අතේ තියන සල්ලි දීල ඉඩම්,වත්කම් ගන්න එපා

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඉඩමක් විකුනුවම මුද්දර ගාස්තු වලට අමතරව විකුණන කෙනා වෙනම tax එකක් ගෙවන්න ඕනද?
    Property ekak buy karaddi, Stamp duty + Legal fee gewanne buyer. Seller gewanne Capital gain tax eka - 10%

    Dan Properties buy karaddi stamp duty 4% + Legal fee :sorry:
     
    • Like
    Reactions: Elv888

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    528055527_122143278998665260_4001009078916692120_n.jpg
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ඉඩමක් අරගෙන ඔප්පුව තමන්ගේ නමට හැරවද්දීත් ලොකු ගානක් ගෙවල තව මෙහෙම tax එකකුත් ගෙවපන්කො 😂😂
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    දෙමවිපියන්ගෙන් හම්බ වුන ඉඩමක් විකුණද්දි CGT එක වැඩ කරන්නේ කොහොමද. ගත්තු ගානක් කියලා එකක් නෑනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙමවිපියන්ගෙන් හම්බ වුන ඉඩමක් විකුණද්දි CGT එක වැඩ කරන්නේ කොහොමද. ගත්තු ගානක් කියලා එකක් නෑනේ
    තාත්ත දරුවට ඔප්පුව ලිව්වෙ කවදද කියන එක බලපානවා