අතේ ගැව්වට පස්සෙ අවුල්ද?

ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    umbage hormone awlak ban. owa wenne awurudu 15-17 kaale karoth thamai, loku weddi mara arila yanawa, umba 18ta wadi nam podi case ekak thiyenawa ohoma wenna, 18ta adunam ganan ganna epa oka normal
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ඔලුව ටිකක් අව්ල් වෙන්ව වගේ වෙනව
    ඇග පන නැති වෙන්ව වගේ වෙන්ව

    බ* ටික ගියාම ගෑනු සන්හතියම එපා වෙන්ව, ලොල් ගහපු මෝඩකම කියල හිතෙනව.

    loka darmathawa
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    යාලුවනේ මට තියෙන්නෙ මානසික කේස් එකක්ලු.
    මේකෙ යාලුවො කියපු නිසා මම නෙට් එකේ සර්ච් කරලා බැලුවා ඒ දේවල්. වැඩේ ඇත්ත.

    මේක ස්ට්‍රෙස් එක ඩීප්‍රෙශන් එක වගේ දේවල් එක්කත් සම්බන්දයි වගේ.

    අද ඉදන් වැල බල බල අතේ ගහන ලෝකෙට ටිකක් සමුදෙන්න හිතුවා. :) උදවු කරපු හැමෝටම තෑන්ක්ස් :)

    කොහොම හරි උත්සාහයෙන් ඔය කරදරෙන ගොඩ එන්න මචන්.
    තමන් අධිෂ්ඨාන කරගන්න වෙයි මොකද ආයෙත් පරණ පුරුද්දට යන්න පුලුවන් හින්දා. හැබැයි හිතට ගත්තොත් බැරි දෙයක් නෑ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔලුව ටිකක් අව්ල් වෙන්ව වගේ වෙනව
    ඇග පන නැති වෙන්ව වගේ වෙන්ව

    බ* ටික ගියාම ගෑනු සන්හතියම එපා වෙන්ව, ලොල් ගහපු මෝඩකම කියල හිතෙනව.
    :yes::yes:
    සිරාම කතාව. ඔච්චර දඟලලා අන්තිමට මේකනේ කරගත්තේ කියලා හිතනවා නේද. සමහර වෙලාවට ඔය feeling එක එන බව දන්න නිසා මම ගහන්නේ නෑ
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එකනෙ මචන්. මම මේ හෙන ගේමක් දෙනවා නොගහ ඉන්න දැන්. :(



    මටත් චාජ් වෙනවා මචන් විනාඩි 15න්. සමහර දාට 6ය 7ත් පාර ගහන්නෙ. දැන් අමාරුවෙන් එකක් දෙකක් ගහන්න අඩු කරගෙන ඉන්නෙ.:(

    :rofl: dawasata 6,7 k gahalath dan gahanna ekak ithuru wela thiyena eka gana sathutu weyan.... :lol:
     

    gorgeogayan

    Member
    Apr 8, 2011
    234
    11
    0
    මල්පෙන්සා
    ඔලුව ටිකක් අව්ල් වෙන්ව වගේ වෙනව
    ඇග පන නැති වෙන්ව වගේ වෙන්ව

    බ* ටික ගියාම ගෑනු සන්හතියම එපා වෙන්ව, ලොල් ගහපු මෝඩකම කියල හිතෙනව.:lol: me 2
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එකනෙ මචන්. මම මේ හෙන ගේමක් දෙනවා නොගහ ඉන්න දැන්. :(



    මටත් චාජ් වෙනවා මචන් විනාඩි 15න්. සමහර දාට 6ය 7ත් පාර ගහන්නෙ. දැන් අමාරුවෙන් එකක් දෙකක් ගහන්න අඩු කරගෙන ඉන්නෙ.:(
    අමාරු නොවි තියෙවිද මචන් ඔහොම ගහපුවම????????:lol::lol::lol:

    උබ දවසට වෙන වෑඩක් කරන්නෙම නෑත්ද?ඔක කරනවට වඩා
     
    Last edited: