වංචා සහගත ඉන්ටනෙට් සමීක්ෂණයකින් රාජපක්ෂ ජයගන්නා බව පෙන්වීමට ගත් තැතක් අතේ මාට්ටු වූ වගයි:
හොඳින් බලන්න. උදේ පාන්දර 3:00ත් 6:00ත් අතර යම් කෙනෙක් මහින්ද රාජපක්ෂට චන්ද 1100ක් පමණත්, මෛත්‍රිපාල සිරිසේනට චන්ද 50ක් පමණත් දමා, දහවල් 2:00ට පමණ සමීක්ෂණ ලින්ක් එක පිටට දමා තිබෙනවා. ඒත් දැන් වෙලාව 12:00 යි. ඒ කියන්නේ මෙයාගේ කාල කලාපය (time zone) ලංකාවේ විය නොහැකියි.