අදට අවුරුදු 30යි ! 🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    67,183
    166,329
    113
    එකමත් එක රටක
    1996 - 03 - 17

    4mNuFM5.jpg

     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    මේ ටෝනමන්ට් එකෙන් පස්සෙ තමයි ක්‍රිකට් උණ තදටම වැදුනෙ.
     
    • Like
    Reactions: Ysa Karu

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,199
    1,997
    113
    ඒ වගේද අද දිනපු කප් එක? හැමෝම කතා වෙන්නේ ඒ ගැන. තනියෙන් ගැහුවේ. වන් මෑන් ශෝ.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Even sanga mahela couldnt win an ODI WC for us, theres no way we will win ever again.
    When Mahela, Sanga played in ODIs they had to play their full quota of matches.
    Whereas, in 1996, two top teams didn't play in Sri Lanka due to security fears. Such forfeitures make it easy for the opposing team to win.
     
    Last edited:
    • Like
    Reactions: Tikak Intako

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,895
    2,025
    113
    cricket hama ratakama guu wela dan. oya kaale wage hitiya playersla dan inna 100 k ekkawat wadak naha

    Interesting point.. - did you mean Cricket is more competitive now with high scores, power hitters, aerobics and fielding, strategies and tactics etc.,?

    So the same 96' team cannot win a WC now..?
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,110
    113
    cricket hama ratakama guu wela dan. oya kaale wage hitiya playersla dan inna 100 k ekkawat wadak naha
    ඔව්. Australia වලත් Cricket Popualr නෑ. ඉස්සර ක්‍රකට් British ක්‍රීඩාවක් උනාට දැන් ඕන ඩස්ප ගේම් එකක්. ඒ නිසා ඩස්පයො ඉන්න ඒවට ලමයි යවන්න මිනිස්සු කැමති නෑ. දැ ඕස්ට්‍රේලියාවෙ හතරවෙනි Popular ගේම් එක. දෙකට වගේ තිබ්බ එක. GenZ ක්‍රිකට් ටීම් එකෙ උන් කවුද කියලාවත් දන්නෙ නෑ
     
    • Love
    Reactions: netnet