...:::අත ගැන දැනගනිමු:::...
හ්ම්ම්... කාලෙකින් තමා ත්‍රෙඩක් දාන්න හිතුනෙ.....
අපි හැමෝම අත පාවිච්චි කලාට වැඩිපුර අත් ගැන දන්නෙ නෑනෙ..
ඒක නිසා මම හිතුවා අත ගැන විස්තර පොඩ්ඩක් කට්ටියට කියල දෙන්න
ඔන්න එහෙනම් අපි මෙහෙම පටන් ගමු...
හස්ත රේඛා විද්‍යාව කියල කියන්නෙත් මේකටම තමා..
සරලවම බැලුවොත් අත් වර්ග කොටස් 5කට වෙන් කරන්න පුලුවන්..
1.මූලික හස්තය
2.චතුරස්‍ර හස්තය
3.කාර්මික හස්තය
4.දාර්ශනික හස්තය
5.මිශ්‍ර හස්තය
අපි එකින් එක විග්රහ කරල බලමු.
මුලින්ම මූලික හස්තය
මූලික හස්තයේ මහපට ඇගිල්ල ටිකක් කොටට තමා තියෙන්නෙ..
අනෙක් ඇගිලිත් සාපේක්ශව කොටයි.
අත්ල සහ පිට අත්ලෙ සම ටිකක් ගොරෝසු ස්වභාවයක් ගන්නවා. ඒවගෙම ඇගිලි ශක්තිමත්ව පිහිටනවා..
රේඛා ටිකක් අඩුයි. නිපොතු කෙටියි,ලස්සනයි..
සටන්කාමී ගති ලක්ශන තිබුනත් ටිකක් බියසුලු පුද්ගලයන් තමයි මූලික හස්තයකට හිමිකම් කියන්නෙ.. නමුත් එයාලට ඉතාමත් හොද මතක ශක්තියක් තියනවා...
බොහෝ වෙලාවට ක්ශනික තීරණ ගන්නව මෙයාල...
හිතේ ගොඩක් ආසාවල් තියගෙන හිටියත් නිකමටවත් ඒවා ඉටුකරගන්න හිතන්නෙ නෑ...
ඒ උනාට අවස්ථාවක් ලැබුනු ගමන්ම අලු යට ගිනි වගේ ක්ශනිකව අදහස් ක්‍රියාවට නගනවා...
ගොඩක් ක්‍රියාශීලී, ගොඩක් අයට කරන්න බැරි, කරන්න අමාරු වැඩ ඉතාමත් සාර්ථක ලෙස කරන්න මේ අයට පුලුවන්...
මිත්‍යා අදහස් වල අනවශ්‍ය ලෙස එල්ලිලා ඉන්නවා... යාලුවො අතරෙ ආදිපත්‍ය පතුරවන්න ගිහින් ඒ අයගේ කෝපයට, ගර්හාවට, පිලිකුලට ලක් වෙනවා...
(අපි කියන්නෙ බයිට් වෙනවා කියල)
සැප විදීමට දැඩි කැමත්තක් දක්වනවා.. ටිකක් ආත්මාර්ථකාමී..
චතුරස්‍ර හස්තය
අත්ල කෙලින්ම හතරැස් හැඩයක් තමා තියෙනෙ.
ඇගිලි ගොඩක් පුලුල්.. මහපට ඇගිල්ල ටිකක් දිගයි.
සැලසුම් කරන විදිහටම වැඩ කරල නිම කරන්න දක්ශයි...
හිතනවට වඩා තර්ක කරන්න මේ අයට හොදට පුලුවන්.
හදවතට වඩා බුද්ධියට තැනක් දීල කටයුතු කරනවා.
කම්මැලි නෑ, හොද උත්සාහයක්,හොද උනන්දුවක් තියනවා.
තමන් කරන වැඩේ හරි වැරැද්ද තීරණය කරන්නෙ ඒක කර ඉවර වෙලා...
නීත්‍යානුකූලයි, සාධාරණයි, හිතට එක නැති කිසිම දෙයක් කරන්නෙ නෑ.... හරි කෙලින් අදහස් තියන නිසා අනිත් අයගෙ ගවුරවයට පාත්‍ර වෙනවා..
මේ අය ගොඩක් වෙලාවට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් වශයෙන් කටයුතු කරනවා.. වෙලාවට වැඩ. හැමදෙයක් දිහාම සැකෙන් බලන්නෙ...
බලතල වලට ගරු කරනවා.. ඒ කියන්නෙ ලොක්කන්ට පුල් සප් එක දෙනවා.
විදේශ සංචාර වලට ආසයි. ආත්මාභිමානය කොච්චර ලොකුද කියනව නම්, දෙයක් තේරුම් කරල දෙන්න හරි අමාරුයි.. පොඩි දේත් මහ ලොකුවට අරගන්නවා.
කෘශිකාර්මික,නීති,යුද්ධ,ගණිත,රසායන,ගෘහ නිර්මාණ, මාර්ග නිර්මාණ, පරිගණක,
හා විදුලිමය කටයුතු වලට වැඩි පුර යොමු වෙනවා..
බටහිර සංගීතය,තද වර්ණ වලට කැමති... ගොඩක් අවංකයි, විශ්වාසදායී.
කාර්මික හස්තය.
(මේකට පින්තූරයක් හොයා ගන්න බැරි උනා...)
ඇගිලිවල මුල සිහින් උනත් අගට යද්දි ටිකක් මහතට පේනවා.. අත්ල හරි සුමුදුයි.. ටිකක් වැඩිපුර කෙන්ති ගන්න අය ලෙස හදුන්වන්න පුලුවන්.
තීක්ශණ කල්පනා ශක්තියක් තියනවා..
උසස් අදහස් තියන, ක්‍රියාශීලී අන්දමින් කටයුතු කරනවා මෙයාල..
තමන්ගෙ අදහස් වෙනත් අය ඉස්සර කියන්න දැඩි කැමත්තක් දක්වනවා..
දැනුම ප්‍රදර්ශනය කරන්න තියන උවමනාව නිසා මේ අය අනිත් අයගෙ ගෞරවයට පත් වෙනවා..
ගවේශනාත්මක කැමත්තක් තියනවා. පරණ දේවල් වැඩි කැමත්තක් නෑ..
නොපසු බස්නා උත්සාහයක් තියනවා.. උපතින්ම පිහිටලා තියන වෙහෙසට පත් නොවී දිගටම වැඩ කරන්න පුලුවන් හැකියාව
නිසා මෙයාලා ගොඩක් වෙලාවට ජයග්‍රහණ ලබනවා
අලංකාරත්වයට, ක්රමානුකූලත්වයට වැඩ කරන්න දැඩි උනන්දුවක් දක්වනවා. සහජ බුද්ධිය නිසා හැමදෙයක්ම ඉක්මනට අවබෝද කරගන්න පුලුවන්.
නිතරම මොකක් හරි වැඩක යෙදෙන්න කැමති.
එක පාර වැඩ දෙක තුනක් කරන්න පුලුවන් හැකියාව නිසා මූලිකත්වය දරන්න පුලුවන් කෙනෙක් වෙනවා...
දේශ හිතෛශී, ජාති හිතෛශී කෙනෙක් නිසා දේශ සංචාරයට කැමති.
අනිත් අයව පාලනය කරනව නම් එයාලට ගහන්නෙ බනින්නෙ නැතිව හොදින් කටයුතු කර තමා පාලන කටයුතු කරන්නෙ... යුක්තිය සාධාරනත්වය ප්‍රිය කරනවා...
කලබල වෙන්නෙ නැතුව හීන්සීරුවෙ වැඩ කරනවා.. මොන මොන බාදා ආවත් ඒව සත පහකට වත් ගනන් ගන්නෙ නෑ...
දාර්ශනික හස්තය
ඒක ගැන නම් කියන්න දෙයක් නෑනෙ ඉතින්..
ඇගිලිපුරුක් දිගින් වැඩියි..
දැනුම දියුන කරගන්න හැමවෙලේම උත්සාහ කරනවා.. ජීවිතේ අර්ථය වටහාගන්න සමතෙකු නිසා ගොඩක් දේවල් වල තියන විනාස වීමේ ස්වබවය අවබෝද කරගන්නවා...
හුදකලා බවට කැමති.. ඕනම දේකට සමාව දෙන්න පුලුවන් තරමෙ දේව ගුණයක්, ඉවසීමෙහි සුවිශේසී දක්ශතාවක් දක්වනවා.. අර්තවත් ලෙස,
තර්කානුකූල ලෙස කරුනු පැහදිලි කරල දෙන්න ලොකු හැකියාවක් මෙයාලට තියනවා.ආගම දර්මයට වැඩි ලැදියාවක් නොපෙන්නුවට ප්‍රායෝගිකව ආගමට දහමට අනුව ජීවත් වෙනවා.
ධනය බලය ප්‍රතික්ශේප කරනවා, කෑම ගැන උනත් "බඩගින්නට මොනව හරි කෑවම ඇති" කියනව. යාලුවො අඩුයි.
ලේඛකයන්, ගුරුවරුන්.දාර්ශනිකයන් වගේ අයගෙ තියෙන්නෙ මේ වගෙ අතක් තමා.
කලා හස්තය.
ලතාවකට අනුව හැදුනු අතක් හැටියට හදුන්වන්න පුලුවන්. ඇගිලි සාමාන්ය්යෙන් දිගින් වැඩී.සියුම්, විශිශ්ඨ බුද්ධියක් තියනවා, මුදු මොලොක් හිතක් තමා තියෙන්නෙ.
ලස්සන දේවල් දකින්න, අහන්න, මෘදු ස්පර්ශ ලබන්න කැමතී. මෙයාල දුකේදිත් යම් කිසි සැපයක් දකිනවා... නැව ගිලුනත් බෑන් චූන් කියන්නෙ මෙයාල තමා...
නිදහස් අදහස් තියනවා..
ජනප්‍රිය වෙන්න ගොඩක් කැමතී. කොයි තරම් වරද්දගත්තත් කවදාවත් එවගෙන් පාඩමක් නම් ඉගෙන ගන්නෙ නෑ... වෙලාවකට හරි කම්මැලියො වගේ ඉන්නවා...
කරුණාවන්තයි.. හෘදයාංගමයි. කේන්ති ගත්තත් ඉක්මනටම කේන්තිය නැති වෙලා යනවා.. පොඩි දේකින් උනත් කම්පනයට පත් වෙන්න පුලුවන්...
නවකතා කරුවන්, නලු නිලියන්, චිත්‍ර ශිල්පීන්, සංගීත වේදීන් වගේ අය වෙන්නෙ කලා හස්තයන් තියන අය තමා.. ඉතා සරල ජීවන දර්ශනයක් තමා තියෙන්නෙ...
මිශ්රහස්තය
(මේකටත් පි0තූර නම් නෑ)
අර ඉස්සෙල්ල කියපු ගති ලක්ශන කලවමේ තියන අය ඉන්නවනෙ... එයාලට තියෙන්නෙ මිශ්‍ර හස්තයක් තමා..වෙනස්වෙන සිතිවිලි තියන,
ජයග්රහන් පරාජ එක විදිහට ලැබෙන, ටිකක් කපටි චේතනා තියන අය විදිහට හදුන්වන්න පුලුවන්...
අම්මෝ තව විස්තර ගොඩක් තියනවා... මම මේ බොහොම කෙටියෙන් තමයි දැම්මෙ...
වෙලාව තියන තියන විදිහට තව දාන්නම්කො...
ඔයාල මොනව හරි දෙයක් දැනගත්ත නම්, මටත් සලකලා යන්න...

මම බැලුවා මු මොකද්ද කියන්නේ කියලා..
වැඩිනම් කියපන්..
අනේ තොගෙ 15...
තැන්කූ වේවා...
adoo man mewa wishwaasa karanne naa eth fun ekata sastharayak ahapu tym ekaka mewa okkoma kiwwane ban
habai me deka aranne
mata kiwwwe nan yaluwo godak inna nisa walata yana possibility eka wadi kiyaka 