අදක් හෙටක් නැති ලොවක්

sithu_

Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    අදක් හෙටක් නැති ලොවක්

    captureux.jpg
     
    • Like
    Reactions: nwnbs

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    හොද නිර්මානයක්
    " හෙටක් නොමති අප ලොවෙ අද පමනඉ ඉතිරි වී
    ඉතින් කුමට අප ලතැවෙන්නේ......
    රස මියුරුවෙ මෙ සන්ගීතේ....
    අදරේ කියයි මෙසෙ....
    හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්....."
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අහිමි වේගෙන යද්දි .. මොහොතකට හරි එ ආදරේ විදින්න අපි කීදෙනෙක්නන් ප්‍රර්ථනා කරනවද ??
    හොද නිර්මානයක් ....


    අදක් හෙටක් නැති ලෝකයක ...
    ඔයා හමු උන මුල් දිනෙ වගේ ඉන්න තියෙනවනන් ... :( :(
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වෙනදා වගේම සිතූ අක්ක ගෙන් තවත් ලස්සන නිර්මානයක්
    සුභ පතනව දිගටම ලියන්න