අතේ සතේ නැතුව නන්නත්තාර වෙලා ඉන්න කස්ටිය&#3495

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මට pm එවලා තිබ්බ 46 දෙනෙකුට මම මේ පොඩි ebook guide එක යැව්වා. මම මේ methods 2 දෙන්න හැදුවම සමහරක් පොන්ස්ලා මරු කතා කියලා තිබ්බා. මේ ත්‍රෙඩ් එකේ ෆුල් ආතල් ටැග් දාලා තිබ්බා. ඒ තම තමුන්ගේ ජාතකේ වැරදිච්ච කීප දෙනෙක්ට වෙලා තියෙන අතපසුවීමක්. මට නරි නාව නාව ඉන්න වෙලා නෑ..මෙතන කිසිම රෙෆරල් සීන් එකක්වත් වෙන හුයන්නක්වත් ගියේ නෑ..මෙන්න මම දීපු pdf එකේ screenshots.:P:P


Page 1

102w5d3.jpg



Page 2

2l9i4pz.jpg

Page 3

xkppir.jpg



මම මේ මගේ කාලේ නාස්ති කරගෙන මේ මම දන්න දෙයක් බෙදාගත්තේ මම අතේ සතේ නැතුව හිටපු වෙලාවක මේකේ එවුන් විතරයි මට පිහිටට හිටියේ. ඒ වගේම මම දන්න නිසා මම කාපු කට්ටේ සැප. කවුරුහරි කීයක්හරි හොයාගත්තනම් එච්චරයි මගේ බලාපොරොත්තුව.



:yes:To all punks who put punk tags BE CAREFUL -WINTER IS COMING!! :yes:


EDIT- OFFER CLOSED - DO NOT PM/ VM - 46 MEMBERS RECEIVED THE GUIDE
***************************
*********************

 
Last edited:
  • Like
Reactions: W33R3 and ijay

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Thanks machan pm ekata.try ekak dila balanawa.eka eka ke gahuwata ganan ganna epa machan.umba kare danna deyak apith ekka beda gattu eka.Thanks macho.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Mchn mtat oyage ebook eka ewannako.. kiyak hari hoyaganna bariwa anatha wela bn inne. Mta ebook eka denna puluwn nm loku pinak :nerd
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පොඩ්ඩක් කියපන් මටත්, අඩුම ගානේ මොකක්ද කරන්න තියෙන්නේ කියලවත්. මොකද 47ක් මෙතඩ් එක අහගත්තට 7ක් වත් ඕව කරන්නේ නෑනේ සාමාන්‍යයෙන්. මම මේ උනන්දුවෙන් අහන්නේ මචං :)