Hard Talk with Kumara456

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,406
    1,453
    113
    :sorry::(:(:( වයසයි තමයි... වයසයි කියල මැරෙන්නද ඌයි.... :sorry:
    අපෝ.. එපා.. එපා..මැරෙන්න :baffled: වයසක අයත් ඉන්න ඕනේ මේකේ... :baffled:;):rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,386
    4,279
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොහොමත් කුමාරයා සමනල පාටයි .. කොලුකාරයි ...:P


    මතකයි දවසක් තව කොල්ලෙක් එක්ක පාර්ක් එකේ ඉදලා මටම අහුවුණ දවස :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,279
    2,710
    113
    Colombo
    කොහොමත් කුමාරයා සමනල පාටයි .. කොලුකාරයි ...:P
    මතකයි දවසක් තව කොල්ලෙක් එක්ක පාර්ක් එකේ ඉදලා මටම අහුවුණ දවස :rofl:

    :angry::angry::angry: ජංගි ගමයා... තෝ මම කිව්ව කියල හිතාගනින්..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    9,892
    2,545
    113
    kurunegala
    [FONT=&quot]12. [/FONT][FONT=&quot]ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක් කතා කරමු නේද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මම උඩ [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot] ප්‍රශ්නෙදි කිව්ව වගේ සාමාන්‍යෙයන් හොද (සුදු) ජීවිතයක් ගත කරන්න ආස.. එහෙම කරන එකෙක්.. දැන හෝ නොදැන අද වෙනකල් කාටවත් (හතුරෙකුටවත්) වැරැද්දක් කරල නැහැ. පන්සිල්[/FONT][FONT=&quot] පද [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]රකිනවා. මදුරුවෙක්වත් මරන්නෙ නැහැ. පාරෙ බයික් එකේ යද්දි පාරෙ ගෙබ්බො[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කඩි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගැරඩි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බල්ලො පූසො වගේ උන්ව බේරන්න ගිහින් බයික් එකෙන් වැටිච්ච වාර[/FONT][FONT=&quot] පවා අනන්තයි. සමහර විට ඒ බේරන එකා උට කිසි ගානක් නැතුව යනවා. ඒත් අදාල [/FONT][FONT=&quot]නැහැනෙ.. මම සතියක් දෙකක් තුවාල වලට බෙහෙත් දදා ගෙදර ඉන්නවා... සමහර වෙලාවට[/FONT][FONT=&quot] මගේ යාලුවො පවා කියන බොරු වලට පවා මම හානේ.. ඇත්තට වගේ කියනවා ඉන්නවා.. ඒ ඒ[/FONT][FONT=&quot] මිනිස්සුන්ගෙ හිත් නරක් කරන්න කැමති නැති නිසා. සමහර වෙලාවට මාව අන්දනවා.[/FONT][FONT=&quot]ඒත් මම දැන දැන ඇන්දෙනවා. ඒ මෝඩ කමට නෙමෙයි හිත හොද වැඩි කමට.. ඉතින් දැනට[/FONT][FONT=&quot]මම ජොබ් එක කරගෙන මගේ පාඩුවෙ අපි දෙන්න ඉන්නවා. මම කොට්ටාවෙ.. හොබී එකක්[/FONT][FONT=&quot] විදිහට පොටෝග්‍රැෆි කරනවා. පුලුවන් වෙලාවට අපි දෙන්න (වයිෆ්[/FONT][FONT=&quot] & [/FONT][FONT=&quot]මී)[/FONT][FONT=&quot]බයික් එකට පෙට්රල් ගහන් කැලෑ පනිනවා.. වැඩිපුරම හපුතලේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බණ්ඩාරවෙල පැත්තෙ[/FONT][FONT=&quot]තමයි. පුලුවන් විදිහට අනුන්නට උදව් කරගෙන අපේ පාඩුවෙ තනියම (ඒ කියන්නේ අපි[/FONT][FONT=&quot] දෙන්න) ජීවත් වෙන ඩයල් එකක්.. ටිකක් නිෂ්ශබ්දයි. හැමදේම කරන්නෙ මට පුලුවන්[/FONT][FONT=&quot] විදිහට මගේ විදිහට මගේ මට්ටමට.. කාටවත් ණය වෙන්න අකමැතියි.. කාගෙන්වත්[/FONT][FONT=&quot] කිසිම දෙයක් ගන්නත් අකමැතියි. ඉවසීම නන් ගොඩක් ඉහල මට්ටමක තියෙනවා. අවුරුදු[/FONT][FONT=&quot] 9 [/FONT][FONT=&quot]ක් කෙඩෙට් කරල ලබපු අත්දැකීමෙන් සහ මාස ගාණක් යුද[/FONT][FONT=&quot] හමුදාවෙ ඉන්ජිනේරු[/FONT][FONT=&quot]සේවා බලකායෙ වැඩ කරල ලබපු අත්දැකීම් නිසාම දරා ගැනීම ටිකක් තියෙනවා.. තමන්ට[/FONT][FONT=&quot] කලින් අනුන් ගැන හිතන්නෙ ඒකයි. නොකා හරි වෙන එකෙක්ට කවන්න ට්‍රයි කරන්නෙ.. අවුරුදු [/FONT][FONT=&quot]8 [/FONT][FONT=&quot]කට කලින් මම මීට වඩා ගොඩක් වෙනස්.. මගේ චරිතය ටිකක් කලුයි ඒ දවස්[/FONT][FONT=&quot]වල... හැබැයි ඊට පස්සෙ මම ඒ කලු (නරක) දේවල් අත්දැකල තිබ්බ නිසා මට සුදු[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]හොද) දේවල් වල වෙනස අදුරගන්න පුලුවන් වුනා.. එහෙම නැතුව අරක හොදයි කිව්වට[/FONT][FONT=&quot]කාටත් ඒ දේ හිතාගන්න බැහැනෙ. මම හැමදෙයක්ම අත්දැකීමෙන් දැකල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අහල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]නිසා මට දැන් හොද දේවල් මොනවද කියල දන්නවා. ඒ දේවල් කරනවා.[/FONT][FONT=&quot]
    [/FONT]
    :):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,279
    2,710
    113
    Colombo
    I know you have forgotten me. :(

    මම දන්නවා ඔයාට ඔයා මට කියන්නන් කියල කියපු දේ කියන්න අමතක වෙලා කියල...:dull::dull::dull:

    ටෞකන්න කෝ යකෝ මේසේ දිග පළල? ඇත්තටම ඔබට මට වඩා උවමනාවක් තියෙන්න ඕනි නේද වැඩේ ගැන..? අන්තිම මොහොතෙ ඕනි කිව්වම ඉතින් මවන්න මම සක්කරය නෙමෙයි.. :growl::growl:

    අර අනිත් ගල් රංගු සොන්නයා.. ඒකටත් එක පොටෝ එකක් හදිස්සිලු.. මම ඔක්කොම වැඩ පැත්තක දාලා කරල දුන්නම ඒකට අවශ්‍ය අනිත් ඒවා කරන්න පස්මහ බැලුම් බලනවා...
    ඩිසයිනර්ස්ලද මනුස්සයෝය.. මැවුම් කරුවෝ නොවෙති...:growl::growl::growl:
     

    Mr PERERA

    Member
    Feb 25, 2009
    32,790
    2,901
    0
    Death Vally
    මම දන්නවා ඔයාට ඔයා මට කියන්නන් කියල කියපු දේ කියන්න අමතක වෙලා කියල...:dull::dull::dull:

    ටෞකන්න කෝ යකෝ මේසේ දිග පළල? ඇත්තටම ඔබට මට වඩා උවමනාවක් තියෙන්න ඕනි නේද වැඩේ ගැන..? අන්තිම මොහොතෙ ඕනි කිව්වම ඉතින් මවන්න මම සක්කරය නෙමෙයි.. :growl::growl:

    අර අනිත් ගල් රංගු සොන්නයා.. ඒකටත් එක පොටෝ එකක් හදිස්සිලු.. මම ඔක්කොම වැඩ පැත්තක දාලා කරල දුන්නම ඒකට අවශ්‍ය අනිත් ඒවා කරන්න පස්මහ බැලුම් බලනවා...
    ඩිසයිනර්ස්ලද මනුස්සයෝය.. මැවුම් කරුවෝ නොවෙති...:growl::growl::growl:

    මම සහෝට ඒ අදහසකින් නෙමෙයි කිව්වේ සහෝ.. :rolleyes:
    මම කිව්වේ සහෝ මට වෙනදට දාන හායි එකත් නැති නිසා.
    :no:
    මම තාම මේසේ තීරණය කලේ නෑ සහෝ.. ඉතින් මම සහෝට කොහොමද මේසයක් නැතුව මේසෙක දිග පළල කියන්නේ.
    :rolleyes:සෙනසුරාදා තමා තැන කන්ෆර්ම් වෙන්නේ. තා චුටිත්තං වැඩක් තියෙනව කරගන්න.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    21,653
    987
    113
    29
    කඩුවෙල :)
    මම දන්නවා ඔයාට ඔයා මට කියන්නන් කියල කියපු දේ කියන්න අමතක වෙලා කියල...:dull::dull::dull:

    ටෞකන්න කෝ යකෝ මේසේ දිග පළල? ඇත්තටම ඔබට මට වඩා උවමනාවක් තියෙන්න ඕනි නේද වැඩේ ගැන..? අන්තිම මොහොතෙ ඕනි කිව්වම ඉතින් මවන්න මම සක්කරය නෙමෙයි.. :growl::growl:

    අර අනිත් ගල් රංගු සොන්නයා.. ඒකටත් එක පොටෝ එකක් හදිස්සිලු.. මම ඔක්කොම වැඩ පැත්තක දාලා කරල දුන්නම ඒකට අවශ්‍ය අනිත් ඒවා කරන්න පස්මහ බැලුම් බලනවා...
    ඩිසයිනර්ස්ලද මනුස්සයෝය.. මැවුම් කරුවෝ නොවෙති...:growl::growl::growl:
    :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,279
    2,710
    113
    Colombo

    කෝ සු%න්නෝ අර යුනිෆෝම් පිටින් ඉන්න පොටෝ එක?
    7 නන් දෙන්න බැරි වෙයි .. එයාට පොඩ්ඩක් යන එක කල් දාන්න කියන්න.. අවුරුද්දෙන් පස්සෙ කරල දෙන්නන්..:dull: