අත පාට දෙකක්.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මට බන් L එක හම්බවුනේ march 15. මන් ඉතින් ආසාවට ඊට පහු වෙනිදා පානදුරේ ඉදන් අලුත් පාරෙන් කටුබැද්දට ගිහින් ආයි පරණ පාරේ ආවා බයික් එකේ.ඒ දවස් වල පට්ට අව්ව.එදා මාව හොදටම පිච්චිලා අතයි කකුලුයි.t shirt,කලිසම ඇදන් ඉදපු ටික සුදුයි අනිත් ටික කලුයි.මොකද කරන්නේ මේකට?

    Bump
    ------ Post added on Apr 19, 2024 at 9:35 AM