අතේ ගැව්වට පස්සෙ අවුල්ද?

Jelly Bean

Member
Nov 2, 2012
22
2
0
පැටියා;13769953 said:
ඔහොම කොහොමද මචං පවුලක් නඩත්තු කරන්නෙ?
උඹ කෙට්ටුද? හොඳට කාපං ඇඟෙ හයිය එන්න.

pawul wela ne bn. thanikadaya thawama.

chuttan battichcha kalene gahanna patan gatte. :D

mama kettu ne bn. hena gemak deela enga maintain karan inne mahath wenna denne nethuwa :D
 
අතේ පාරක් ගහමුද ? - (ස්වයංවින්දනය) (18+ හරිය) ++++++

සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. :nerd:

masturbation.jpg


මන් පොඩ්ඩක් මේ පිලිබදව පුතාලට විස්තර කරලා දෙන්නම් : :cool:


ස්වයං වින්දනය.......... මං හිතන්නෙ මේ ගැන නොදන්නා කෙනෙක් නම් නැත්තටම නැති තරම්.පුද්ගලයින්
( ගැහැණු හෝ පිරිමි ) 100ක් ගතහොත් එතැනින් 70%ක් දෛනිකවත්, තවත් 22%ක් අවස්ථානුකූලවත් ස්වයංව අත්විඳිනා මේ දෙය අපිට තවමත් සාමාජීය වපසරිය තුල රහසක් වන්නේ අපි ලෝකය දකින් සාපේක්ෂ රාමුවට අනුව මෙය අසම්මතය බවට අරුත් ගන්වා තිබීමයි.


( යකෝ මන් ඔක්කොම ටික මෙතන දැම්මහම කිසි අගයක් නැහැ .
ඔක්කොම ටික බලා ගන්න ඕන නම් මගේ අඩවියට වර ! )

මෙන්න එන පාර : http://www.elakiri.com/forum/showthread.php?t=1471391
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචං serious ව කිව්වොත්..උබ හැම වෙලේම මොකක් හරි වැඩක් කරන්න බලපං..නිකන් ඉන්න එපා..එතකොට ඔය අදහස් එන්නේ..මොකක් හරි විනෝදාංශයක් කරපං..ගෙදරට වෙලා ඉන් නැතිව කොහෙහරි පල රවුමක් ගහල එන්න.. බැරිම උනොත් මානසික ප්‍රතිකාර ගනින් මචං...

    http://www.wikihow.com/Stop-a-Masturbation-Addiction
    http://hypnodepot.com/stop-masturbation-addiction

    http://www.youtube.com/watch?v=CibFGZY2wNg
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඔලුව ටිකක් අව්ල් වෙන්ව වගේ වෙනව
    ඇග පන නැති වෙන්ව වගේ වෙන්ව

    බ* ටික ගියාම ගෑනු සන්හතියම එපා වෙන්ව, ලොල් ගහපු මෝඩකම කියල හිතෙනව.



    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Jelly Bean

    Member
    Nov 2, 2012
    22
    2
    0
    යාලුවනේ මට තියෙන්නෙ මානසික කේස් එකක්ලු.
    මේකෙ යාලුවො කියපු නිසා මම නෙට් එකේ සර්ච් කරලා බැලුවා ඒ දේවල්. වැඩේ ඇත්ත.

    මේක ස්ට්‍රෙස් එක ඩීප්‍රෙශන් එක වගේ දේවල් එක්කත් සම්බන්දයි වගේ.

    අද ඉදන් වැල බල බල අතේ ගහන ලෝකෙට ටිකක් සමුදෙන්න හිතුවා. :) උදවු කරපු හැමෝටම තෑන්ක්ස් :)
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඔලුව ටිකක් අව්ල් වෙන්ව වගේ වෙනව
    ඇග පන නැති වෙන්ව වගේ වෙන්ව

    බ* ටික ගියාම ගෑනු සන්හතියම එපා වෙන්ව, ලොල් ගහපු මෝඩකම කියල හිතෙනව.

    :lol::lol::lol::lol: