Fiverr එකෙන් ගාණක් හොයාගමු

GMC

Member
Sep 13, 2017
1,193
234
0
ȜMA X;22469069 said:
ඕකේ තියන ගොඩක් මෙතඩ්ස් දැන් වැඩක් නැතිවෙයි හැබයි. අද level system එකට ලොකු update එකක් ආව නේ. ගොඩක් උන්ගේ top rated badge, level two badge හැලෙයි උන්ගේ ස්ටැන්ඩ් වලට තිබ්බේ නැත්තම් :)

එහෙම සීන් එකක්ද එල එල වැඩකාරයො ඉහලට එනවා නම් ලොකු දෙයක්. මමත් පටන් ගත්තේ ෆයිවර් එකෙන් තමා:love: