අත ලගටම Buffet එක | Unlimited Dinner Buffet

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Last week giya mekata.
    Typical buffet ekak wage neti nisa mulin confuse wuna.
    But kema rasai. Sri Lankan

    set ekak ekka gihilla chat ekak dagena kema kanna kiyapu tena.
    Calm and cool vibe ekak tiyenne
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔතන හොදයි. බියර් එකක් එහෙමත් ගහන්න පුළුවන්. හැබැයි ඉඩකඩ ඇහිරිලා වගේ හිතෙනවා.