අදට එළකිරියට ඇවිල්ල අවු 10 යි.

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අදට එළකිරිය ට ඇවිල්ල අවු 10 යි.
    :yes::yes::yes::yes:


    MNCM_10thAnnivLogo_RibbonOnly_FNL.jpg

    සින්දු Download කරන්න ඒ කාලෙ හදා ගත්ත එලකිරියෙ account එකෙන් Forum එකේ Post කියවන්න පටන් ගත්තෙනම් අවුරුදු තුන හතරකට පස්සෙ.

    ගොඩක් වැදගත් දේවල් මේකෙන් ජීවිතයට ගත්ත වගේම දන්නෙ නැති දේවල් ගැන දැන ගන්නත් ගොඩක් උදව් වෙලා තියෙනව.

    ඉතින් 10 වෙනි සැමරුම සමරන මේ මොහොතේ එළකිරි වාසී සියලු දෙනාට ජයින් ජයම වේවා කියල ප්‍රාර්ථනා කර සිටිනවා..

    ස්දුදියි.
    Mata godak udaw karapu kenek machan uba. Hitha hoda kollek. Suba pathanawa. Jaya wewa.

    P.S.:- Sahena dawasakin adai log une. Thread eka dakke parakku wela