අත රිදෙන නිසා cholesterol එකක් බැලුවා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔය ගැන තිබුන ආටිකල් එකක් දැක්කා.
    පරම්පරාගත කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩන ලෙඩ බහුතරයක හේතුව ජාන නෙමෙයි පවුලේ අය ගෙනියන සිරිත් විරිත්.
    පරපුරෙන් පරපුරට අරගෙන යන කෑම රෙසපිය, ව්‍යායාම හැසිරීම්.

    අනේ මන්දා බං අපේ තාත්තලා තරුණ කාලෙට එනකම්ම කාලා තියෙන්නේ තමන්ගේ කුඹුරු වලම හාල්. වස විස නැති තමන්ගේ පවුලේම අය වගාකරපු කොටුවල එළවලු, කුරක්කන් පිට්ටු කුරක්කන් තලප වගේ ඒවා. ගෙදර හිඳින පොල් තෙල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ . ඒත් අපේ තාත්තලා තරුණ කාලෙමයි සීයා මැරිලා තියෙන්නේ Heart attack එකකින්. ඊටපස්සේ බාප්පලා දෙන්නෙක් මැරුණා අවුරුදු හතලිස් ගණන් වලින් ඒත් Heart attack අපේ තාත්තටත් අවුරුදු තිස්‌ ගණන් ඉදන්ම cholesterol. මටත් ඉතිං ඒක එහෙමම තියෙනවා.අපේ තාත්තා ඉපදිලා තියෙන්නේ 1942 ඉතිං හිතපංකෝ ඒ කාලේ එහෙම වැරදි ආහාර රටා කියලා දේවල් කඩ කෑම මොනවත් නෑනේ. අනිත් එක ඉස්කෝලෙට කිලෝමීටර් තුනක්ද හතරක්ද කොහෙද පයින් යනවලු ඉස්කෝලේ ඉවර වෙලා ඇවිල්ලා ළිදෙන් වතුර ඇදලා එළවලු කොටුවලට දාන්න ඕනලු පාත්ති උදළුගාන්න ඕනලු. එහෙම බැලුවම ව්‍යායාම නොලැබුණා කියන්නත් බෑනේ.
     
    • Like
    Reactions: Solo Rider

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    matath 5 years walata kalin shoulder eke idan pahalata pain ekak thibba , bam mona gawath adu une na. adi dahayak duwaganna baa papuwa hira wenawa wage thibba. Passe mata theruna Cholrestrol thamai seen eka kiyala , check krnna giye na , dieting kara. Ita passe eka hoda una dan aulakma na. E dawas wala bording wela hitiye wel thunama kaden ( Kottu , Fried rice ) thamai . Dn godak welawata ewa kanne na , wel 2i kanne ekak skip krnwa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අනේ මන්දා බං අපේ තාත්තලා තරුණ කාලෙට එනකම්ම කාලා තියෙන්නේ තමන්ගේ කුඹුරු වලම හාල්. වස විස නැති තමන්ගේ පවුලේම අය වගාකරපු කොටුවල එළවලු, කුරක්කන් පිට්ටු කුරක්කන් තලප වගේ ඒවා. ගෙදර හිඳින පොල් තෙල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ . ඒත් අපේ තාත්තලා තරුණ කාලෙමයි සීයා මැරිලා තියෙන්නේ Heart attack එකකින්. ඊටපස්සේ බාප්පලා දෙන්නෙක් මැරුණා අවුරුදු හතලිස් ගණන් වලින් ඒත් Heart attack අපේ තාත්තටත් අවුරුදු තිස්‌ ගණන් ඉදන්ම cholesterol. මටත් ඉතිං ඒක එහෙමම තියෙනවා.අපේ තාත්තා ඉපදිලා තියෙන්නේ 1942 ඉතිං හිතපංකෝ ඒ කාලේ එහෙම වැරදි ආහාර රටා කියලා දේවල් කඩ කෑම මොනවත් නෑනේ. අනිත් එක ඉස්කෝලෙට කිලෝමීටර් තුනක්ද හතරක්ද කොහෙද පයින් යනවලු ඉස්කෝලේ ඉවර වෙලා ඇවිල්ලා ළිදෙන් වතුර ඇදලා එළවලු කොටුවලට දාන්න ඕනලු පාත්ති උදළුගාන්න ඕනලු. එහෙම බැලුවම ව්‍යායාම නොලැබුණා කියන්නත් බෑනේ.

    My grandmother on my mother's side has 7 daughters and 2 sons. She and all her daughters have elevated cholesterol levels. Sons are a-ok though.

    No one died yet fortunately, everyone's on Rosuvastatin 10 😅