අතේ කැක්කුම.. උපකාර අවශ්‍යයි..
මචංලා.. මේ ලගදි අපේ යාලුවෙක් ගෙවල් මාරු කරා..
අපිත් ඉතින් බඩු අදින්න උදව් කරා..
උන්ගේ ගෙදර අල්මාරියක් උස්සද්දි මගේ උරහිස්සේ පොඩි ඇවිලිල්ලක් වගේ ආවා.. පට්ට කැක්කුමයි..
මම මගේ යාලුවට ඒක කිව්වම ඌ කඩෙන් අසමෝදගම් බෝතලයක් ගෙනල්ලා ඒකෙන් මේස හැදි තුන ගානේ බොන්න කිව්වා මේ කැක්කුම ඇරෙයි කියල..
දැන් මං සතියක් තිස්සේ අසමෝදගම් බොනවා ඒ උනත් කැක්කුමේ කිසි අඩුවක් නෑ..
මේකට මොකද්ද කරන්න පුළුවන් කියන්නකෝ ලොකූ උදව්වක්..