අතේ තිබ්බ එකම දේත් නෑති වුනා යාලුවනේ 😥

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    hari screw eka use karala, hari vidiyata water seal eka enawada kiala balana eka tamai important. battery nam itin 340k wei. gewal side eke watch man kenek ta denna. ara eye ekata daana scope eka dala experience eken wade karala dei
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    Blink එකෙන් replace කරා රුපියල් නමසිය අනුවක් ගියා. (Last month-same model)
    බැට්‍රි එක රීප්ලේස් ගන්න එක ලොකු වැඩක් නෙමෙයි ඒත් protective සීල් එක පරිස්සං කරන්න.
    ඔරලෝසු වැඩකරන හැමෝම එක දන්නෙ නෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ

    අඩේ ඇත්තටම ලස්සනයි වගේ ඒ අත නම්

    ට්‍රයි එකක් දාලා බලහල්ලා. කතාබහ කරන විදිහෙන් පොඩි නංගි මල්ලි සීන් එකකුත් පේනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕක ගලවලා මාරු කරගන්න බැරිද බන්
    පරෙස්සමට වෝටර් සීල් එහෙම ඩැමේජ් කරගන්නෙ නැතිව ගලවලා දාගන්න තියෙන්නෙ

    මම නං ගෙදරට ගේන ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගලවලා වැඩ කරන්න කොහොමද කියලා බලනකං ඉවසිල්ලක් නැහැ වොරන්ටි ඉවරවෙන්නෙ කවද්ද කියලා බලං ඉන්නෙ

    blink එකේන් මාත් ඔන්ලයින් බඩු ගන්නවා දැන් පට්ටම විදියට ගනන් ගිහින් , මම මාස තුනකට විතර කලින් wall clock එකක් ගත්තා 2500 ද කොහෙද ඒක දැන් 6500ක්ද කොහෙද වෙනවා, FX991EX සයන්ටිෆික් කැල් එකක් ගත්තා 6000ට වගේ දැන් ඒක 11000 ගානක් වෙනවා.