පුළුවන් කෙනෙක් help එකක් දෙන්න

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,737
    1,695
    113
    රජයේ රෝහල
    ඩොකියුමන්ට් ස්කෑන් කරලා ඉමිග්‍රේෂන් එකට දැම්මම මෙහෙම මැසේජ් එකක් ආවා.
    මේක හරියට ස්කෑන් කරගන්න තැනක් කියන්න.මම කරපු ස්කෑනර් එකේ මෙටා ඩේට නෑ.
    සහ ස්කෑන් එක ක්ලියර් මදි කියනවා .අනේ දන්න කෙනෙක් කියන්න මේ වැඩේ කරගන්නෙ කොහොමද කියලා.



    Unfortunately your documents will not be accepted by immigration. They do not give me any information on how they were produced and the date is showing as 0000:01:01 (please see attached)

    Can you also see attached photo of passport. You must provide immigration with a clear scan of all your documents. Please make sure the pages are clear and not cut off at the edges.

    Can you please rescan all three of your documents. If you can find the most up to date scanner possible. Please ensure that the software and drivers are all up to date.

    Do not use any external software or applicaitons or website. Use ONLY the scanners own software and keep your files at 4.5MB and below.
     

    Attachments

    • upeksha.PNG
      upeksha.PNG
      7.4 KB · Views: 38
    • upeksha2.PNG
      upeksha2.PNG
      106.8 KB · Views: 34

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,798
    113
    Scanner app ekak download karala phone eken gahala yawanna barida metadata okkoma enawa ethakota

    app eken scanner ekakin kara wagema puluwan
     
    • Like
    Reactions: inranasingha

    Sajam

    Junior member
  • Aug 29, 2021
    85
    91
    18
    කොහොමද ස්කෑන් කරේ? ස්කෑනර් එකකින් නම්, යූස් කරපු ස්කෑනර් එකේ මොඩල් එක කිව්ව නම්