ඉතින් කියපන්කෝ බන් එකම තැටිය කරකවාන්නේ නැතුව උබ දෙයක් ගැන දන්නවා නම් proof
තියන සාදක තමා බොල ඉස්සෙල්ල මම කිව්වෙ එව විද්‍යාත්මකව සනාත කරන්න පරික්ශන නොකරන එක තමයි ප්‍රශ්නෙ
රාවනා ඇල්ල -ජනප්‍රවාදයෙ විදියට සීතා නාපු තැනක් තමා එතන. එවා වාල්මිකි රාමaයනයෙ නැ. දැන් කියහන් මෙතන සීතා කියල කවුරුහරි ගැනියෙක් නාපු නිසා එහෙම කියනව ඇති කියල. එහෙමනම් ලන්කාවෙ හැම ගැනු මිනිස්සු නමින්ම දිය ඇලි tඑහෙම හියන්නෙ එපායෙ.සාමානයෙන් රාජකීයයින් බ්හාවිතාකල තැන් උන්ගෙ නමින් නම් කරනවා
තව තියනවා රාවන ලෙන් එහෙමත්. සීතා එලිය සීතා කොටුව.
උස්සන්ගොඩ
ලක්ගල විතරක් නෙවේ
රාගල
උඩුරාවණ
යටිරාවණ
මීමුරෙ
පනමුරේ
අළුගොල්ල
ප්‍රදේශ රාවන හා සම්බන්ධයි
උස්සන්ගොඩ ප්‍රදෙශයෙ ජනප්‍රවාiදයක් තියනවා රාවනගෙ යානය ගොඩ බස්සපු තැනක් කියලා.
තව ඔන තරම් තියනවා සාදක අර මම දුන්න eලින්ක් එක බලපන් එකෙ ගොඩක් විස්තර ඇති.
රාවන මගෙ යාලුවෙක්වත් දුරින් නැයෙක්වත් නෙවෙයි හොදෙ නැත්තන් උට කඩේ යනව කියයි