අත ස්කෑන් කරලා සාස්තර කියන

roshan1

Member
Mar 16, 2007
649
49
0
අත ස්කෑන් කරලා සාස්තර කියන

අත ස්කෑන් කරලා සාස්තර කියන software එකක් ඕනේ තියෙන තැනක් කියනවාද. ඉක්මනට ඕනෑ;)
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහම software දතියනවද බන් !
    අපේ කොල්ලො සෙට් එකක් නම් ඕක කොරනවා !
    උන් කරන්නෙ අර "අනාගතය කියන්නා" කියන Software ඒක දාලා එකේ උපන්දිනේ වෙලා ව එහෙම දීලා ! අත බොරුවට scannerඑකක් උඩින් තියන්න කියල සාස්තරේ print out අරන් දෙනවා ! :rofl::rofl::rofl::rofl:
    :angry::angry::angry:
     
    Last edited:

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    එහෙම කෙලියක්ද ඕකෙ තියෙන්නෙ.School exhibition එකට දාන්න මම හෙව්වෙ.IT club එකට help එකක් දෙන්නයි හෙවුවෙ thanks for details.