අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාක්කි හොයන්න තමයි පුරාවිද්‍ය දෙපාර්ථමේන්තුව ඉන්නේ.ඒකේ ඉන්න ගොබිලෝ ඒවා හොයන්නේ නෑනේ.කැනීම් කටයුතු කරගෙන ගිය සෝමදේව මහත්මයගේ බලපත්‍රයත් තහනම් කලා.ඔන්න ඔහොමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ.සීගිරියත් රාවනාගේ මාලිගාව කියනවා නේ?ඒවා හොයලා ඔප්පු කරන එක නොකර,ඒවා නෑ කියන එක වැරදියි.රාවනා ගැන හොයන්න ලංකාවේ කවුද පරීක්ශණ කලේ?

    කැනීම් බලපත්‍රය අහෝසි කරපු හේතුව දන්නවද? පහුගිය කාලෙ කැණීම්වලින් හොයාගත්ත කිසි දෙයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීල නැති නිසා. එක්කො මොකක්වත් හම්බ වෙලා නෑ. නැත්නම් මාටියා ගහල
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    :dull::dull::dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අදටත් රාවනා ගුහාවෙ වැඩ...11-25-2018 12:58 AMපල පකයා යන්ඩ බලපන් අංදෙක අතගාලා -23

    පෙරුම්පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනුවිසුනුව වැටුයේ...
    කාටද රිදුනේ කවුරුද වැටුනේ දුම්රිය මොහොතක් නතර කලේ.
    :rofl::P
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කැනීම් බලපත්‍රය අහෝසි කරපු හේතුව දන්නවද? පහුගිය කාලෙ කැණීම්වලින් හොයාගත්ත කිසි දෙයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීල නැති නිසා. එක්කො මොකක්වත් හම්බ වෙලා නෑ. නැත්නම් මාටියා ගහල

    පස්සේ ඒක බාරදුන්නාට පස්සේ ෆොෆ් මන්ඩාවල මහත්තයා ඒ රිපොට් එකේ තියෙන දෙවල් තේරුම් ගන්න දෙපාර්මේන්තුවේ දැනුම තියෙන අය නැහැ කියලා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක තුමාගෙන් උදවු ඉල්ලා තිබ්බා නේද.

    සොමදේව මහත්තයාගේ අන්තිම දේශන ටික බැදුවානම් අහෝසි කරන්න නියම හේතු හිතාගන්න පුඵවන්.:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පස්සේ ඒක බාරදුන්නාට පස්සේ ෆොෆ් මන්ඩාවල මහත්තයා ඒ රිපොට් එකේ තියෙන දෙවල් තේරුම් ගන්න දෙපාර්මේන්තුවේ දැනුම තියෙන අය නැහැ කියලා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක තුමාගෙන් උදවු ඉල්ලා තිබ්බා නේද.

    සොමදේව මහත්තයාගේ අන්තිම දේශන ටික බැදුවානම් අහෝසි කරන්න නියම හේතු හිතාගන්න පුඵවන්.:D
    සහජීවන ෆොන්ස්ලගේ වැඩ තමයි.
    රාවණා කතාවටත් තියෙන්නේ ඔහොම සීන් එකක්. මෙහේ මොකක්හරි හොයාගත්තගමන් ඉන්දියාවේ ෆොන්ස්ලා ටික කුලප්පුවෙනවා...... මොකෙක්වත් රිස්ක් එකක් ගන්න කැමති නෑ ඊට පස්සේ එන ප්‍රශ්නවලට උත්තර නැති නිසා
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    සහජීවන ෆොන්ස්ලගේ වැඩ තමයි.
    රාවණා කතාවටත් තියෙන්නේ ඔහොම සීන් එකක්. මෙහේ මොකක්හරි හොයාගත්තගමන් ඉන්දියාවේ ෆොන්ස්ලා ටික කුලප්පුවෙනවා...... මොකෙක්වත් රිස්ක් එකක් ගන්න කැමති නෑ ඊට පස්සේ එන ප්‍රශ්නවලට උත්තර නැති නිසා

    සහජීවන නෙමෙයි ඔක්කොමලම එකයි. අපේ පන්සලුත් එකක්. හොදට බලනකොට ගොබෙල්ස්ට ඉස්සෙල්ලා ලංකාවේ තමයි ගොබෙල්ස් න්‍යය භවිතා කරලා තියෙන්නේ.
    ඇත්ත ඉතිහාසය අපි දකින අහන දේට වඩා ගොඩක් වෙනස්:yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සහජීවන ෆොන්ස්ලගේ වැඩ තමයි.
    රාවණා කතාවටත් තියෙන්නේ ඔහොම සීන් එකක්. මෙහේ මොකක්හරි හොයාගත්තගමන් ඉන්දියාවේ ෆොන්ස්ලා ටික කුලප්පුවෙනවා...... මොකෙක්වත් රිස්ක් එකක් ගන්න කැමති නෑ ඊට පස්සේ එන ප්‍රශ්නවලට උත්තර නැති නිසා

    source?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෝස් ඉතින් ඉන්දියාවේ ගිහින්ම බලන්න ඕන. එකපාරක් මොකක්හරි රාවණාගේ මගුලක් හම්බුනා කියලා ලංකාවේ උන් දැනගන්නත් ඉස්සෙල්ලා ඉන්දියාවේ උන් දැනගෙන මගෙන් අහනවා.:rofl::Pරාවනා ගිණිතියන කාලෙට ඔහොම නිවුස් එකක් සෙට්වුනොත් තවත් ආතල්

    රාජ් සෝමදේවට කෙලින්නේ දෙමල්ලු හුරතල්කරන්න. රාජ් ගේ සොයාගැනීම් වලින් දෙමල්ලුන්ගේ නිජබිම් සංකල්ප වලට පහරවදිනවා. පොඩ්ඩක් අහල බලන්න එයාගේ දේශන.

    මම කියන්නේ මෙච්චරයි. මම රාවණා පිලිබඳ පර්යේෂණ කළ කෙනෙක් නෙමෙයි. රජයෙන් නොකලත් මේ රටේ පෞද්ගලිකව පර්යේෂණ කල මිනිස්සු ඉන්නවා රාවනා පිලිබඳව. අන්න ඒ මිනිස්සු හොයන් ඒ මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දුන්නනම් උඹලට රාවනා කෙනෙක් නෑ කියලා ටක්කෙටම ඔප්පුකරන්න පුළුවන්
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෝස් ඉතින් ඉන්දියාවේ ගිහින්ම බලන්න ඕන. එකපාරක් මොකක්හරි රාවණාගේ මගුලක් හම්බුනා කියලා ලංකාවේ උන් දැනගන්නත් ඉස්සෙල්ලා ඉන්දියාවේ උන් දැනගෙන මගෙන් අහනවා.:rofl::Pරාවනා ගිණිතියන කාලෙට ඔහොම නිවුස් එකක් සෙට්වුනොත් තවත් ආතල්

    රාජ් සෝමදේවට කෙලින්නේ දෙමල්ලු හුරතල්කරන්න. රාජ් ගේ සොයාගැනීම් වලින් දෙමල්ලුන්ගේ නිජබිම් සංකල්ප වලට පහරවදිනවා. පොඩ්ඩක් අහල බලන්න එයාගේ දේශන.

    රාවණා කියල එකෙක් හිටිය කියල ඔප්පු කරත් එයා සිංහලයෙක්ද දෙමලෙක්ද නැත්නම් වෙනජාතිකයෙක්ද කියල ඔප්පු කරනකල් දෙමල නිජබිම් සංකල්පයකට ප්‍රශ්නයක් නෑ. ඉන්දියාවෙන් ලංකාවෙ රාවණා ඉතිහාසයක් හොයන එකට බලපෑමක් කරා කියල පුලුවන් නම් ඔප්පු කරපන්. නිකම් හිතලු ඉදිරිපත් කරල බොරු සමාජගත කරන්න එපා.

    මම කියන්නේ මෙච්චරයි. මම රාවණා පිලිබඳ පර්යේෂණ කළ කෙනෙක් නෙමෙයි. රජයෙන් නොකලත් මේ රටේ පෞද්ගලිකව පර්යේෂණ කල මිනිස්සු ඉන්නවා රාවනා පිලිබඳව. අන්න ඒ මිනිස්සු හොයන් ඒ මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දුන්නනම් උඹලට රාවනා කෙනෙක් නෑ කියලා ටක්කෙටම ඔප්පුකරන්න පුළුවන්

    ඔන්න පුතා පොට වරද්දගත්ත.

    රාවනා හිටිය කියන අය තමයි ඔප්පු කරන්න ඕනෙ එහෙම එකෙක් හිටිය කියල. රාවනා කියල කෙනෙක් හිටියෙ නෑ කියන අය ඒක ඔප්පු කරන්න අවශ්‍ය නෑ, මොකද එහෙම එකෙක් හිටිය කියන්න කිසිම සාධකයක් නැති නිසා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රාවණා කියල එකෙක් හිටිය කියල ඔප්පු කරත් එයා සිංහලයෙක්ද දෙමලෙක්ද නැත්නම් වෙනජාතිකයෙක්ද කියල ඔප්පු කරනකල් දෙමල නිජබිම් සංකල්පයකට ප්‍රශ්නයක් නෑ. ඉන්දියාවෙන් ලංකාවෙ රාවණා ඉතිහාසයක් හොයන එකට බලපෑමක් කරා කියල පුලුවන් නම් ඔප්පු කරපන්. නිකම් හිතලු ඉදිරිපත් කරල බොරු සමාජගත කරන්න එපා.

    ඔන්න පුතා පොට වරද්දගත්ත.
    රාවනා හිටිය කියන අය තමයි ඔප්පු කරන්න ඕනෙ එහෙම එකෙක් හිටිය කියල. රාවනා කියල කෙනෙක් හිටියෙ නෑ කියන අය ඒක ඔප්පු කරන්න අවශ්‍ය නෑ, මොකද එහෙම එකෙක් හිටිය කියන්න කිසිම සාධකයක් නැති නිසා.

    මේ මනුස්සයම මේ දේ සදාරනව බලනවනම්, නෑ නෑ කියලා කෙඳිරිගාන උන්ගේ ඇති වැදගැම්මක් නෑ

    රාවණා රජතුමා පිළිබඳ දැඩි මතවාදයක්, මතුව තිබෙන මොහොතකි. රාවණා යුගයක් හෝ රාවණා රජෙක් නොසිටියැයි යන මතයක එක්තරා පිරිසක් එල්බ සිටිති. තවත් පිරිසක් රාවණා යුගය දැඩි සේ විශ්වාස කරති. මේ අතරේ සමහරුන්ට රාවණා යුගයක් පිළිබඳ කිසිම අදහසක් නැත.
    අප දිගින් දිගටම ප‍්‍රශ්න කළේ ඉතිහාසය විසින් අතුගා දැමුණු කතාවක් යළි ගොඩනැගීමේ අදහසිනි. විජයගෙන් පටන් ගන්නා වංශකතාවල පෙරදී ලාංකීය ඉතිහාසයක් පැවති බව රහසක් නොවේ. කුවේණිය කපු කටිමින් සිටියා නම් විවිධ කර්මාන්ත දත් දියුණු සමාජ ක‍්‍රමයක් රටේ පවතින්නට ඇත. අප ඒ ගැන නිහඬ ඇයි...? රාවණා රජතුමා නොසිටි බව සමහර උගතුන් කියනවා නම් බුදුන් වහන්සේ ලංකාවට වැඩි බවට පවතින සාක්ෂි මොනවාද? එක්තරා මහානායක හිමිනමක් මගෙන් ප‍්‍රශ්න කළහ.

    රාවණා රජ යුගය අප කතා කරන්නේ පුරාණ පුස්කොළ පොත් අනුව යමිනි. ගැඹුරින් විමසා බැලූවොත් විජයගෙන් එහා පවතින කිසිම ඉතිහාසයකට ගැඹුරු සාධක නැත. එම නිසා ඒවා බොරු යැයි කීමද බරපතළ වැරැුද්දකි. එම ඉතිහාසය ප‍්‍රලාප ‘‘පිට’’ පැටවීමද නොගැළපෙන්නකි. ඒ සඳහා පර්යේෂණ නොකර කිසිවක් කීම හරි නැත. තනතුරු නාම වලින් ඔබ්බට ගොස් පත පොත කියැවීමෙන්, ගවේෂණයෙන් හා පර්යේෂණයෙන් මෙකී රාවණා යුගය ගැන සෙවිය යුතුය.

    තනතුරට සීමා නොවී පර්යේෂණ, ගවේෂණ අතරේ සිටින විශිෂ්ටතම පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් සමග රාවණා කතාව අද ලියමු. ශතක ගණනාවක් තිස්සේ අපේ මහපොළොවේ හැංගුණු ඉතිහාසය ගොඩගන්නා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා රාවණා පූර්විකාවක් දක්වයි. එතුමා මහින්දාගමනයට පෙර නොව, විජයට පෙරත් ලාංකීය ඉතිහාසයේ පුරාවිද්‍යා ගවේෂකයෙකි. බොහෝ දෑ සොයාගෙන මත ගොඩනැගු කෙනෙකි. එවැනි කෙනෙක් රාවණා ගැන කියන මතය අන් සියලූ මතයන්ට සාපේක්ෂව වෙනස් වේ. එය ඔබටද කිරා මැන බැලීමට පුළුවන.

    රාවණා යුගයේ පවතින සිද්ධි වල සත්‍ය අසත්‍යතාව හෝ ගත් කටටම මිථ්‍යාවක් ප‍්‍රලාපයක් හෝ කියන ස්ථාවරයේ මා නෑ. මා පුරාවිද්‍යා ගවේෂකයෙක් හැටියට විද්වතෙක් හැටියට මේ කාරණය දිහාව බලනවා. රාවණා පිළිබඳ ඉතිහාසය සමාජයේ මට්ටම් දෙකක් තියනවා.

    මහාචාර්යවරයා කතාව පටන් ගත්තේ එසේය. ඔහු කියන පරිදි මට්ටම් දෙක කුමක්ද?
    එකක් ඉන්දියාවේ රාමායනය ආශ‍්‍රයෙන් රාම රාවණ කතා ප‍්‍රවෘත්ති සිද්ධි ඇසුරින් රාවණාගේ ඓතිහාසිකත්වය කතා කරන මට්ටමයි.
    දෙවැන්න රාමායනය වැනි සාහිත්‍ය කෘතියක ආශ‍්‍රය නොලැබ මේ රටේ රාවණා නමින් රජකෙනෙක් සිටියා යැයි විශ්වාස කරන සාමාන්‍ය පන්තියේ ජනතා මට්ටමයි.

    මම වැඩිපුර උනන්දු වෙලා ඉන්නෙ ඉන්දීය රාමායනයේ රාම රාවණා කතාව දැනගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අයගේ රාවණා ගැන නෙවෙයි. මම වැඩිපුර කුතුහලාත්මකව ඉන්නෙ, මේ රටේ ඈත ගම් දනව්වල නියාමානුකූල ලෙස අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ජනතාව විශ්වාස කරන අපේ රටේ සිටියා යැයි කියන ප‍්‍රතාපවත් රාවණා චරිතය ගැනයි.

    මහාචාර්යතුමාගේ පුරාවිද්‍යා දෘෂ්ටි කෝණය මෙසේය. සාමාන්‍යයෙන් පුරාවිද්‍යාවේ කටයුතු කරන්නේ අතට අල්ලල බලලා, ද්‍රව්‍ය සොයා ගෙනයි. නමුත් පසුගිය අවුරුදු සියය ඇතුළත මේ රටේ කිසිම පුරාවිද්‍යාඥයෙක් රාවණ වෘත්තාන්තය පිළිබඳව යම් බරක් යෙදවිය හැකි සොයා ගැනීමක් සිද්ධ කළාද? එක්කෝ එසේ කළේ නෑ. නැත්නම් කළා වූ පර්යේෂණයන් එවැනි දෘෂ්ටි කෝණයකින් බැලූවේ නෑ. ඕනෑම ඓතිහාසික සිද්ධියක් පුරාවිද්‍යාවට ගෝචරයි. එය සොයා ගත හැකියි. රාවණ ගැන ඉතිහාසය සොයා ගැනීමට පුරාවිද්‍යාවට හැකියාව තියනවා. රාවණ කතාවේ හැටියට මීට අවුරුදු 5000 කට ඉහත කාලයක තමයි රාවණ රජතුමා මේ රටේ වාසය කරල තියෙන්නෙ.

    පුරා විද්‍යාඥයන් මීට අවුරුදු 30,000 - 40000ට එහා හිටපු මිනිසුන්ගේ පැවැත්මත් සොයාගෙන තියනවා. අවුරුදු තිස් හතළිස් දාහක ඒවා සොයා ගත්තාට අවුරුදු 5000 කට එහා රාවණ ගැන තොරතුරු සෙව්වෙ නැති නිසා එය අසත්‍යයි. කියලා පුරාවිද්‍යාඥයකුට කියන්න බෑ.

    එම මතයට අනුව රාවණා රජකු මෙරට නොවිසූ බව පුරා විද්‍යාඥයකු හෝ පුරාවිද්‍යාවේ තනතුරක් හොබවන්නකු එක හෙළා පවසන්නේ කෙසේද?
    හුදෙක් එවැන්නක් කිය හැක්කේම පර්යේෂණ මත පිහිටීමෙනි. පර්යේෂණ වලට නොපැමිණ රාවණ රජකු සිටියේ නැතැයි කීම සදාචාරාත්මකද? එය ඉතිහාසයේ තවත් වැළලීමක් නොවන්නේද? සාමාන්‍ය ජනතාව හැටියට ඔබට කිරාමැන බැලිය හැකිය. රාජ් සෝමදේව මහතා තම පර්යේෂණ අනුව තව දුරටත් මෙසේ පවසයි.

    ලංකාවේ හල්දුම්මුල්ල, හපුතලේ වගේ කඳුකර ප‍්‍රදේශවල මා විශාල සොයාගැනීම් ප‍්‍රමාණයක් කළා. මීට අවුරුදු 4000කට එහා කාලයේ එම ප‍්‍රදේශයේ ජීවත්වු මිනිස්සු පිළිබඳ සාක්ෂි ලැබුණා. ඔවුන්ගේ සංස්කෘතිය ගත්තොත්, ඔවුන් ක‍්‍රමානුකූලව සුසාන භූමි හදලා මළවුන් ආදාහනය කරලා, සකපෝරුවෙ වළං හදලා, යකඩ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය අත්දැකපු අයයි. මේක යම්කිසි දියුණු ශිෂ්ටාචාරයක අවස්ථාවක් හැටියට විශ්වාස කරන්න පුළුවන්. නමුත් එම ප‍්‍රතිඵලය තවම ළපටියි. තව වසර තුන හතරක දී එය තවත් පුළුල් කළ යුතුයි.

    අප දැන් එම පර්යේෂණ ආරම්භ කරල තියෙනවා. එහෙම පර්යේෂණ කළාම දැන් තියන තොරතුරුත් සමග අපට ඉතිහාසයක් සාරාංශ කළහැකියි. මා කලින් පැවසූ රාවණ පිළිබඳ මත දරන මට්ටම් දෙකෙන් සාමාන්‍ය ජනයා අතර පවතින මතය කේන්ද්‍ර ගතව තිබෙන්නේ කඳුකර ප‍්‍රදේශය මුල්කර ගෙනයි. ඒ අනුව කඳුකරයේ පැරැුණි සංස්කෘතිය හා රාවණ පිළිබඳ අදහස අතර සෑහෙන දුරට යම් සමානුපාතයක් තියෙනවා පුරාවිද්‍යාඥයන් කරුණු සොයන්නේ රාවණ පිළිබඳ කතාව සනාථ කිරීමට නෙවෙයි. එහෙත් දීර්ඝ කාලයක සිට ජන සමාජයේ පවතින රාවණ ප‍්‍රවෘත්තිය පර්යේෂණ හරහා ප‍්‍රායෝගිකව සත්‍ය වෙමින් තිබෙනවා. මහාචාර්යවරයා කියයි.

    පසුගිය ලිපි වලින් දීර්ඝ වශයෙන් රාවණ සිද්ධි පෙළ ගැළපී ගියේ ලංකාවේ කඳුකර ප‍්‍රදේශ වලට යාවෙමිනි. ලකේගල, හල්දුම්මුල්ල, බෑන සමනලය, දිඹුලාගල, ආදී ප‍්‍රදේශ වල පර්යේෂණ හමාර වන විට, බොහෝ විට අවුරුදු 4000කට එහා රාවණ ඉතිහාසය ගොඩට එනු ඇත. මහාචාර්ය රාජ් සෝමදේව මහතා දැනට පර්යේෂණ කරන හපුතලේ හල්දුම්මුල්ල, රංචමඩම ප‍්‍රදේශය රාවණ ඉතිහාසයට පැහැදිලි සාක්ෂි ලබා දෙමින් තිබෙයි. යක්ෂයන් නිපදවූවායි කී යකඩ කර්මාන්තය, ආදී දියුණු කර්මාන්ත පුරාවිද්‍යා පර්යේෂණ හරහා මතුවී තිබේ. ඒවා අවුරුදු 4000කට එහා නම් මේ රාවණ යුගය නොවන්නේද? රාවණ කතා වලට අනුව ගුවන් යානා, මුහුදු යාත‍්‍රා නිෂ්පාදනය කර ඇත්තේ යකඩ වලිනි. මේ මතුවෙමින් පවතින්නේ එහි සුල මුල නොවේද?

    පෞරාණික යුගයේ ලංකාවේ ජීවත් වූ ඉතා විශිෂ්ට රජ කෙනෙක් පිළිබඳව හා එම යුගය පිළිබඳ මතකය දිගින් දිගටම සාමාන්‍ය ලක් වැසියන් රැුගෙන ආවේ ඇයි? මේක විද්‍යාත්මක පසුතලයක සිට විග‍්‍රහ කරන්නයි පුරාවිද්‍යාඥයන් හැටියට අප උත්සාහ කරන්නෙ.

    එවැනි යුගයක් මතින් බිහි කරන ද්‍රව්‍යාත්මක දේවල් තිබිය යුතුයි. කාල නිර්ණය කර ගැනීමට පහසුකම් තිබෙනවා. රාවණා යුගයක් නෑ කියලා ජන සමාජයේ අදහස් අනාථ කිරීම පුරාවිද්‍යාවට ගැළපෙන්නේ නෑ. දීර්ඝ කාලීන ජන මතකය පදනම් වන්නේ කුමන යථාර්ථවාදී සිදුවීම් මාලාවකටද යන්න තහවුරු කර ගත යුතුය. මා රාවණ යුගය ගැන සුබවාදීව දකිනවා.

    අවුරුදු 4000කට එහා දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ, සාධක මතුවෙලා තියනවා. මතු කරගනිමින් තියෙනවා. තව වසර දෙකක් යද්දි පැහැදිලි අදහස පුරාවිද්‍යාඥයකු හැටියට මට කියන්න පුළුවන්. මේ සඳහා අප පර්යේෂණ කරන්නෙ ඉතාම දුෂ්කර ස්ථාන වල. අප මේ වෑයම කරන්නේ රටේ ජනතාව ඉතා ආදරයෙන් වැළඳගත් යථාර්ථවාදී යුගයක් කිරා මැන බලා පැහැදිලි කිරීමටයි. රටේ පුරවැසියන්ට තමන්ගේ රටේ මහේශාඛ්‍ය භාවය තබා ගැනීමේ නිදහස තියෙනවා. රාවණ යුගය තිබුණු බව සාමාන්‍ය ජනයා කියනවා නම්, පුරාවිද්‍යාඥයන්ට වගකීමක් තියෙනවා ඉතිහාසය පිළිබඳව මහජනයා දරණ මතවාදයේ විද්‍යාත්මක භාවය, ශාස්ත‍්‍රීය පසුබිම පර්යේෂණ ඔස්සේ අනාවරණය කරදීම. රාවණ රජතුමා හෝ ඒ සිද්ධි දාමය පිළිබඳ මගේ කිසි විවේචනයක් නෑ.

    පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් කියන පරිදි පුරාවිද්‍යාවේ වටපිටාව මත රාවණ යුගයේ සාධක මතුවෙමින් තිබේ. දියුණු ශිෂ්ටාචාර ලක්‍ෂණ ගොඩ ගනිමින් තිබේ. රාවණ යනු ලාංකීය ශිෂ්ටාචාරයේ මතුවෙමින් පවතින අලූත් රජතුමාය. ඔහු හින්දු භක්තිකයකු හෝ විජාතිකයකු නොවේ. ලංකාවේ රජකෙනෙකි.

    මහා රාජකීයයෙකි... එවැනි යුගයක් ‘බොරු’ යැයි කියන්නට පුරාවිද්‍යාවේ මහත්වරු කිසියම් උත්සාහයක් දරනවා නම් ඉහත කතාවට අනුව ඈත පිටිසර ගම්වල ජනතාවට වුවද ඒ ඒ අයගේ වගකීම් හැකියාවන් හා කාර්යභාරයන් පිළිබඳ ගැටලූ මතුවීම අසාධාරණ නැත.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    15-Page-2-BB.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    රාවණ කියල කෙනෙක් හිටියේ නෑ කියා බහුතරයක් නොපවසන අතර ඔව්න්ගේ මතය රාවණ ගැන ඔය කියන කතා බොරු බවයි

    ඉහතකී ප්‍රදේශ වල දියුණු ශිෂ්ටාචාරයයක සාක්ෂි හම්බුනා නම් තවත් ඒ ගැන සෙවීම් කල යුතුය

    ඉතාම වැදගත් කරුණ තමා එහි ඒ කාලේ මිනිස්සු සකපොරුවේ මැටි බඳුන් හැදුව සුසනභුමියක මලං ඉනි තිබ්බා යකඩ පාවිච්චි කළා කියන එක පිළිගන්න පුළුවන් සහ ඔප්පු කල හැකි දෙයක් වන අතර එමගින් රාවණ සතුව අහසින් යන තරම් දියුණු තාක්ෂණයක් තිබ්බය කියන එක කිසි ලෙසකින් හෝ ඔප්පු නොවේ.
     
    අපි ප්‍රායෝගිකව කල්පනා කරන්න ඕනෙ කැනීමකින් රාවනා හිටියයි කියල ඔප්පු කරන්න පුලුවන්ද කියල.

    වළං, මුට්ටි කෑලි හම්බ උනොත් ඒකෙන් ජනාවාසයක් තිබුන කියල කියන්න පුලුවන්. ඒත් ඒ රාවනාද රාමාද නැතිනම් වෙන කෙනෙක්ද කියන්න පුලුවන්කමක් නැත.

    රාවනා කියල කෙනෙක් හිටිය කියල ඔප්පු කරන්න නම්;
    * දඬුමොනරයේ කොටස්
    * ඔලු දහයක්, අත් විස්සක් තිබෙන ඇට සැකිල්ලක්
    * අඩු ගානෙ සෙල්ලිපියක් / පුස්කොලපොතක් වගේ දෙයක් වත්
    හම්බ වෙන්නම ඕනෙ.

    එහෙම දෙයක් හොයාගන්න නැතුව නිකං වළං මුට්ටි හොයාගෙන රාවනයෙක් හොයගත්ත කියනව නම් එයාට මහාචාරියකමක් දෙන්න වටින්නෙ නෑ.

    අනික් කාරණේ දෙමලෙක්ද සිංහලෙක්ද කියල මලසිරුරක් දිහා බලලවත් කියන්න බැරි නම් වලං මුට්ටිවලින් නිජබිම් කතාවක් ඔප්පු කරන්න කාටවත් බෑ කියන කාරණය.

    ඔය ඉන්දියාව විරුද්ධයි, එකයි හොයන්නෙ නැත්තෙ / සුද්දො ඉරිසියයි ඒකයි හොයන්නෙ නැත්තෙ / .... වගේ කතා ඔක්කොම තමන්ගෙ මෝඩකම පෙන්නන ප්‍රකාශ.
     
    ව‍ාල් මිකී කියලා කෙනෙක් තමයි රාමා සීතා කතාව ලියලා තියෙන්නේ. මම දන්නේ එච්චරයි. වදුරෙක් වගේ එකෙක් වලිගේ ගිනිතියාගෙන ඇවිල්ලා මොන බොරු විකාර කතාද? ඹයිට වඩා ටිකක් ප්‍රයෝගිකව ලියන්න තිබුනා.
    අහසෙන් යන්න තරම් දියුණු වාහන හඳන්න පුළුවන් කෙනෙක් හිටියානම් කොහොමද එච්චර තාක්ෂණයක් තියෙන මිනිස්සු සලකුණක්වත් නැතුව නැති වෙන්නේ. උල්කාපාතයක් වැටිලා ඩයිනෝසිරස්ලා මැරුණා වගේ නැතිවෙලා ගිහිල්ලා.
    ඔව්වා අර අහසේ ඉඳන් පොළවේ අපි දෙවියෝ පාලනය කරනවා වගේ බොරු මිත්‍යාමත.

    ආනේ මන්දා ඇත්ත නැත්ත ,
    ඒත් අර රාමේශ්වරම් දක්කවා කෝච්චි ගිය පාර එයාලා ලු හදලා තියෙන්නෙ ලංකාවට එන්න ... ඉන්දියන් එවුන් කරල තියන වැඩ එක්ක ඒක පිලිගන්න පුලුවන්...........

    අනිත් දේ කතාවක දෙයක් විතරක් නම් ඇයි හින්දු සික් තව උන් ඉන්නවා මතක නෑ ඔය දවස සති දෙකක විතර උත්සව තියලා සමරනවා.....

    අර මේපාර කෝච්චි ඇක්සිඩන්ට් එකකුත් උනේ ඕක නිසා තමයි අර සිය ගානක් මැරුනෙ

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නොදන්නා මගුල් ගැන කොමෙන්ට් නොකර හිටියොත් උඹේ මෝඩකම ප්‍රදර්ශනය වෙන්නේ නැහැ...

    රාමායනය ගැන කතා කලොත් නිකන් හිතළු නොවෙන්න පුළුවන් දෙයක් තමයි අදටත් තියෙන ඉන්දියාව ලංකාව යා කෙරෙන ආදම්ගේ පාලම. ඒක මිනිසා විසින් හදන ලද්දක් කියල හොයාගෙන ඉවරයි.

    අනිත් එක මහාභාරත් කතාවේ එන පහල කොටස.. මේක ගැන මිනිස්සු හොයන්න උනන්දු උනේ ජපානයේ හිරෝශීමා නාගසාකි වලට නියෂ්ටික බෝම්බය ගැහුවට පස්සේ. මොකද ඉතා පැරණි මහාභාරත් කතාවේ පහල විස්තරය පුදුමාකාර විදියට සමානයි නියෂ්ටික පිපිරුමකට. බලපන්..

    "A single projectile charged with all the power in the Universe…An incandescent column of smoke and flame as bright as 10,000 suns, rose in all its splendor…it was an unknown weapon, an iron thunderbolt, a gigantic messenger of death which reduced to ashes an entire race.

    "The corpses were so burned as to be unrecognizable. Their hair and nails fell out, pottery broke without any apparent cause, and the birds turned white.

    "After a few hours, all foodstuffs were infected. To escape from this fire, the soldiers threw themselves into the river."

    ඔව්වා මනස්කල්පිත කථා ගොඩක් වෙලාවට ඉන්දියානූ හිංදු මිනිස්සු රාමා සීතා කථාව තරයේ පිළිගන්නවා. නමුත් ඒකට කිසිම සාක්කියක් නැහැ. ඒක ඇති කරගන්න තමයි ලංකාවේ උන් ෆෝම් කරලා තියෙන්නේ... රාවනා කියලා බොරු චරිතයක් දීලා.
    ඔච්චර දියුණු දේවල් කරන්න පුළුවන් මිනිහෙක් හිටියා නම් අද මේ රටවල් නිකම්ම ගොබ්බයෝ හැදෙන රටවල් වෙනවද? විකාර කථා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොදන්නා මගුල් ගැන කොමෙන්ට් නොකර හිටියොත් උඹේ මෝඩකම ප්‍රදර්ශනය වෙන්නේ නැහැ...

    රාමායනය ගැන කතා කලොත් නිකන් හිතළු නොවෙන්න පුළුවන් දෙයක් තමයි අදටත් තියෙන ඉන්දියාව ලංකාව යා කෙරෙන ආදම්ගේ පාලම. ඒක මිනිසා විසින් හදන ලද්දක් කියල හොයාගෙන ඉවරයි.

    අනිත් එක මහාභාරත් කතාවේ එන පහල කොටස.. මේක ගැන මිනිස්සු හොයන්න උනන්දු උනේ ජපානයේ හිරෝශීමා නාගසාකි වලට නියෂ්ටික බෝම්බය ගැහුවට පස්සේ. මොකද ඉතා පැරණි මහාභාරත් කතාවේ පහල විස්තරය පුදුමාකාර විදියට සමානයි නියෂ්ටික පිපිරුමකට. බලපන්..

    "A single projectile charged with all the power in the Universe…An incandescent column of smoke and flame as bright as 10,000 suns, rose in all its splendor…it was an unknown weapon, an iron thunderbolt, a gigantic messenger of death which reduced to ashes an entire race.

    "The corpses were so burned as to be unrecognizable. Their hair and nails fell out, pottery broke without any apparent cause, and the birds turned white.

    "After a few hours, all foodstuffs were infected. To escape from this fire, the soldiers threw themselves into the river."

    http://www.jasoncolavito.com/the-case-of-the-false-quotes.html
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210

    මට වැරදුනා මචන් රාවණා ඉන්නවා ගල්ගුහාවේ. මම ගිහන් හම්බවෙලා ආවේ... තව ටික දවසකින් ඡන්දේ ඉල්ලා උබලට නැවතත් ඒ දියුණු යටගිය ශ්‍රීෂ්ථාචාරය ඇරන් දෙනවා කිව්වා. ගොඩක් එයාර් ලයින් වහන්ඩවෙයි එතකොට. :(:(:(:(

    I owe you an apology King Rawanaa.

    මම රාවණා ගැන පැහැදුනා....!
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    රාවනාගේ දඩුමොනර 118 සීගිරිය ගල ඇතුලේ සඟවලා තියෙනවා කියලා අති පුරාණ පුස්කොළ පොතක පත් ඉරුවක සටහන් වෙලා තියෙනවා. හිට්ලර් H-bomb හඳලා තියෙන්නේ ඒ පොතෙන් එක පත් ඉරුවක් හොරකන් කරන් ගිහිල්ලා කියලා තමයි මට රාවනා ගැන හොඳට දන්න කෙනෙක් කිව්වේ. ඇමරිකාවට ඇති බංබුවක් නැහැලු. අපේ තාක්ෂණයෙන් ඉස්සර රාවනා හදපු nuclear warhead එකක් උස්සලලු නාගසාකී. හිරෝෂිමා nuke කරලා දාලා තියෙන්නේ. අපේ පොන්න දේශපාලකයෝ මේමා අපෙන් හන්ගලා. ඔකුනුත් nuke කරලා දාන්න ඔනේ එකට තියලා.
    මම අද ඉදන් ඉන්නේ ආඩම්බරයෙන්... දැන් මම වැඩට යන්න හඳන්නේ අභිමානයෙන් ඔලුව පුරවාගෙන.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    රාවණ කියල කෙනෙක් හිටියේ නෑ කියා බහුතරයක් නොපවසන අතර ඔව්න්ගේ මතය රාවණ ගැන ඔය කියන කතා බොරු බවයි

    ඉහතකී ප්‍රදේශ වල දියුණු ශිෂ්ටාචාරයයක සාක්ෂි හම්බුනා නම් තවත් ඒ ගැන සෙවීම් කල යුතුය

    ඉතාම වැදගත් කරුණ තමා එහි ඒ කාලේ මිනිස්සු සකපොරුවේ මැටි බඳුන් හැදුව සුසනභුමියක මලං ඉනි තිබ්බා යකඩ පාවිච්චි කළා කියන එක පිළිගන්න පුළුවන් සහ ඔප්පු කල හැකි දෙයක් වන අතර එමගින් රාවණ සතුව අහසින් යන තරම් දියුණු තාක්ෂණයක් තිබ්බය කියන එක කිසි ලෙසකින් හෝ ඔප්පු නොවේ.

    උබ දන්න බංබුව. අපේ රාවණා උඩින් යනකොට උබලගේ UK මිනිස්සු එළියේ රීලා වැලි වලින් වහන්නේ..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210

    22046790_1384017945030370_2969691888466174237_n.jpg

    විස්මලතා යනු රාවණා යුගයේ සිටි අංගන්කාරියකි. හත් වන රාවණා රජතුමාගේ සතුරන්ට එරෙහිව අසිපත සහ කඩුව පමණක් ගෙන සටනට යන ඇය දහස් ගණන් පුරුෂයන් සිටින සේනාවන් තනිව සුනු විසුනු කළ බව ඉපැරණි හෙළ පුස්කොළපොතක පත් ඉරුවක සඳහන් වේ. ඇගේ විස්මිත ක්‍රියාවන් නිසා විස්මලතා යන නම්බු නාමයෙන් රාවණා රජතුමා විසින් ඇයව පුදන ලදී.
    කුණ්ඩලීනී යෝගයේ අනිමා ශක්තිය ලැබූ ඇය ස්වභාවිකව නොමැරෙන චරිතයක් වන අතර තවමත් ඇය හිමාලය වනාන්තරයේ රහසිගත ප්‍රදේශයක භාවනායෝගීව වාසය කරන බවට ජනප්‍රවාද පවතියි.
    2010 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණි පැටී ජැන්කින්ස් නැමැති චිත්‍රපට අධ්‍යක්ෂකවරිය විස්මලතා පිළිබඳ ජනප්‍රවාදය අසා එමගින් ඉමහත් අමන්දානන්දයට පත් වී එය අනුසාරයෙන් චිත්‍රපටයක් කිරීමට තීරණය කර තිබේ. විස්මලතා යන්න ඉංග්‍රීසියට පෙරලූ විට එන පදන වනාහී වොන්ඩර් වුමන් නිසා එම නම තබා ඇත.
    විස්මලතා පිළිබඳව පත් ඉරුවක සඳහන් වන්නේ මෙලෙසයි. "රැළ කොඬ අසි පළ කය හස දස යොද". එහි තේරුම වනාහී "රැළි සහිත කොණ්ඩයක් ඇති, කඩුවක් සහ පළිහක් සහිත, කාය ශක්තියෙන් ඇතුන් දහයකට සමාන යෝධියකි." වොන්ඩර් වුමන් චිත්‍රපටයේ ඇයගේ විලාශයත් ඒ සමානම නේද?
    විස්මලතා පිළිබඳව වර්තමානයේ බොහෝ දෙනා නොදන්නා නමුත් හෙළ ඉතිහාසය කියවූ රාවණා ගවේශකයන් ඇය ගැන හොඳාකාරව දනී.

    ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 20 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මම ද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.
     
    Last edited: