අත කැඩිලා plate එකක් දාන්න වෙනවා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    20230813_103238-01.jpeg

    20230813_104725-02.jpeg

    මේ අත කැඩිලා තියන්නේ.
    1. කියන තැනින් පොඩි කෑල්ලක් කැඩිලා වෙන් වෙලා තියන්නේ
    2 කියන තැන තියන අස්ථි 2ක අතර හිඩැස අඩු වෙලා තියන්නේ

    Orthopedic surgeon කෙනෙක්ට පෙන්නුවා එයා කිව්වා මේක හදන්න නම් plate එකක් දාන්න වෙනවා කියලා.. plaster එකක් දාලා හැදෙන්නේ නෑ කියලා

    Surgery එක මොනවා එකක් ද?
    Surgery කරන විදිය ගැන විස්තර යක් කියන්න පුළුවන් ද දන්න කෙනෙක්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    View attachment 212125
    View attachment 212126

    මේ අත කැඩිලා තියන්නේ.
    1. කියන තැනින් පොඩි කෑල්ලක් කැඩිලා වෙන් වෙලා තියන්නේ
    2 කියන තැන තියන අස්ථි 2ක අතර හිඩැස අඩු වෙලා තියන්නේ

    Orthopedic surgeon කෙනෙක්ට පෙන්නුවා එයා කිව්වා මේක හදන්න නම් plate එකක් දාන්න වෙනවා කියලා.. plaster එකක් දාලා හැදෙන්නේ නෑ කියලා

    Surgery එක මොනවා එකක් ද?
    Surgery කරන විදිය ගැන විස්තර යක් කියන්න පුළුවන් ද දන්න කෙනෙක්.
    Doctor කිව්ව එක හරි. ඕක කරන්න වෙනවා. ලොකු surgery එකක් නෙමේ. මේ දවස් වල හරියන size එකේ plate and screws හොයා ගන්න එකයි අමාරු. ඒක ගැන හොයාගන්න මහන්සි වෙන්න වෙන්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    සිංහල බේත් වලින් plate නොදා පුළුවන්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Doctor කිව්ව එක හරි. ඕක කරන්න වෙනවා. ලොකු surgery එකක් නෙමේ. මේ දවස් වල හරියන size එකේ plate and screws හොයා ගන්න එකයි අමාරු. ඒක ගැන හොයාගන්න මහන්සි වෙන්න වෙන්නේ.
    yes meka thama case eka, mage yaluwek corona kale atha kaldila oya daana kaallak nthuw masa 2k hospital hitiya, surgery eka dawasayi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    සිංහල බේත් කරන්න එපා උබට රෙවෙයි
    ඕකට ප්ලෙට් එකක් දාන්නම වෙනවා නැත්තම් හරියට සෙට් වෙන් නෑ මැනික් කටුව නිසා . ඔතනම මගේ උනා බයික් එක්කින් වැටිලා ගොං ඩොකා ප්ලාස්ටර් කරා දැන් අර මැනික් කටුව ලග බොලේ වෙනම ලොකේශන් එක්ක තියෙන්නේ . අත 90' පස්සට නමන්න බෑ රිදෙනවා . පස්සේ ඩොකෙක්ට පෙන්නුවා ඌ කිව්වා ප්ලේට් දැම්මේ නැත්තේ ඇයි කරනවාම් ආයේ සජරි මාස 1-2 ඉන්න වෙයි කියලා . පස්සේ වැඩේ අත ඇරියා . ටිකක් හොද උනාම ගියා වෙද නෝනා කෙනෙක් ගාවට අටේ නම්යශීලි බව හදන්න අම්මේ ඇබරුවා යකෝ ආච්චිට හාල් ගරන්න මම බෙරිහන් දුන්නා . හිතපන් දෙවනි තුන්වෙනි දවස් ගියේ මරන්න ගෙනියන හරකෙක් වගේ කටේ මවුත් ගාඩ් එකක් දාගෙන තමා එයාට නමන්න දුන්නේ . හැබැයි කොමහරි ඩිප්ස් ගහන ගානට කෙලින් කරා ඒත් ෆුල් රිකවරි කරනන බෑ කිව්ව
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල බේත් කරන්න එපා උබට රෙවෙයි
    ඕකට ප්ලෙට් එකක් දාන්නම වෙනවා නැත්තම් හරියට සෙට් වෙන් නෑ මැනික් කටුව නිසා . ඔතනම මගේ උනා බයික් එක්කින් වැටිලා ගොං ඩොකා ප්ලාස්ටර් කරා දැන් අර මැනික් කටුව ලග බොලේ වෙනම ලොකේශන් එක්ක තියෙන්නේ . අත 90' පස්සට නමන්න බෑ රිදෙනවා . පස්සේ ඩොකෙක්ට පෙන්නුවා ඌ කිව්වා ප්ලේට් දැම්මේ නැත්තේ ඇයි කරනවාම් ආයේ සජරි මාස 1-2 ඉන්න වෙයි කියලා . පස්සේ වැඩේ අත ඇරියා . ටිකක් හොද උනාම ගියා වෙද නෝනා කෙනෙක් ගාවට අටේ නම්යශීලි බව හදන්න අම්මේ ඇබරුවා යකෝ ආච්චිට හාල් ගරන්න මම බෙරිහන් දුන්නා .
    මතුරල බේත් බැඳල ඇඹරුවාම ඔච්චරම රිදෙන්නෙ නෑ. ඉවසගෙන ඉන්න පුළුවන්
    හිතපන් දෙවනි තුන්වෙනි දවස් ගියේ මරන්න ගෙනියන හරකෙක් වගේ කටේ මවුත් ගාඩ් එකක් දාගෙන තමා එයාට නමන්න දුන්නේ . හැබැයි කොමහරි ඩිප්ස් ගහන ගානට කෙලින් කරා ඒත් ෆුල් රිකවරි කරනන බෑ කිව්ව
    ඕන නම් full recover කරල දෙන්නම් 😎
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සිංහල බේත් කරොත්?
    මම දන්න 2නෙක් විතර සිංහල බෙහෙත් කරලා කෙලාවගෙන තියනව
    sinhala behath karapan.
    මම දන්න 2නෙක් විතර සිංහල බෙහෙත් කරලා කෙලාවගෙන තියනව

    Doctor කිව්ව එක හරි. ඕක කරන්න වෙනවා. ලොකු surgery එකක් නෙමේ. මේ දවස් වල හරියන size එකේ plate and screws හොයා ගන්න එකයි අමාරු. ඒක ගැන හොයාගන්න මහන්සි වෙන්න වෙන්නේ.
    Plate එක අපට සල්ලි දීලා ගන්න වෙයි ද?

    සිංහල බේත් වලින් plate නොදා පුළුවන්
    වැඩේ අවුල් වෙන්නේ නැද්ද?
    මම දන්න දෙතුන් දෙනෙක්ගේ ම අවුල් උනා වැඩේ...දැන් අත් ගල් වෙලා

    yes meka thama case eka, mage yaluwek corona kale atha kaldila oya daana kaallak nthuw masa 2k hospital hitiya, surgery eka dawasayi
    Seurgery එක කරලා කොච්චර කල් hospital ඉන්න වෙනවද?
    අපට පිටින් ගෙනැල්ලා දෙන්න වෙනවද?
    සිංහල බේත් කරන්න එපා උබට රෙවෙයි
    ඕකට ප්ලෙට් එකක් දාන්නම වෙනවා නැත්තම් හරියට සෙට් වෙන් නෑ මැනික් කටුව නිසා . ඔතනම මගේ උනා බයික් එක්කින් වැටිලා ගොං ඩොකා ප්ලාස්ටර් කරා දැන් අර මැනික් කටුව ලග බොලේ වෙනම ලොකේශන් එක්ක තියෙන්නේ . අත 90' පස්සට නමන්න බෑ රිදෙනවා . පස්සේ ඩොකෙක්ට පෙන්නුවා ඌ කිව්වා ප්ලේට් දැම්මේ නැත්තේ ඇයි කරනවාම් ආයේ සජරි මාස 1-2 ඉන්න වෙයි කියලා . පස්සේ වැඩේ අත ඇරියා . ටිකක් හොද උනාම ගියා වෙද නෝනා කෙනෙක් ගාවට අටේ නම්යශීලි බව හදන්න අම්මේ ඇබරුවා යකෝ ආච්චිට හාල් ගරන්න මම බෙරිහන් දුන්නා . හිතපන් දෙවනි තුන්වෙනි දවස් ගියේ මරන්න ගෙනියන හරකෙක් වගේ කටේ මවුත් ගාඩ් එකක් දාගෙන තමා එයාට නමන්න දුන්නේ . හැබැයි කොමහරි ඩිප්ස් ගහන ගානට කෙලින් කරා ඒත් ෆුල් රිකවරි කරනන බෑ කිව්ව
    කව්ද වෙද නෝනා?
    දැන් අතේ නියම performance නැද්ද?
    ------ Post added on Aug 13, 2023 at 1:43 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වැඩේ අවුල් වෙන්නේ නැද්ද?
    නෑ
    මම දන්න දෙතුන් දෙනෙක්ගේ ම අවුල් උනා වැඩේ...දැන් අත් ගල් වෙලා
    ඒ බාගෙට දන්න එවුන්ගෙන් බේත් කළාම
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිංහල බේත් වලින් plate නොදා පුළුවන්

    mage left hand shoulder eka lagin panala tiyenne ban tournament ekakadi loku ekek athin adala
    kadila bidila na
    atha paninawa
    dan kalekin panne na ath nidiyan iddi ehema welawakata enawa
    mokek hari gahanna awath self defence ba atha panina nisa meka goda daganna widiyak kiyapan plate noda
    dan mata 37

    thel beth pattu aurudu ganan badinna ba habay
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    mage left hand shoulder eka lagin panala tiyenne ban tournament ekakadi loku ekek athin adala
    kadila bidila na
    atha paninawa
    dan kalekin panne na ath nidiyan iddi ehema welawakata enawa
    mokek hari gahanna awath self defence ba atha panina nisa meka goda daganna widiyak kiyapan plate noda
    dan mata 37

    thel beth pattu aurudu ganan badinna ba habay
    Inbox වරෙන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    කව්ද වෙද නෝනා?
    දැන් අතේ නියම performance නැද්ද?
    ------ Post added on Aug 13, 2023 at 1:43 PM
    සීදුව හරියේ හිටිය අවුරුදු 60 වගේ කෙනෙක් . නම දන් නෑ මතකත් නෑ අවුරුදු 7 වගේ වෙලා දැන් . ෆුල් පෆෝමන්ස් නෑ