Land ekak wikunaddi gatta gana adu karala ithiri mudalata tamai tax gewanne. me widiyata cash widiyata e land eka aran tiyenawanam mulu watinakamata tax eka gahanawa. mata mataka widiyata 10% tax. hariyatama % mathaka ne.මූ කියන්නේ විකුණන කොට විකුණන මුදලට අදාලව ලොකු tax එකක් ගෙවන්න වෙනවා කියලා ද ?
ඊට වැඩිය Fix deposit ලාබයි බංAthe cash tiyenawa nam CSE eke dapan, profits tax free, CGT wadinne ne.
WHT 10% wadinawa ban, uba ea kaale hoda bluechip companies tikakka shares tikak arana dala tibbba nam FD ekakata wada profit den.ඊට වැඩිය Fix deposit ලාබයි බං
මං පුරුදුවෙන්න ඔය වැඩේ කරා 2011දි වගේ
LOLC එකට දැම්ම හුත්තො 30,000ක්WHT 10% wadinawa ban, uba ea kaale hoda bluechip companies tikakka shares tikak arana dala tibbba nam FD ekakata wada profit den.
LOLC holdings or Finance? ehema aulak giyada unge? welawa tamai ban, matath kalin Touchwood eken aran kela wenna giya, welawata sell kara gatta podi loss ekak une. S&P 20 index eke companies try karapan.LOLC එකට දැම්ම හුත්තො 30,000ක්
කොටසක් රු5ට ගත්තෙ
අවුරුදු දෙකකින් කම්පැනියත් වැහුන 🫠
ලක්‍ෂ ගනන් දාපු උන් බෝඩ් උස්සගෙන පාර අයිනෙ ඉන්නව දැක්ක.
මේ කියන්නේ මුද්දර ගාස්තු ගැනද?Land ekak wikunaddi gatta gana adu karala ithiri mudalata tamai tax gewanne. me widiyata cash widiyata e land eka aran tiyenawanam mulu watinakamata tax eka gahanawa. mata mataka widiyata 10% tax. hariyatama % mathaka ne.
lolc compny eka koheda wahune?අවුරුදු දෙකකින් කම්පැනියත් වැහුන 🫠
LOLC වැහිලා නෑ යකො වෙන කවුරු හරි උබව රවට්ටලා වගේLOLC එකට දැම්ම හුත්තො 30,000ක්
කොටසක් රු5ට ගත්තෙ
අවුරුදු දෙකකින් කම්පැනියත් වැහුන 🫠
ලක්‍ෂ ගනන් දාපු උන් බෝඩ් උස්සගෙන පාර අයිනෙ ඉන්නව දැක්ක.
CIFL බං
LOLC holdings or Finance? ehema aulak giyada unge? welawa tamai ban, matath kalin Touchwood eken aran kela wenna giya, welawata sell kara gatta podi loss ekak une. S&P 20 index eke companies try karapan.
okkoma ekama compnay or sector eke invest karanne netuwa portfolio eka diversify kara ganin.