අතේ ගැව්වට පස්සෙ අවුල්ද?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    එකනෙ මචන්. මම මේ හෙන ගේමක් දෙනවා නොගහ ඉන්න දැන්. :(



    මටත් චාජ් වෙනවා මචන් විනාඩි 15න්. සමහර දාට 6ය 7ත් පාර ගහන්නෙ. දැන් අමාරුවෙන් එකක් දෙකක් ගහන්න අඩු කරගෙන ඉන්නෙ.:(

    umba davasama ova karana epa. tikak yaluwo ekka katha karapan. sellam karapan ( online nemey). kello ekka yaluveyan (normal friends) ethakota oka aduvenava
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    අවුරුදු 7ක් 8ක් ගහලා බැලුවා. :( ගැව්වොත් ඊට පහුවදා ඔක්කොම අවුල්. :(

    ගහන්නෙ නැතුව හිටියාම පට්ට. කරන ඔක්කොම වැඩ ගොඩ.

    දැන් නවත්තන්න එපා හොඳ නැ.. දිගටම ගහපං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    jackie-chan-wtf-300x216.png


    ඔය විදියට අතේ ගහන්නෙ මොන හිතකින්ද බං.. මල්ලි පවුනේ.. :(