අදට fb ඇති

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    ලසා අයියගේ ගෘප් එකෙන් ප්‍රයෝජනයක් ගත්තු ගොඩක් ඉන්නවා
    :yes: :yes: ඔව් ගෘප් එකේ නන් ගොඩක් අය ඉන්නවනෙ ඇහුවම උදව් කරන්න. මම ඇහුවෙ ඒක නෙවෙයි ගොඩ ගන්නමද කරන්නෙ කියල උබට ශුවර්ද කියල.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Uda inna ewunta compare karanna baha :) Habai mun set eka sahenna diyunu una.
    Mama otana pudgalikawa danna ekekut innawa. Porat hitiyata wada sahenna issarahata awa :)

    Munwa follow karana ewunuth ehemai balapanko ara group eka. podi kollo hoda gewal hadala supiri wahana aragena
     
    • Like
    Reactions: navinnuwan and CGW