අතේ තිබ්බ එකම දේත් නෑති වුනා යාලුවනේ 😥

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    අතේ බැන්දන් තිබ්බ එකම දේත් නෑති වුනා යාලුවනේ

    යාලුවනේ, මෙකේ බෑටරි බෑස්සා යාලුවනේ ,එක දවසක් අමතක වෙලා ස්ටොප් වොච් එක දාල දවස් 3කට පස්සෙ තමයි ඕෆ් කරන්න මතක් වුනේ යාලුවනේ 😑

    දෑන් Blink.lk එකට ගෙනිච්චොත් නම් අලුත් බෑටරියක් දන්න පුලුවන් යාලුවනේ . උන් තම ලන්කාවට Original G-SHOCK ඉම්පෝර්ට් කරන්නේ.
    ඒත් දෑන් මට කොලොම්බ යන්ට පෙට්‍රොල් නෑහෑ යාලුවනේ.

    හරි මට ඔගොල්ලොගෙන් තියෙන ප්‍රශ්න ටික තමයි

    1) දෑන් ඔකෙ ඔරිජිනල් ගාණත් 60,000 ක් හින්දා බෑට්ට්‍රිය බ්ලින්ක් එකෙන් දාන්න ගියොත් තව කීයක් යයිද මට යාලුවනේ ?

    2)එහ් හින්දා මේකට මට තනියෙන් බෑට්ට්‍රරිය දාන්න පුලුවන් වෙයිද යාලුවනේ?

    3) තනියෙන් දෑම්මොත් මට මේකට අවශ්ය හරිම බෑට්‍රිය මොකක්ද යාලුවනේ?

    4) එහ් ස්පෙසිෆික් බෑට්ටර්ය ගන්න ඩෑරාස් ලින්ක් එකකුත් පුලුවන්න්ම් දාන්න යාලුවනේ ,නෑත්තන් ඈමසොන් ලින්ක් එකක් වුනත් කමක් නැහැ

    Extras : මට ආසාව තියෙන්නෙ බෑට්‍රිය තනියෙන්ම දාන්න. ප්‍රධාන ප්‍රස්නෙ තමයි පෙට්‍රල් නෑතුව යන්න බැරි එක.

    මේක ගත්තෙ විමලදර්ම ඈන්ඩ් සන්ස් එකෙන් 2k19 වලදි.

    මොඩල් නම්බරය යට ඇති යලුවනේ,

    1658231365069.jpeg

    ඔය යට තියෙන්නෙ මගෙ වොච් එක . පේනවනෙ ඉතින් ඩිස්ප්ලේ එක ඩෙඩ් කියලා බෑට්‍රිය බෑහෑල හින්ද.

    WhatsApp Image 2022-07-19 at 5.41.55 PM (1).jpeg

    දූවිලි තියෙන්නෙ ඇයි කියලා අහන්න එපා දැන් බැටරිය ඩෙඩ් වෙලා සති දෙකක් විතර ඩෙස්ක් එකේ ලොකර් එක අස්සෙ තිබ්බෙ 😅
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    යාලුවනේ................. අපි එහෙනම් වීඩියෝ එකට යන්න කලින් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරගන්න
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ගොන් ආතල් දෙන්න එපා බන්. ඔකේ එන්නේ CR1220 batty . Maxell එක 350 විත්රවෙයි වැඩිම උනොත්. අනික 1220 car setup වල remote වලටත් එන common battery එකක්. ඕක ගලවල ගෙදරදිම මාරු කරගනින්
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ඇයි බන් 60 000ක් දීල වෙලාව බලන්නේ :baffled:
    In 2019 it was 25,000 , dan inflate welaa

    I thought g shocks are solar powered
    yup some are, they are called tough solar series but not my one though

    CR1220_single_battery-3674.jpg

    රුපියල් 200ක් විතර යයි
    Thanks for the info mage yaluwee :giggle:

    ගොන් ආතල් දෙන්න එපා බන්. ඔකේ එන්නේ CR1220 batty . Maxell එක 350 විත්රවෙයි වැඩිම උනොත්. අනික 1220 car setup වල remote වලටත් එන common battery එකක්. ඕක ගලවල ගෙදරදිම මාරු කරගනින්
    podi gon athal ekk nm dunna thamay haby mage yaluwee
    yaluwee thanks for the info(y)😆
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,396
    41,433
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අතේ බැන්දන් තිබ්බ එකම දේත් නෑති වුනා යාලුවනේ

    යාලුවනේ, මෙකේ බෑටරි බෑස්සා යාලුවනේ ,එක දවසක් අමතක වෙලා ස්ටොප් වොච් එක දාල දවස් 3කට පස්සෙ තමයි ඕෆ් කරන්න මතක් වුනේ යාලුවනේ 😑

    දෑන් Blink.lk එකට ගෙනිච්චොත් නම් අලුත් බෑටරියක් දන්න පුලුවන් යාලුවනේ . උන් තම ලන්කාවට Original G-SHOCK ඉම්පෝර්ට් කරන්නේ.
    ඒත් දෑන් මට කොලොම්බ යන්ට පෙට්‍රොල් නෑහෑ යාලුවනේ.

    හරි මට ඔගොල්ලොගෙන් තියෙන ප්‍රශ්න ටික තමයි

    1) දෑන් ඔකෙ ඔරිජිනල් ගාණත් 60,000 ක් හින්දා බෑට්ට්‍රිය බ්ලින්ක් එකෙන් දාන්න ගියොත් තව කීයක් යයිද මට යාලුවනේ ?

    2)එහ් හින්දා මේකට මට තනියෙන් බෑට්ට්‍රරිය දාන්න පුලුවන් වෙයිද යාලුවනේ?

    3) තනියෙන් දෑම්මොත් මට මේකට අවශ්ය හරිම බෑට්‍රිය මොකක්ද යාලුවනේ?

    4) එහ් ස්පෙසිෆික් බෑට්ටර්ය ගන්න ඩෑරාස් ලින්ක් එකකුත් පුලුවන්න්ම් දාන්න යාලුවනේ ,නෑත්තන් ඈමසොන් ලින්ක් එකක් වුනත් කමක් නැහැ

    Extras : මට ආසාව තියෙන්නෙ බෑට්‍රිය තනියෙන්ම දාන්න. ප්‍රධාන ප්‍රස්නෙ තමයි පෙට්‍රල් නෑතුව යන්න බැරි එක.

    මේක ගත්තෙ විමලදර්ම ඈන්ඩ් සන්ස් එකෙන් 2k19 වලදි.

    මොඩල් නම්බරය යට ඇති යලුවනේ,

    View attachment 178757

    ඔය යට තියෙන්නෙ මගෙ වොච් එක . පේනවනෙ ඉතින් ඩිස්ප්ලේ එක ඩෙඩ් කියලා බෑට්‍රිය බෑහෑල හින්ද.

    View attachment 178764

    දූවිලි තියෙන්නෙ ඇයි කියලා අහන්න එපා දැන් බැටරිය ඩෙඩ් වෙලා සති දෙකක් විතර ඩෙස්ක් එකේ ලොකර් එක අස්සෙ තිබ්බෙ 😅
    Okama matath tiyenawa pons- epa wuna-
    meh video eka balahan-