අත කැඩුනා වගේ.. ☹️

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    mekata palayan machan oyaganata balance karanna puluwan weida manda e unata me option ekakata palayan
    Barikamakuth na meke SSD ekai casing ekai remove karamath ube 100000 budget ekata enawa aluth ekakata palayan machan aurudu deka tunakata hari karadarayak natuwa wada karaganna puluwanne

    Graphic carduth buy korea eke 1060 tibba 44 kata witara
    ------ Post added on Dec 15, 2022 at 7:12 PM
     
    Attachments

    • NanotekQuotation.pdf
      128.2 KB · Views: 53
    • Wow
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මැසිම දීලා ආවා. ඌට වෙලාව ඕනලු හොඳට බලලා කියන්න. වින්ඩෝස් ආයෙ ගහනවලු. දැන් ඉතින් උඩ බලාගෙන ඉන්නවා මැසිම නැතුව. හෙටවත් හම්බුනොත් හොඳයි. 😌

    උගෙ ගාව H61 බෝඩ් එකක් 16ක් කියනව මාස තුනේ වොරන්ටි එක්ක. ඩරස් එකේ මාස 6 වොරන්ටියට 12ට තියෙනව. ඒ ගානට ගන්න එක ලාබයිනෙ හදිස්සියෙ හරි බෝඩ් එකක් දාන්න කිව්වොත් එහෙම. 🙄
    මගෙත් තියනවා බං H61MK බෝඩ් 1කක් නෝ ඩිස්ප්ලේ. අපරාදේ...මේක ගොඩදාගන්න බැරි වේවිද? . H51 එකක් තියනවා ප්‍රොසෙක් නැතුව. අයියා කෙනෙක් දීපු එකක් ඒකට I3 or i5 ප්‍රොසෙක් ගහගන්න ඕනි. 1st Gen කීයක් යාවිද වැඩේට. තියන මැෂින් 2ක ෂොප් 1කට ගත්තහම ගෙදරට එකක් නෑ අප්පා. DDR3 Ram තියනවා 8GB හාඩ් 2කකුත් තීනවා කේසින් පවර් සප්ලයි හෑව්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara

    මේකෙ උඩද මගේ අනිත් ත්‍රෙඩ් එකෙද මන්දා එකෙක් දැම්මෙ බෝඩ් හදන පොට් එකක් බේරුවල. ඒකටවත් කුරියර් කරලා යවලා බලපන්. මට නම් ලඟයි හැබැයි.

    Daraz එකෙන් ගන්න පිස්සු ද බං?
    ඇයි ඒ? ඩරස් අවුල්ද? රිවිව්ස් නම් හොඳයි. ඉතින් මෙහෙන් මාස තුනේ වොරන්ටියට යූස්ඩ් එකක් 16ට ගන්න එක ඊට වඩා පිස්සුවක් නෙමෙයිද?

    පොඩ්ඩක් koko app එක හරි mintpay එක හරි දාගෙන බලපන්, එතකොට මාස තුනෙන් ගෙවන්න පුළුවන් limit එක හම්බුනොත්
    බෝඩ් එකක්ද?

    Ubata H81 Gigabyte ekak dennam ona nam.man use karanne na dan. habai goda kalekin use karala na. aul ehema thiyeda danne na
    තර්ඩ් ජෙන් සපෝට් ද බන්? DDR3 ද? 🙄

    mekata palayan machan oyaganata balance karanna puluwan weida manda e unata me option ekakata palayan
    ------ Post added on Dec 15, 2022 at 8:49 PM

    ඉතින් යකෝ ඒ පැති වල තමයි වැඩිපුර ඩිමාන්ඩ් එක ඇත්තෙ මොකෙක් වත් නැති නිසා. ඕන තරං ගන්න එවුන් ඇති සර්විස් එකක් නැති නිසා කරන්න දෙයක් නැතිව ඉන්නවා ඇති

    ඇත්තටම මට මේ ඉන්න තැන එපා වෙනවා වෙලාවකට හිතුනු ගමන් රෑට මොනා හරි කඩේකින් ඕඩර් කරගන්න බැරි නිසා.
    උඹට ඕක කරන්නම ඕන නං අර ඉස්සර කොලඹ තිබුන Quickee චගේ කරපන්
    උන්ට කෝල් එකේ දීල ගන්න ඕන කඩෙයි ගේන්න ඕන කෑමයි කිවුවම උන් ගිහින් සල්ලී දීලා අරරගෙන ඒක ගෙදරටම ගෙනත් දෙනවා පොඩි ගානක් ගන්නවා සර්විස් චාජස් විදියට ගෙදරට ආවට පස්සෙ සම්පූරණ ගාන දෙන්න තියෙන්නෙ . උබර් ඊට්ස් එහෙම එන්න අවුරුදු ගානකට කලින් ඉඳන් අපි ඔය සර්විස් එක යූස් කරා
    කූඹියෝ එකේ වගේද? 🥴

    මගේ උපදෙස තමයි යාලුවෙක්ගෙන් හරි වෙන උදව්වක් ගන්න පුලුවන් කෙනෙගෙන් රු 100,000 විතර loan එකක් ගන්න අවුරුද්දකින් ගෙවන්න පොරොන්දු වෙලා.
    ඒකෙන් අලුත් Ryzen 5 5600g වගේ graphic හොඳ CPU එකකුයි A520m වගේ ගණන් අඩු motherboard එකකුයි අරගෙන ඉතුරු සල්ලි වලින් 8 GB RAM එකයි අලුත් PSU එකකුයි ගන්න. SSD එකයි casing එකයි තියෙන හින්දා ඔය ටිකෙන් PC එක on කරගෙන ඕනිම වැඩටික කරගන්න පුලුවන්නෙ. ඊළඟට ඔය තියෙන PC එකේ විකුණන්න පුලුවන් parts ටික විකුණන්න. ඒකෙන් තව 8GB RAM එකක්, තව අඩුපාඩු ගන්න පුලුවන්නෙ.

    (ඔය සල්ලි වලින් පාවිච්චි කරපු system එකක් ගත්තොත් මීට වඩා performance වැඩි එකක් හදාගන්න පුලුවන්. ඒත් Elakiri එකේ Heshan ගෙ තව thread වැඩිකරගන්න මං කැමති නෑ 🥴)

    ඊට පස්සෙ current නැති වෙලාවට නිදාගෙන අනිත් පුලුවන් හැමවෙලේම කොහොමහරි මහන්සිවෙලා වැඩකරලා මාසෙට 200$ හොයන්න ඕනි. අර loan එක දුන්න කෙනාට කොහොමහරි රු 20,000 ක් ගෙවන්න පලවෙනි මාසේ ඉවර වෙද්දි. ඒ විදියට loan එක ඉවර කරගන්න මාස 6,7ක් ඇතුලත.

    දැන් තියෙන system එකට වඩා අලුත් එකෙන් වැඩ ටික ලේසියෙන් කරගන්න පුලුවන් වෙයි. එතකොට මාසෙට target කරනවාට වඩා earn කරන්න පුලුවන්. loan එක ඉවර වුණාට පස්සේ මාස දෙක තුනක් යද්දි හොඳ graphic card එකක් දාලා system එක upgrade කරගන්න පුලුවන්.

    එතකොට ඔයත් සතුටින් අපිත් සතුටින් ✌️
    menna eka karahan
    දැන් මගේ ෆයිවර් ලෝන් එක මේ මාසෙන් ගෙවල ඉවර වෙනව බොහෝ දුරට. එතනින් එහාට මට $500ක් වගේ ගතැහැකි. හැබැයි ඒ අරගෙන ආයෙ ඉතින් ලෝන් එක ගෙවන්න වෙනව ඊලඟට එන ඕඩර්ස් වලින්. අන්නේකයි දුක. 😖

    මම හිතන් හිටියෙ නම් ආයෙ ලෝන් ගන්නෙ නැතුව ඉන්න.

    පොඩ්ඩක් koko app එක හරි mintpay එක හරි දාගෙන බලපන්, එතකොට මාස තුනෙන් ගෙවන්න පුළුවන් limit එක හම්බුනොත්
    ඒකෙ ගන්න පුලුවන් ශොප්ස් තියේද? මොනවද උන් ඉල්ලන්නෙ?

    mekata palayan machan oyaganata balance karanna puluwan weida manda e unata me option ekakata palayan
    ඔව් බලමු. 🙄
    ------ Post added on Dec 15, 2022 at 9:07 PM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඒකෙ ගන්න පුලුවන් ශොප්ස් තියේද? මොනවද උන් ඉල්ලන්නෙ?
    Nanotek එක තියෙනවා
    ඒකෙන් බලපන් තව ඇති කඩ
    උබේ ID එක, Salary slip එකට දාපන් income proof fiverr එකේ
     
    • Love
    Reactions: Heshan Daminda

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    දැන් මගේ ෆයිවර් ලෝන් එක මේ මාසෙන් ගෙවල ඉවර වෙනව බොහෝ දුරට. එතනින් එහාට මට $500ක් වගේ ගතැහැකි. හැබැයි ඒ අරගෙන ආයෙ ඉතින් ලෝන් එක ගෙවන්න වෙනව ඊලඟට එන ඕඩර්ස් වලින්. අන්නේකයි දුක. 😖
    aluth machine ekak gaththa nam kochcara prashna adu wei da kiyala hithala blaahana
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,309
    16,021
    113
    Colombo
    මගේ උපදෙස තමයි යාලුවෙක්ගෙන් හරි වෙන උදව්වක් ගන්න පුලුවන් කෙනෙගෙන් රු 100,000 විතර loan එකක් ගන්න අවුරුද්දකින් ගෙවන්න පොරොන්දු වෙලා.
    ඒකෙන් අලුත් Ryzen 5 5600g වගේ graphic හොඳ CPU එකකුයි A520m වගේ ගණන් අඩු motherboard එකකුයි අරගෙන ඉතුරු සල්ලි වලින් 8 GB RAM එකයි අලුත් PSU එකකුයි ගන්න. SSD එකයි casing එකයි තියෙන හින්දා ඔය ටිකෙන් PC එක on කරගෙන ඕනිම වැඩටික කරගන්න පුලුවන්නෙ. ඊළඟට ඔය තියෙන PC එකේ විකුණන්න පුලුවන් parts ටික විකුණන්න. ඒකෙන් තව 8GB RAM එකක්, තව අඩුපාඩු ගන්න පුලුවන්නෙ.

    (ඔය සල්ලි වලින් පාවිච්චි කරපු system එකක් ගත්තොත් මීට වඩා performance වැඩි එකක් හදාගන්න පුලුවන්. ඒත් Elakiri එකේ Heshan ගෙ තව thread වැඩිකරගන්න මං කැමති නෑ 🥴)

    ඊට පස්සෙ current නැති වෙලාවට නිදාගෙන අනිත් පුලුවන් හැමවෙලේම කොහොමහරි මහන්සිවෙලා වැඩකරලා මාසෙට 200$ හොයන්න ඕනි. අර loan එක දුන්න කෙනාට කොහොමහරි රු 20,000 ක් ගෙවන්න පලවෙනි මාසේ ඉවර වෙද්දි. ඒ විදියට loan එක ඉවර කරගන්න මාස 6,7ක් ඇතුලත.

    දැන් තියෙන system එකට වඩා අලුත් එකෙන් වැඩ ටික ලේසියෙන් කරගන්න පුලුවන් වෙයි. එතකොට මාසෙට target කරනවාට වඩා earn කරන්න පුලුවන්. loan එක ඉවර වුණාට පස්සේ මාස දෙක තුනක් යද්දි හොඳ graphic card එකක් දාලා system එක upgrade කරගන්න පුලුවන්.

    එතකොට ඔයත් සතුටින් අපිත් සතුටින් ✌️
    :yes:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් මගේ ෆයිවර් ලෝන් එක මේ මාසෙන් ගෙවල ඉවර වෙනව බොහෝ දුරට. එතනින් එහාට මට $500ක් වගේ ගතැහැකි. හැබැයි ඒ අරගෙන ආයෙ ඉතින් ලෝන් එක ගෙවන්න වෙනව ඊලඟට එන ඕඩර්ස් වලින්. අන්නේකයි දුක. 😖

    මම හිතන් හිටියෙ නම් ආයෙ ලෝන් ගන්නෙ නැතුව ඉන්න.
    fiverr එකෙන් loan දෙනවාද? මං ඒ ගැන දන්නෙ නෑ. එහෙම නොගෙන ඉන්න එක හොඳයි වගේ. මං කියන්නෙ මෙහේ හිතවත් කෙනෙක්ගෙන් උදව්වක් විදියට loan එකක් ගන්න. පොලියට සල්ලි දෙන මිනිස්සු නෙවෙයි, යාළුවෝ සමහර හිතවත් අය ඉන්නවානෙ ඔයා ගැන දන්න උදව් කරන්න කැමති.

    අනික අලුතින් system එකක් හදලා මොනවාහරි හින්දා loan එක ගෙවාගන්න බැරි වුණොත් warranty එක්ක parts ටික විකුණලා හරි ගත්ත ගාණෙන් 75% විතර ගෙවන්නත් පුලුවන්. වාහනයක් ගන්නවා වගේ වියදමක් නෙවෙයි මේක හොඳම investment එකක් වෙනවා designer කෙනෙක් හින්දා.

    තවත් අවු 10ක් විතර පරණ system එකක් නඩත්තු කරන එක තේරුමක් නෑ, මානසික වදයක් විතරයි. දැන් ඕකේ motherboard එක දාගත්තත් ඊළඟට තව එකක් අවුල් යයි. මං හිතන්නෙ අලුත් එකකින් 4X වඩා performance වෙනසක් හම්බවෙයි. ඒ කියන්නෙ productivity එකත් දෙගුණෙකට වඩා වැඩි කරගෙන earn කරන්නත් පුලුවන්.

    ණය වෙන්න මාත් කැමති නෑ, වෙන කෙනෙක්ට ණයක් ගන්න කියන්නෙත් නෑ. හැබැයි ටික ටික සල්ලි එකතු කරලා PC එකක් හදන්න යනවාට වඩා ණයක් අරන් හරි ඉක්මනට PC එකක් හදාගෙන ඒකෙන් වැඩ කරොත් සල්ලි එකතු කරලා ගන්න හිටියාට කලින් ණයත් ගෙවන්න පුලුවන් වෙනවා
     
    එතකොට මේකෙන් ආයෙ පාවිච්චි කරන්න බැරි බෝඩ් එක විතරක් වුනොත් හොඳ මට්ටමේ තියෙන ප්‍රොසෙසර් එකටයි රැම් එකටයි මොකද වෙන්නෙ? දෙකම විකුනන්නද? 🙄
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එතකොට මේකෙන් ආයෙ පාවිච්චි කරන්න බැරි බෝඩ් එක විතරක් වුනොත් හොඳ මට්ටමේ තියෙන ප්‍රොසෙසර් එකටයි රැම් එකටයි මොකද වෙන්නෙ? දෙකම විකුනන්නද? 🙄
    ඔව් ඒ දෙකම හොඳට තිබ්බත් දැන් outdated නෙ. තියාගත්තා කියලා වැඩක් නෑ පහුවෙන්න පහුවෙන්න විකුණගන්න කෙනෙක්වත් නැතිවෙයි. කලින් කිව්ව විදියට රු 100,000 විතර හොයාගන්න පුලුවන්නම් එහෙම අරන් අලුත් එකක් assemble කරගන්න එක තමයි හොඳ. හැබැයි ඉතින් parts ගනිද්දිත් හොඳ shops වලින් හොඳට හොයලා බලලා ගන්න. එකම item එක රු 1,000 - 8,000 විතර වෙනස් ගණන් වලට ප්‍රසිද්ධම shops වලත් තියෙනවා.
    Ex: Black Friday වෙද්දි Ryzen 5 5600G එකක් Nanotek, Gamestreet වල තිබුණේ රු 64,000 විතර. ඒ දවස්වලම Barclays එකේ රු 55,500 ට cash price එක තිබුණේ. දැන් ඔය shops තුනේම එකම කිට්ටුව price. හරියට හොයලා බලල ගත්තොත් රු 100,000 ඇති ඕනිම ටික ගන්න
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඔව් ඒ දෙකම හොඳට තිබ්බත් දැන් outdated නෙ. තියාගත්තා කියලා වැඩක් නෑ පහුවෙන්න පහුවෙන්න විකුණගන්න කෙනෙක්වත් නැතිවෙයි. කලින් කිව්ව විදියට රු 100,000 විතර හොයාගන්න පුලුවන්නම් එහෙම අරන් අලුත් එකක් assemble කරගන්න එක තමයි හොඳ. හැබැයි ඉතින් parts ගනිද්දිත් හොඳ shops වලින් හොඳට හොයලා බලලා ගන්න. එකම item එක රු 1,000 - 8,000 විතර වෙනස් ගණන් වලට ප්‍රසිද්ධම shops වලත් තියෙනවා.
    Ex: Black Friday වෙද්දි Ryzen 5 5600G එකක් Nanotek, Gamestreet වල තිබුණේ රු 64,000 විතර. ඒ දවස්වලම Barclays එකේ රු 55,500 ට cash price එක තිබුණේ. දැන් ඔය shops තුනේම එකම කිට්ටුව price. හරියට හොයලා බලල ගත්තොත් රු 100,000 ඇති ඕනිම ටික ගන්න
    එහෙම වුනොත් වීජීඒ එකකුත් ගන්න බලාගෙන සෙට් කරගන්න ඕන.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එහෙම වුනොත් වීජීඒ එකකුත් ගන්න බලාගෙන සෙට් කරගන්න ඕන.
    5600G එකේ තියෙන graphics intel වල UHD වලට වඩා හොඳයි. ඒ හින්දා graphic card එකක් පස්සෙ ගන්නකන් මේකෙන් දැනට කරගෙන යන වැඩ ටික අවුලක් නැතුව කරගන්න පුලුවන් වෙයි. පස්සෙ සල්ලි එකතු කරල RTX 3060 වගේ එකක් ගන්න පුලුවන්නෙ.
     
    • Love
    Reactions: Heshan Daminda