orthopedic surgeon කෙනෙක් හම්බවෙන්න. මුළු ඇඟටම උනත් ප්ලාස්ටර් දාලා දෙයි.
මචන් ඕක ඕනේ වෙලාවට දාන යන්නයි පස්සේ ගලවන්නයි එහෙම පුලුවනද? අත කැඩිලා නැතිව ඕකක් දාගන්න බැරිද බන් ? ඩොකා ලගින්
ඔය ප්ලාස්ටර් ෆාමසියේ ඇති. මුලින්ම අතට soft bandage/ පුළුන් වගේ ඒවා තියලා. POP ප්ලාස්ටර් එක වතුරේ පොඟවලා අරට උඩින් ඔතනවා. විනාඩි 10 ක් වගේ යද්දි POP එක ගල වගේ හයි වෙනවා.
orthopedic surgeon කෙනෙක් හම්බවෙන්න. මුළු ඇඟටම උනත් ප්ලාස්ටර් දාලා දෙයි.



oka karana widiya nam uda ekek dala tiyena widiya tamai. habai danne natuwa nm karanna epa.
blood supply ekata kela wunot, ata kapala ain karanna wage wennat puluwan, ehema wela ata kapala ain nokalot sure shot marenna tamai wenne. so nodanna dewal karanna epa