අදක් හෙටක් නැති ලොවක්
uocanu Member Aug 11, 2006 5,346 106 0 In Lions Land Dec 31, 2009 #2 හොද නිර්මානයක් " හෙටක් නොමති අප ලොවෙ අද පමනඉ ඉතිරි වී ඉතින් කුමට අප ලතැවෙන්නේ...... රස මියුරුවෙ මෙ සන්ගීතේ.... අදරේ කියයි මෙසෙ.... හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්....."
හොද නිර්මානයක් " හෙටක් නොමති අප ලොවෙ අද පමනඉ ඉතිරි වී ඉතින් කුමට අප ලතැවෙන්නේ...... රස මියුරුවෙ මෙ සන්ගීතේ.... අදරේ කියයි මෙසෙ.... හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්....."
methsri Well-known member Dec 17, 2007 3,882 240 63 40 In ThE R3AL W0RLD Dec 31, 2009 #6 අහිමි වේගෙන යද්දි .. මොහොතකට හරි එ ආදරේ විදින්න අපි කීදෙනෙක්නන් ප්‍රර්ථනා කරනවද ?? හොද නිර්මානයක් .... අදක් හෙටක් නැති ලෝකයක ... ඔයා හමු උන මුල් දිනෙ වගේ ඉන්න තියෙනවනන් ...
අහිමි වේගෙන යද්දි .. මොහොතකට හරි එ ආදරේ විදින්න අපි කීදෙනෙක්නන් ප්‍රර්ථනා කරනවද ?? හොද නිර්මානයක් .... අදක් හෙටක් නැති ලෝකයක ... ඔයා හමු උන මුල් දිනෙ වගේ ඉන්න තියෙනවනන් ...
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Dec 31, 2009 #7 වෙනදා වගේම සිතූ අක්ක ගෙන් තවත් ලස්සන නිර්මානයක් සුභ පතනව දිගටම ලියන්න