අතේ ඇඟිලි පිහිටීම අනුව ඔබ
රාක්ෂ ඇඟිලි (𝗥𝗮𝗸𝘀𝗵𝗮 𝗔𝗻𝗴𝗶𝗹𝗶) - මි-නී මරුවො
ඔබේ යාළුවාගේ හෝ සහකරුගේ අතේ ඇඟිලි කොටද? ඇඟිලි පුරුක් ගෙඩි වගේ ඉලිප්පිලා, නියපොතුත් කොටට/පළලට පිහිටලා තියෙනවද?
පුරාණ ඍෂිවරු මේකට කියන්නේ "රාක්ෂ ඇඟිලි" කියලා. නම වගේම තමයි මේ අයගේ වැඩත්.
මේ ඇඟිලි තියෙන අය කියන්නේ නිකම්ම නිකන් මිනිස්සු නෙවෙයි. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මොවුන් පාලනය වෙන්නේ යුද්ධයට අධිපති "කුජ" ග්‍රහයාගෙන්.
ඔබ කාටවත්ම යටත් නැති, යකෙක්ටවත් බය නැති මාර "ගැම්මක්" තියෙන චරිතයක්.
ඔබ තනියම ගේම ගහන කෙනෙක්. වැඩක් පටන් ගත්තොත් ඒක ඉවර කරලම තමයි පස්ස බලන්නේ.
විශේෂයෙන්ම යාලුවෙක් වෙනුවෙන් මැරෙන්න වුනත් ඉදිරිපත් වෙන, "බොක්ක" පිරිසිදු මිනිස්සු ඉන්නේ මේ ගොඩේ. ඔබව ආශ්‍රය කරන අයට ඔබ ලොකු ආරක්ෂාවක්.
ඔබේ නරක පැත්ත
හැබැයි මේ වගේ අයව තරහ ගස්සගන්න එපා! මොවුන්ට කේන්ති ගියාම සිහියක් නෑ.
ලෝකයේ බන්දනාගාර වල මිනීමැරුම් චෝදනා තියෙන සිරකරුවන්ගෙන් 90%කටම තියෙන්නේ මේ වගේ මහත, කොට, පුරුක් ඉලිප්පුනු ඇඟිලි. (මේකට මිනී මැරුම් ඇඟිලි කියලත් කියනවා).
සාමාන්‍ය මනුස්සයෙක්ට තරහ ගියාම "මම මෙයාට ගැහුවොත් පොලිසි යන්න වෙයි" කියලා හිතනවා. ඒත් රාක්ෂ ඇඟිලි තියෙන කෙනාට තරහ ගියහම එහම"හිතන මොහොත" නැති වෙලා යනවා.
ඒ තත්පරේදි තමන් ඉස්සරහා ඉන්නේ කවුද කියන එක අදාළ නෑ. ඕනම දරුණු තීරණයක් ගන්න, ජීවිතයක් නැති කරන්න වුනත් මොවුන් දෙපාරක් හිතන්නේ නෑ.
මෙයාල නරක අය කියලා බය වෙන්න එපා. සමාජයට නැතුවම බැරි, කොන්ද පණ තියෙන මිනිස්සු තමයි මේ අය.
ඔබේ අතේ තියෙන්නේ මේ වගේ ඇඟිලි නම්, ඒ කියන්නේ ඔබට ඕනම ප්‍රශ්නෙකදි තනියම ගේම ගහන්න පුළුවන් කියන එක.
හැබැයි මතක ඇතුව කේන්තිය පාලනය කරගන්න. මොකද ඔබේ අතේ තියෙන්නේ යක්ෂයෙක් වුනත් පාලනය කරන්න පුළුවන් තරමේ භයානක බලයක්!
ඔබට තියෙන්නෙත් මේ වගේ රාක්ෂ අතක්ද?
කාම ඇඟිලි
(𝗞𝗮𝗺𝗮 𝗔𝗻𝗴𝗶𝗹𝗶) - හැඟීම් වැඩි අය
පොඩ්ඩක් බලන්න ඔබේ දබර ඇඟිල්ලට වඩා වෙද ඇඟිල්ල දිගද කියලා?
සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මේකට කියන්නේ "කාම ඇඟිලි" කියලා. විද්‍යාත්මකව බැලුවොත්, මව් කුස තුළදී ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩිපුර ලැබුණු අයගේ තමයි වෙද ඇඟිල්ල දිග වෙන්නේ.
ඔබ කාන්දමක් වගේ. ඔබ කැමති වුනත් අකමැති වුනත් විරුද්ධ ලිංගිකයන් ඔබට ඉබේම ආකර්ෂණය වෙනවා.
කාටවත් නැති පුදුම ආකර්ෂණයක් සහ පෙනුමක් ඔබ ළඟ තියෙනවා.
ආදරය කරන කොට ඔබ බොක්කෙන්ම ආදරේ කරනවා. රොමැන්ටික් වෙන්න, සහකරුගේ හිත දිනාගන්න ඔබ මාර දක්ෂයි.
ඇඳේදී වුනත් උපරිම තෘප්තියක් ලබා දෙන අය ඉන්නේ මේ ගොඩේ.
හැබැයි මේක තමයි ලොකුම අවුල. මේ අයට එක තැනක වැඩි කාලයක් ඉන්න අමාරුයි.
ඔබට දේවල් ඉක්මනින් එපා වෙනවා අලුත් අලුත් දේවල් හොයන්න ඔබ පෙළඹෙනවා.
පර්යේෂණ වලට අනුව අනියම් සබඳතා වලට වැඩිපුරම පැටලෙන්නේ වෙද ඇඟිල්ල දිග අයයි. මොකද මොවුන්ට ආකර්ෂණය වැඩියි, ඒ නිසාම පස්සෙන් එන අයත් වැඩියි. හිත පාලනය කරගත්තේ නැත්නම් පවුල් ජීවිත අවුල් වෙන්න පුළුවන්.
ඔබ ආදරේට උපන් කෙනෙක්. හැබැයි ඒ ආදරේ එක කෙනෙක්ට විතරක් සීමා කරන්න තරම් ඔබ ශක්තිමත් වෙන්න ඕන. ඔබේ ආකර්ෂණය පාවිච්චි කරන්න ඕන හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න මිසක්, හිතෙන හිතෙන තැන් වල නවතින්න නෙවෙයි!
මේ වගේ සරාගීඇඟිලි තියෙන අය කවුද? ඇත්ත කියන්න
------ Post added on Dec 29, 2025 at 8:03 PM