අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,061
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    22008084_1384288428336655_6788189459029911256_n.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,061
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රධාන වශයෙන් ශිලා ලේඛන වල සහ පුස්කොළපොත් වල. අතීත හෙළයින් හාඩ් ඩිස්ක් පවා භාවිතා කර තිබෙනවා. එහෙත් එච් සී පී බෙල් නැමැති පර සුද්දා විසින් ඒවා ලන්ඩන් කෞතුකාගාරයට ගෙන ගොස් ඇත. එවැන්නක පොසිලයක් මෙන්න.:cool::cool:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    බොහෝ දෙනා රාවනා ගුහාව දන්නේ රාවනා රජු සීතාව සගව තැබු ස්තානය කියලයි.නමුත් ඇත්තටම සීතාව සගවා තබා තිබු මාලිගාවට පිවිසෙන ප්‍රදාන දොරටුව තිබෙන්නෙ මෙම ගුහාවෙ කියලයි කියන්නෙ.කලු ගල් කැබලි විශේශ බදාමයක් එක්ක කරපු ගොඩනැගිලි වල ගරා වැටුනු නටබුන් අදටත් ගුහව තුල දකින්න තියෙනවා.

    https://www.sindulanthaya.com/

    ඒ වගේම මාලිගාවට පිවිසෙන දොරටුව රාවනා රජුගෙ සහෝදරයකු වන විබීශන විසින් වසා ඇති බවයි කියවෙන්නෙ.රාවනා රජුගේ දඩුමොනරෙ අකෘතියකුත් මෙ ගුහාවෙ තිබිල නිදන් හොරු හොරකම් කරල කියලයි කියන්නෙ.අදටත් මේ ගුහාවෙ මහාකාල ඉශිවරයා වැඩ ඉන්නවා කියලත් කියනවා.

    රාවනා ගුහාව බලන්න ඔයාලටත් යන්න පුලුවන්.ඇල්ල වැල්ලවාය 16 කනුවෙන් හැරිලා යන්න ඕනි.ඒ වගේම යනවා නම් ඒ පරිසරයට හා නටබුන් වලටත් හානියක් නොකර එන්න කාරුනික වෙන්න කියලා මතක් කරනවා.

    https://www.sindulanthaya.com/
    රාවණා කියන්නෙ හිතලුවක්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ ගොනා ෂෙයා කරලා තියෙන්නේ වෙනම සයිට් එකක්නේ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ව‍ාල් මිකී කියලා කෙනෙක් තමයි රාමා සීතා කතාව ලියලා තියෙන්නේ. මම දන්නේ එච්චරයි. වදුරෙක් වගේ එකෙක් වලිගේ ගිනිතියාගෙන ඇවිල්ලා මොන බොරු විකාර කතාද? ඹයිට වඩා ටිකක් ප්‍රයෝගිකව ලියන්න තිබුනා.
    අහසෙන් යන්න තරම් දියුණු වාහන හඳන්න පුළුවන් කෙනෙක් හිටියානම් කොහොමද එච්චර තාක්ෂණයක් තියෙන මිනිස්සු සලකුණක්වත් නැතුව නැති වෙන්නේ. උල්කාපාතයක් වැටිලා ඩයිනෝසිරස්ලා මැරුණා වගේ නැතිවෙලා ගිහිල්ලා.
    ඔව්වා අර අහසේ ඉඳන් පොළවේ අපි දෙවියෝ පාලනය කරනවා වගේ බොරු මිත්‍යාමත.

    ඔය උන්න කියන කාලෙටත් කලින් හිටිය ඩයිනසෝර් ලගෙත් ෆොසිල හම්බෙනව
    ඒත් රාවනාගෙ බෙට්ටක්වත් නෑ