අතේ තියන සල්ලි දීල ඉඩම්,වත්කම් ගන්න එපා

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    නූගත් ජෙප්පො දාපු නීතියක් කියල හොදට හමන්නල ලීව. පස්සෙ මතක් උනේ 2023දි හිටියෙ රනිල් කියල.
    රනිල් කරල තියෙන හින්ද රට වෙනුවෙන් ගත්ත තීරනයක් කියල හිතාගන්න පුලුවන්

    ඒ තමයි බයියෝ 👌😂
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    meka personal tax walata adala na. personal expenses kohomath declare karanna ba.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    meka personal tax walata adala na. personal expenses kohomath declare karanna ba.

    ඒ මොකක්ද ඒ කතාව?
    ලක්ෂ 5ට වැඩි ඒව කෑෂ් වලින් දෙන්න බෑ කියල කියන්නෙ. මොකක් ගත්තත් ආයෙ විකුණලා ලාබයක් ගන්නව නං අන්න එතකොට කෙළවෙනව කියල කියන්නෙ
     
    • Like
    Reactions: lilman

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ඒ මොකක්ද ඒ කතාව?
    ලක්ෂ 5ට වැඩි ඒව කෑෂ් වලින් දෙන්න බෑ කියල කියන්නෙ. මොකක් ගත්තත් ආයෙ විකුණලා ලාබයක් ගන්නව නං අන්න එතකොට කෙළවෙනව කියල කියන්නෙ
    1000021456.png
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ඒ මොකක්ද ඒ කතාව?
    ලක්ෂ 5ට වැඩි ඒව කෑෂ් වලින් දෙන්න බෑ කියල කියන්නෙ. මොකක් ගත්තත් ආයෙ විකුණලා ලාබයක් ගන්නව නං අන්න එතකොට කෙළවෙනව කියල කියන්නෙ
    math oya case eka ahala thiyenawa..
    mama danna government officer kenekta oya scene eka wuna..
     
    • Like
    Reactions: shenat

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඒ මොකක්ද ඒ කතාව?
    ලක්ෂ 5ට වැඩි ඒව කෑෂ් වලින් දෙන්න බෑ කියල කියන්නෙ. මොකක් ගත්තත් ආයෙ විකුණලා ලාබයක් ගන්නව නං අන්න එතකොට කෙළවෙනව කියල කියන්නෙ

    aye balanna video eka
    oya kathawa personal / business karana ayata wena wena widiyata balapanne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    aye balanna video eka
    oya kathawa personal / business karana ayata wena wena widiyata balapanne

    ඇහුවා දැන් ආයෙත්. මට නං මුකුත් වෙනසක් ඇහුනෙ නෑ.
    උබ ඔය කියන වෙනස මොකක්ද කියලා මෙතන දාපන්කො. ඉවරයිනෙ එතකොට.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    land ekak sell karaddi seller tath tax ekak gwanna wenawada
    ow Capital Gain TAX 10%

    ඇහුවා දැන් ආයෙත්. මට නං මුකුත් වෙනසක් ඇහුනෙ නෑ.
    උබ ඔය කියන වෙනස මොකක්ද කියලා මෙතන දාපන්කො. ඉවරයිනෙ එතකොට.

    1. Personal File
      • Expenses kohomath danna ba
      • Income witharai file karanna oni
      • Gatta assets gatte kohomada monawa karalada kiyana eka IRD ekata adala deyak newe.
    2. Business File
      • Expense danna puluwan.
      • profit ekata tax gewanne.
      • Cash deela gattoth expenses statement wala nathi nisa file karanna ba
      • asset sell karala bank deposit karoth Capital gain eka 100% kiyala ganne. eken 10% tax
    ------ Post added on Aug 6, 2025 at 8:02 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Personal File
    • Expenses kohomath danna ba
    • Income witharai file karanna oni

    එහෙම එකක් නෑ. ඇයි expenses දාන්න බැරි?
    ලංකාවෙ නීතිය ඔච්චරම හොරකං කරන්න හදල තියෙනව නං රට බංකොළොත් නොවුන නං තමයි පුදුම.

    Gatta assets gatte kohomada monawa karalada kiyana eka IRD ekata adala deyak newe.

    ඒ මොකද අදාළ නැත්තෙ? කැපිටල් ගේන් එකක් එනව නං IRD එකට අදාළයි ඕන දෙයක්.

    Business File
    • Expense danna puluwan.
    • profit ekata tax gewanne.
    • Cash deela gattoth expenses statement wala nathi nisa file karanna ba
    • asset sell karala bank deposit karoth Capital gain eka 100% kiyala ganne. eken 10% tax
    ------ Post added on Aug 6, 2025 at 8:02 AM

    ඔය ටික හරි.
    Capital gain එක බිස්නස් වලට විතරක් නෙවෙයි ඕන කෙනෙකුට අදාළ දෙයක්.

    ලංකාවෙ නීතිය තියෙන්නෙ උබ ඔය කියන විදියටද කියලා තව දන්න කෙනෙක් කන්ෆර්ම් කරනව නං හොඳයි. @banda065 ඔයා දන්නවද?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    එහෙම එකක් නෑ. ඇයි expenses දාන්න බැරි?
    expenses thiyenne limited category tikakata witharai. kana bona ewa danna ba insurance wage ewa puluwan. itin ewa hamotama nane.

    ඒ මොකද අදාළ නැත්තෙ? කැපිටල් ගේන් එකක් එනව නං IRD එකට අදාළයි ඕන දෙයක්.
    • eka thama capital gain eka 100% kiyala ganne IRD eken. eth money bank deposit karoth witharai.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    @luk3r අදාළ expenses දාන්න පුලුවන්, අදාළ නැති ඒව බෑ එච්චරයි. ඒකට personal ද business ද කියලා වෙනසක් නෑනෙ. Personal කනබොන ඒව ටැක්ස් රිටර්න් වලට දාන්න බෑ කියන එක ආයෙ කතා කරන්න දෙයක් නෙවෙයිනෙ.

    Capital gain එක 100% වෙන්නෙ අර විදියට ගත්ත ගාන හරියට බැංකු හරහා ගෙවල නැත්තං. ඒකටත් personal ද business ද කියල අදාළ නෑ. දෙකටම එකම විදිය. මොකක්ද වෙනස?

    Capital gain එක කිව්වම ඒකෙ ඇතුලෙම තියෙනවා ගත්ත ගාන අඩුකරාම තමයි gain එක එන්නෙ කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,889
    113
    ow Capital Gain TAX 10%

    1. Personal File
      • Expenses kohomath danna ba
      • Income witharai file karanna oni
      • Gatta assets gatte kohomada monawa karalada kiyana eka IRD ekata adala deyak newe.
    2. Business File
      • Expense danna puluwan.
      • profit ekata tax gewanne.
      • Cash deela gattoth expenses statement wala nathi nisa file karanna ba
      • asset sell karala bank deposit karoth Capital gain eka 100% kiyala ganne. eken 10% tax
    ------ Post added on Aug 6, 2025 at 8:02 AM
    අඩෝ ඕක කවුරුත් ගෙවන්නෙ නැතුව ඇතිනෙ බන්
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා

    ehema labbak na.asset gaththuwa adala nathi wenne kohomada?assets wadi wenna nam salli oni.salli awe kohenda kiyala thamai ird eka balanne.salli enna ekko income oni nathnam loan oni.oya dekatama income ekak oni.basically tax gewanne assets and liability change ekata thamai.expenses dekema danna ba oya base ekata anuwa.business related ewa witharai dekema allow wenne.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ehema labbak na.asset gaththuwa adala nathi wenne kohomada?assets wadi wenna nam salli oni.salli awe kohenda kiyala thamai ird eka balanne.salli enna ekko income oni nathnam loan oni.oya dekatama income ekak oni.basically tax gewanne assets and liability change ekata thamai.expenses dekema danna ba oya base ekata anuwa.business related ewa witharai dekema allow wenne.

    ඔන්න ඕක තමයි මමත් කිව්වෙ. බලපන් ලංකාවෙ මිනිස්සුන්ගෙ බදු ගැන, ආදායම් ගැන තියෙන අවබෝධය, දැනුම :(

    වැඩිය ඕන නෑ පොඩ්ඩක් තාර්කිකව හිතන්න පුලුවන් උනා නං ඇති මේ විදියට තිබුණ නං රටට හික් ගෑවෙනව නේද මෙහෙම නෙවෙයි ඇත්තෙ කියලා.

    ඔය නිසා තමයි කාලකණ්ණින්ට රටේ බලය දීලා රට දියුණු වෙනකන් බලන් හිටියෙ අන්තිමට රට බංකොළොත් වෙනකන්ම.
     
    • Like
    Reactions: Satan_at_Hell

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ඔන්න ඕක තමයි මමත් කිව්වෙ. බලපන් ලංකාවෙ මිනිස්සුන්ගෙ බදු ගැන, ආදායම් ගැන තියෙන අවබෝධය, දැනුම :(

    වැඩිය ඕන නෑ පොඩ්ඩක් තාර්කිකව හිතන්න පුලුවන් උනා නං ඇති මේ විදියට තිබුණ නං රටට හික් ගෑවෙනව නේද මෙහෙම නෙවෙයි ඇත්තෙ කියලා.

    ඔය නිසා තමයි කාලකණ්ණින්ට රටේ බලය දීලා රට දියුණු වෙනකන් බලන් හිටියෙ අන්තිමට රට බංකොළොත් වෙනකන්ම.
    tax hadillath oya wage thamai.hamoma hithanawa thiyena form eka balala hariyata fill kalama hari kiyala.form eka hariyata fill kalama thamai baba hambenne.
     
    • Love
    Reactions: Smartm

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,260
    1,317
    113
    ඉඩමක් විකුනුවම මුද්දර ගාස්තු වලට අමතරව විකුණන කෙනා වෙනම tax එකක් ගෙවන්න ඕනද?