ ඇතුලෙ කියල කියල තියෙනව. උන්ගෙ ඇගෙන් පොඩි ලා එලියක් එනවලු. කටක් නැල්ලු, කට තියෙන තැන පොඩි රේඛආවක් තියෙනවලු, ඇස් තියෙනවලු, ඇදුම් නැල්ලු, ලින්ගික අවයව තියෙනවද කියල හොයන්න බෑලු, එක්කො ගෑනු වෙන්නත් පුලුවන් ලු, ඒත් එහෙම තන් නෑලු. තව විස්තර ගොඩක් කියල තියෙනව, මොකෝ මිනිහ ලගටම දැකල තියෙනව පැහැදිලිවම. ඌ උන් යන එන තැන් ගැන දවස් ගානක් බලල (ඔව් වල් වලත්තයෙක් ද කොහෙද). පොර කියල තියෙන්නෙ උන් කෑම ගන්නෙත් නෑ ඒත් උන් ජීවත් වෙනව කියල.

    කොහෙන් හරි ආපු පිටසක්වලයෙක් මූ දැක්කද දන්නෙ නෑ.

    තව මීටර් ගානක දිග සිල්වර් හෝ ලා කහ පාටට හුරු කොන්ඩයක් එක්ක කැත මූසල භයානක මූනක් තියෙන "බෝදිලිමා" කියන භූතාත්මය දැකල තියෙනව කියල, කියල තියෙනව. ඒත් එහෙම මිනිස්සුන්ට හානියක් කරන්න තියා ඌට මිනිස්සුන්ව පේනව කියල වත් අත්තට හොයන්න බෑලු, නිකන් ඌ ඉන්නෙ වෙනම ලෝකෙක වගේලු ඉන්නෙ, සහ හැසිරෙන්නෙ (ඔව් බෝදිමා කියන්නෙ අහින්සක සතෙක් නෙ, අනිත් එක ඌ මේ එහෙම භයානක පෙනුමකුත් නෑ, ඒත් භූතාත්මයට කියන නම වෙන්නැති ඒක, අනිත් එක මේ බූත බෝදිලිමා මිනිස් ශරීරය වගේ භාගයක් වගේ උසයි ලු)

    තව ඌ කියල තියෙනවලු, රූපයක් පේන්නෙ නැති උනාට ඌට සමහර තැන් වල ජීවීන් ඉන්නව කියල දැනෙනව කියල (ඌ කියල තියෙන්නෙ නිකන් දැනෙනව කියල නෙමෙයි, ඌ 100% කොතනද ඉන්නෙ කියල ඌ දන්නවලු එතන ඉන්නව නම්) (ඌ ගැහුව මත්වෙන මශ්රූම් එක මාත් තාම හොයනව 😌). ඌ කියන විදිහට ඒවගෙ හිතන්න පුලුවන් හැකියාව තිබ්බට ඇගක් කියල එකක් උන්ට නෑ කියල. ඌ මොන ලබ්බක් කිව්වද කියල මටත් තේරෙන්නෙ නෑ.

    තව කතා ගොඩක් තියෙනව මූ කියල තියෙන. ඒව නිකන් මේවට එහා ගිය විද්‍යා ප්‍රභන්ද වගේ නිසා මම කියන්නෙ නෑ.
    උදාහරයක් විදිහට මූ කියල තියෙනව එක පාරක් පොඩි අමුතු ඉතාපොඩි බෝල සෙට් එකක් එක පාරටම මතු වෙලා (කැලේ නිදාගෙන ඉන්කදි කවෘ හරි මුගෙ කටට දෙනකොට දැකපු බෝලද මන්ද 😏), ඒව කැරකෙන්න ගත්තලු ඉතාම හිමින්. ඊට පස්සෙ ඒව එකක් කැරකෙන විදිහටම අනිත් ඒවත් කැරකෙනවලු (ඒක නිකන් තමන්ගේම කක්ශය වටේ කැරකෙනව වගේ). ඌ කියන්නෙ එලි නෙමෙයි, මේව ඉතාම රියලිස්ටික් පැහැදිලිව පේන ඒව කියල. ඊට පස්සෙ ඒව අතුරුදහන් උනාලු.

    ඔය වගේ කතා ගොඩයි ඌ කියල තියෙන ඒව.

    අනේ මන්ද, උගෙ පුස්කොල වගේ පොත් සෙට් එකකුත් තියෙනව (හැබැයි ඒ පොත් නම් අර පන්සල් වල තියෙන ඒව වගේ පටියක් වගේ නෙමෙයි ලොකුයි) ඒවල එක එක මනස්ගාත රූපසටහන්, ඌ ජීවීන් කියල හිතාගත්තු එවුන්ගෙ රූප, අමුතු බෝල වගේ රූප, සමහර ඒව නිකන් කෙමිකල් ෆෝමියුලාද කියලත් හිතෙන අමුතු ලියවිලි (මූ අයිස් වත් හොරෙන් හදල බිව්වද 🤨), ඒව දැකපු තැන් වලට යන අතු පාරවල් වගේ ඇදපුව (දැන් ඉතින් ඕය අතු පාරවල් කොහෙ හොයන්නද). ඌට ලොකුවට සින්හල අකුරු පුලුවන් එකෙක් නෙමෙයි කියල ඒව දැක්කම තේරෙන්නෙ, ඌ ලියපුව වෙන ශත වර්ශ ගානකට කලින් ලියපුව වගේ නිකන් (ඔව් ඌ හිටියෙත් ඉතින් ශත වර්ශෙකට එහා පැත්තෙ නෙ, ඒත් මේව නිකන් ඊටත් එහා යුගයක වගේ). මොනා වැල් අකුරු වගේ ඒවලින් ලියලද කියල හොයන්න බෑ හරියට. පව්ලේ දේවල් නිසා පිටට දෙන්නත් බෑ, ඒත් මේ ලබ්බ මොකක්ද කියල තේරෙන්නෙත් නෑ.

    මට හිතෙන්නෙම ඌට ලෙඩක් තිබිල තියෙනව. ඒත් මූ ඒකාලෙ හිටපු හොද බුද්දිමත් මනුස්සයෙක් කියල තමයි ගමේ ප්‍රසිද්ද.

    මුත්තගෙ පොයි නම් නෙමෙයි. ඒත් පොරට ලෙඩක් තිබ්බ වෙන්න පුලුවන් කියල මට හිතෙන්නෙ. මිනිහ කියල තියෙන්නෙම හීන නෙමෙයි කියල, පට්ට රියලිස්ටික් ඒක නිසා ඒ ඇත්තටම ඉන්න අය කියල, කියල තියෙන්නෙ.

    පොල් කෙලින් කරන උන් කරන විජ්ජාවල් සහ සල්ලි ගරන දේවාල කපුවොන්ගෙ නම් පට්ටම පොයි තමයි.

    ඒත් ඔය අත්ත කිව්ව විස්තර හරිම ග්‍රේ සෝන් එකක තියෙන දේවල් නිසා ඇත්ත බොරු දන්නෙ නෑ.

    උබලට මොකෝ හිතෙන්නෙ?
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    මට හිතෙන්නෙ ඌට තිබ්බෙ hallucinations කියල.

    මෝහිනී, අපේ සීයගෙ තාත්ත ("මුත්ත" කියල නේ කියන්නෙ?) දැකල තියෙනව කියල සීය කියල තියෙනව. සීය ශෝ ඕෆ් එකට කිව්ව එකක් නෙමෙයි, කාටවත් කියන්නත් එපා කියල තියෙන්නෙ පවුලේ අයට විතරක් දැනගන්න වගේ. ඒත් අපි දකින සාරි ඇදන් ඉන්න මෝහිනියෙක් නම් නෙමෙයි, අමු හෙලුවෙන් ඉන්න ලමයෙක් ඉන්න ලස්සන ගෑනියෙක් කොන්ඩ කඩාගෙන.

    තව අමුතු මිනිසුන් වගේ ඒත් මිනිසුන් නොවන ජීවින් දැකල තියෙනව කැලේ ඇතුලෙ කියල කියල තියෙනව. උන්ගෙ ඇගෙන් පොඩි ලා එලියක් එනවලු. කටක් නැල්ලු, කට තියෙන තැන පොඩි රේඛආවක් තියෙනවලු, ඇස් තියෙනවලු, ඇදුම් නැල්ලු, ලින්ගික අවයව තියෙනවද කියල හොයන්න බෑලු, එක්කො ගෑනු වෙන්නත් පුලුවන් ලු, ඒත් එහෙම තන් නෑලු. තව විස්තර ගොඩක් කියල තියෙනව, මොකෝ මිනිහ ලගටම දැකල තියෙනව පැහැදිලිවම. ඌ උන් යන එන තැන් ගැන දවස් ගානක් බලල (ඔව් වල් වලත්තයෙක් ද කොහෙද). පොර කියල තියෙන්නෙ උන් කෑම ගන්නෙත් නෑ ඒත් උන් ජීවත් වෙනව කියල.

    කොහෙන් හරි ආපු පිටසක්වලයෙක් මූ දැක්කද දන්නෙ නෑ.

    තව මීටර් ගානක දිග සිල්වර් හෝ ලා කහ පාටට හුරු කොන්ඩයක් එක්ක කැත මූසල භයානක මූනක් තියෙන "බෝදිලිමා" කියන භූතාත්මය දැකල තියෙනව කියල, කියල තියෙනව. ඒත් එහෙම මිනිස්සුන්ට හානියක් කරන්න තියා ඌට මිනිස්සුන්ව පේනව කියල වත් අත්තට හොයන්න බෑලු, නිකන් ඌ ඉන්නෙ වෙනම ලෝකෙක වගේලු ඉන්නෙ, සහ හැසිරෙන්නෙ (ඔව් බෝදිමා කියන්නෙ අහින්සක සතෙක් නෙ, අනිත් එක ඌ මේ එහෙම භයානක පෙනුමකුත් නෑ, ඒත් භූතාත්මයට කියන නම වෙන්නැති ඒක, අනිත් එක මේ බූත බෝදිලිමා මිනිස් ශරීරය වගේ භාගයක් වගේ උසයි ලු)

    තව ඌ කියල තියෙනවලු, රූපයක් පේන්නෙ නැති උනාට ඌට සමහර තැන් වල ජීවීන් ඉන්නව කියල දැනෙනව කියල (ඌ කියල තියෙන්නෙ නිකන් දැනෙනව කියල නෙමෙයි, ඌ 100% කොතනද ඉන්නෙ කියල ඌ දන්නවලු එතන ඉන්නව නම්) (ඌ ගැහුව මත්වෙන මශ්රූම් එක මාත් තාම හොයනව 😌). ඌ කියන විදිහට ඒවගෙ හිතන්න පුලුවන් හැකියාව තිබ්බට ඇගක් කියල එකක් උන්ට නෑ කියල. ඌ මොන ලබ්බක් කිව්වද කියල මටත් තේරෙන්නෙ නෑ.

    මුත්තගෙ පොයි නම් නෙමෙයි. ඒත් පොරට ලෙඩක් තිබ්බ වෙන්න පුලුවන් කියල මට හිතෙන්නෙ. මිනිහ කියල තියෙන්නෙම හීන නෙමෙයි කියල, පට්ට රියලිස්ටික් ඒක නිසා ඒ ඇත්තටම ඉන්න අය කියල, කියල තියෙන්නෙ.

    පොල් කෙලින් කරන උන් කරන විජ්ජාවල් සහ සල්ලි ගරන දේවාල කපුවොන්ගෙ නම් පට්ටම පොයි තමයි.

    ඒත් ඔය අත්ත කිව්ව විස්තර හරිම ග්‍රේ සෝන් එකක තියෙන දේවල් නිසා ඇත්ත බොරු දන්නෙ නෑ.

    උබලට මොකෝ හිතෙන්නෙ?
    Attama owa tiyenawa , hari mantara tik k hoyagena kiyuwa nm un genna ganna puluwan ne bn mohini unath ,
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    Attama owa tiyenawa , hari mantara tik k hoyagena kiyuwa nm un genna ganna puluwan ne bn mohini unath ,

    ඌ දන්න මන්තරයක් නෑ බන් 😌 ඒත් ඌ කිව්ව ඒව බොරු නම් නෙමෙයි කියල ශුවර්. ඌට ලෙඩක් තිබ්බ වෙන්න පුලුවන් 😁

    එහෙම නැත්තන් මූ කැලේ තියෙන මත් බිම්මලක් ගහල වෙන සමාන්තර ලෝකෙක පා වුනා වත් ද 😅
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    තව අමුතු මිනිසුන් වගේ ඒත් මිනිසුන් නොවන ජීවින් දැකල තියෙනව කැලේ ඇතුලෙ කියල කියල තියෙනව. උන්ගෙ ඇගෙන් පොඩි ලා එලියක් එනවලු. කටක් නැල්ලු, කට තියෙන තැන පොඩි රේඛආවක් තියෙනවලු, ඇස් තියෙනවලු, ඇදුම් නැල්ලු, ලින්ගික අවයව තියෙනවද කියල හොයන්න බෑලු, එක්කො ගෑනු වෙන්නත් පුලුවන් ලු, ඒත් එහෙම තන් නෑලු. තව විස්තර ගොඩක් කියල තියෙනව, මොකෝ මිනිහ ලගටම දැකල තියෙනව පැහැදිලිවම. ඌ උන් යන එන තැන් ගැන දවස් ගානක් බලල (ඔව් වල් වලත්තයෙක් ද කොහෙද). පොර කියල තියෙන්නෙ උන් කෑම ගන්නෙත් නෑ ඒත් උන් ජීවත් වෙනව කියල.
    ඒලියන් කෙනෙක් ද දැකල තියෙන්නෙ ?
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    ඌ දන්න මන්තරයක් නෑ බන් 😌 ඒත් ඌ කිව්ව ඒව බොරු නම් නෙමෙයි කියල ශුවර්. ඌට ලෙඩක් තිබ්බ වෙන්න පුලුවන් 😁

    එහෙම නැත්තන් මූ කැලේ තියෙන මත් බිම්මලක් ගහල වෙන සමාන්තර ලෝකෙක පා වුනා වත් ද 😅
    Samharunta අමනුෂ්‍ය yo pena wane bn
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උබලට මොකෝ හිතෙන්නෙ?

    "reality" eka kiynne mokakd kiyala kwruth dnnh, hypothesis godak thiyenawa

    materialism paththen gaththoth
    human "perceptions" walata physical limitations thiyenawa, ithin ewata eha dewl thiyenn puluwn. "physical" kiwwt perceptions okkoma brain eken process wela danen dewl, brain functions alter wunoth ek ek ewa penna puluwn "physically aththa" dewal wage
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    Samharunta අමනුෂ්‍ය yo pena wane bn

    අනේ මන්ද බන්, හිතාගන්න අමාරුයි. මට හිතෙන්නෙම ඌට ලෙඩක් තිබිල තියෙනව. ඒත් මූ ඒකාලෙ හිටපු හොද බුද්දිමත් මනුස්සයෙක් කියල තමයි ගමේ ප්‍රසිද්ද.

    මම අත්තගෙ මී මුනුබුරෙක් කිව්වම මටත් මාර සැලකිලි වයසකම උන්ගෙන්. ඒත් උන්ගෙන් ලොකු විස්තරයක් ගන්න අමාරුයි උන් ටොපික් මාරු කරනව මුත්ත ගැන අහනකොට. දෙතුන් දෙනයි වයසකම උන් ඉතුරු වෙලා ඉන්නෙ. ඒ පකයි ටික කියන්නෙත් නෑ හරියට.

    සමහර උන් හොදට උන්ගෙ අතීත විස්තර කියනව, සීයගෙ විස්තර කියන්න කිව්වම කියනව වයසයි ලු ඒක නිසා මුත්තගෙ දේවල් අහල වැඩක් නෑලු (මට හිතෙන්නෙම උන්ගෙ බොරු කියල මතක නෑ කියන්නෙ). ටොපික් මාරු ඊට පස්සෙ. ඒත් කියනව ගමේ හිටපු හොද බුද්දිමතෙක් ලු, උන්ට සහ ගමට සෑහෙන්න උදව්ත් කලාලු. මොනාද කරපු උදව් ඇහුවම ටොපික් මාරු කරනව. ඒත් ඉතින් මට නම් මාර සැලකිලි.
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අඩෝ මුත්තා තාම ඉන්නවනම් YT චැනල් එකක් පටන් ගනින්
    උබට මාස හයෙන් i8 එකක් පදින්න පුලුවන්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    අඩෝ මුත්තා තාම ඉන්නවනම් YT චැනල් එකක් පටන් ගනින්
    උබට මාස හයෙන් i8 එකක් පදින්න පුලුවන්

    මුත්ත බිම්මල් ගහල කිව්ව සහ ලිව්ව ඒව කියල මම හිතන්නෙ. පුස්කොල වගේ (පටියක් වගේ නොවන) ඒව සෙට් එකකුත් තියෙනව, රූප විස්තර වගේ තියෙන, ඒත් තේරෙන්නෙ නෑ මොනාද ඒ කියල. ඒත් ගමේ වයසකම අය කියන්නෙත් එයාලට කලින් හිටපු එයා හොද බුද්දිමතෙක් ගොඩක් දේවල් දන්න කෙනෙක් කියල.
     
    • Love
    Reactions: NRTG and Wadakaru

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඒකාලෙ සවණගල ගුළි උනත් හොඳ කොලිටියි, දැන් වගේ නෙමෙයි
    issara ewata aththana ata danawalu ned? (datura)
    mn eka dawasak kawa black market, aththana ata dapu sinhala behethak, mawa polowata diyawela gihin polava kodiyak leladenawa wge leladenna gaththa math ekka
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115

    අඩෝ දාබරේ, කොල්ලො ඒ කළු කඩය හොයල දියන්කො.
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    ඒලියන් කෙනෙක් ද දැකල තියෙන්නෙ ?

    ඒක දන්නෙ නෑ, ඒත් පොර කියල තියෙනව කියන්නෙ ඒ වෙනත් ජීවීන් කොටසක් කියල. ඒත් කෑම අවශ්‍ය නෑලු, ජීවත් වෙනවලු. ඌ මොනා කිව්වද කියල මට තේරෙන්නෙත් නෑ.
     
    • Wow
    Reactions: NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මුත්ත බිම්මල් ගහල කිව්ව සහ ලිව්ව ඒව කියල මම හිතන්නෙ. පුස්කොල වගේ (පටියක් වගේ නොවන) ඒව සෙට් එකකුත් තියෙනව, රූප විස්තර වගේ තියෙන, ඒත් තේරෙන්නෙ නෑ මොනාද ඒ කියල.
    අඩෝ හොද කොලිටියට පොටෝ ටිකක් ගහල ගූගල් ඩ්රයිව් එකකට දාල මට ලින්ක් එක දාපන්
    උබත් මෂ්රූම් එක හොයාගෙන කාලා කතන්දරේ yt දාපන්
    ඕක හොද ඉන්කම් එකක්. සීරියස්
     
    • Wow
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අඩෝ දාබරේ, කොල්ලො ඒ කළු කඩය හොයල දියන්කො.
    kalu kadayak nemei, yaluwekge thaththa kenek sinhala wedek, ugen thami gaththe
    datura OD wela mrenna puluwn lesiyen, heart eka gahenawa nikm pupuranna wage
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    ආ ජුන්ඩා මහත්තයා
    යෙපිලගෙ කාත්තංකුඩි කඩේ ඔන්ද බඩු නේ ද?

    kalu kadayak nemei, yaluwekge thaththa kenek sinhala wedek, ugen thami gaththe
    datura OD wela mrenna puluwn lesiyen, heart eka gahenawa nikm pupuranna wage
    පොර කොහෙද? මිග්‍රේන් වලට නස්නයක් කරගන්න ඕන හරි එකෙක් ගෙන් :( සෙම අයින් කරගන්න
    එකපාරක් කලා පොඩි කාලෙ අවුරුදු ගාණක් අල්ලල හිටියා ඒක
    ------ Post added on Oct 13, 2024 at 9:21 AM
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පොර කොහෙද? මිග්‍රේන් වලට නස්නයක් කරගන්න ඕන හරි එකෙක් ගෙන් :( සෙම අයින් කරගන්න
    එකපාරක් කලා පොඩි කාලෙ අවුරුදු ගාණක් අල්ලල හිටියා ඒක
    godagama, okanm O/L kale karapu wadak, dn contacts naha uge
     
    • Like
    Reactions: Gingy