අත හෝදාගැනීම..(ශුක්‍රානු ජෙප්පෝ )
ශුක්‍රානු ජෙප්පෝ
ජෙප්පෙක් පාරේ වැටිලා හිටියත් මම නම් වතුර පොදක්වත් නොදෙමි
අත හෝදාගැනීම..
1971 එවකට නිශ්පාදන ආර්ථිකයට අඩිතාලම දමමින් තිබූ ශ්‍රී ලංකාවේ ගැටවර රාජ්‍ය පහතට ඇද දමමින් තරුණ තරුණියන් සංහාරයට මග පාදමින් රට අගාධයට ගෙනගිය පක්ෂය එය විප්ලවයක් යැයි කියමින් අත හෝදාගන්නෙ කිසිදු හිරිකිතයක් නැතිවය..
2. ජේ. ආර්ගේ ධර්මිෂ්ට සමාජයට කඩේ යමින් ජවිපේ දෙවනි පෙල නායකයන් හා කාඩර්ය මුල් පෙල නායකයින් හිරෙන් නිදහස්කරගන්නේ කිසිදු හිරිකිතයක් නැතිවය..
3. 1982 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වූ රෝහණ විජේවීර එවකට ජේ ආර්ට විරුද්ධව ඇති හඩ දෙකට බෙදා විප්ලවයට පයින් ගසන්නේ මියගිය සාමාජිකයින් තුට්ටුවකට නොතකිනිමි.. ඔවුන්ට අවශ්‍යනම් මුලදී ප්රජාතන්ත්රවාදය අත්හදා නොබලා කැරැල්ලකට යෑමේ වරදින් මෙම අවස්ථාවේ මිදිය නොහැකි වන්නෙ ඒ නිසාය..
4. ඉන්දිය මැදිහත්වීමට ජවිපේ නියෝජනය සාධනීය උවත් පසුව සිදුකල රජ්‍ය විරෝධී කැරැල්ල විප්ලවීය සුවදට වඩා පලිගැනීමේ තුච්ච අරමුණු මත ගමන්කල දෙයක් බව පසු විපරමකින් හදුනාගත හැක.. 1988 ජනාධිපතිවරණය අවස්ථාවේ රණසිංහ ප්‍රෙමදාසට සහයෝගය දෙමින් සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනියට වල කපා තමා එක්ව සටන්කල ඉන්දීය විරෝධී සටනේ ප්‍රධානතම පක්ෂයට අකුල් හෙලන්නේද හිරිකිත නැති දේශපාලනය ලොවට පසක් කරමිනි..
6. තවද 1994 ආරියබුලේගොඩ මහතාගෙ පක්ෂය හා එක්ව ඉල්ලන ජවිපේ පසුව එතුමාව කරපිංචා ලෙස විසිකරදමමින් තුච්ච දේශපාලනය ලොවටපෙන්වා දෙයි..
7. 2001දී චන්ද්‍රිකා සමග සන්ධානගත වුවත් එය කඩා ඉහිරවෙන්නෙ අභ්‍යන්තර පක්ෂ අර්බුද නිර්මානය වීම නිසාය.. එය ජවිපේ වරදක් නොවේ..
8. 2004දී නැවත චන්ද්‍රිකා හා සංධානගත වෙන ජවිපය එහි පිහිටෙන් ආසන 42 පමණ ලබාගත්තද ශ්‍රි.ල.නි.පයේ ජේෂ්ඨයා මහිංද රාජපක්ෂ වෙත අගමැතිකම ලබා නොදිය යුතුබවට බලපෑම් කරමින් නැවතත් අභ්‍යන්තර අර්බුද ඇතිකිරීමට උත්සහ කලද , ජවිපේ යෝජනාකල කදිරගාමර් මැතිතුමාම මහින්දට අගමැතිකම ලබාගැනීමට සහය පලකිරිමෙන් අර්බුදය නිමාවිය..
10. පසුව මහිංද රටේ ජනප්‍රියත්වයට පත්වී ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමෙන් පසුව ඔහුට සහය දෙන ජවිපය 2008දී අයවැයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ්යට පක්ෂව චන්දය දුන්නද සෙසු වැන්න්ය ශීර්ෂවලට විපක්ෂව චන්දය දීමෙන් රජයේ ස්ථාවරභාවයට විනාෂකර සමස්ත අයවැයම පරජයට පත්කර යුද්ධය ආපසු හැරවිමේ මුග්ධ උත්සාහය කරන්නෙ තිරිසන් ලෙසටය.. තවද එවකට යුධ හමුදාපති කල ඉල්ලීමද ජවිපේ අහක දමන නමුත් පසුව ඔහුවම පොදු අපේක්ෂකයා බවට පත්කරගැනීමෙන් ඔවුන්ගේ මුග්ධබව මොනවට පෙන්නුම් කරයි..
12. පසුව එජාපය හා එක්ව සරත් පොන්සේකා මහතාව පොළඹවා දේශපාලනය සදහා තල්ලුකරන ජවිපය ඔහුගේ ගෞරවය නැත්තටම නැතිකොට ඔහු තනිකොට පලා යයි.. එසේම ඔවුන් විසින් කම්පියුටර් ජිල්මාට් නම් කතාවක් ගෙතුවද එය ඉන් පසුව කිසිදා කරලියට ගෙන නොඑන්නේ එයද සුපුරුදු මංගල- ජවිපේ හවුල් පචයක් නිසාය..
යහපාලනය ගෙනඒමට කඩේ ගොස් සිදුකල අමන ක්‍රියා නිසා රට නැත්තටම නැති වූ අතර ඊට ගෙතූ කුහක බොරු අල්ලේ පැල වී ඇතත් අදත් එම බොරුම හිරිකිතයක් නොමැතිව ගොතන අතර..
ත්රස්තවාදීන් හා සෘජු සබදතා පවත්වා එය සාදාර්නීකරමය කරමින් ප්ර්කාෂ කරන්නෙ එය ඔවුන් නොදැන සිටි බවයි..
එසේනම්
1. නොදන්නා අපේක්ෂකයෙක් ඉදිරිපත් කලේ කුමක් අරභයාද?
2. තමනුත් නොදන්නා මිනිසුන්ට චන්දය දෙන ලෙස ප්‍රකාශ කරන පක්ෂ හෘද ශාක්ෂියක් වන්නේ කාගෙද ?අපගේද ත්රස්තවාදීන්ගේද?
3. එලෙස නොදන්නා බව කියා අත් හෝදාගැනීමේ කලාව අනුගමනය කරන පක්ෂයක වර්ථමාන ක්‍රියාවන් විස්වාස කල හැකිද?