මෙලෝ ගැලපීමක් නැති දෙයක් ගලපල තියෙන්නේ ..
උඩ සෙට් එක platform හදන සෙට් එකක්..
යට සෙට් එක ඒ platform වල වැඩ කරන සෙට් එකක්
අහ් ඔව් ඒක ඇත්ත.
නමුත් හිනා වෙන එක හරි නෑ වගේ
තනියෙන් ගොඩ ආපු මිනිස්සුනේ
මෙලෝ ගැලපීමක් නැති දෙයක් ගලපල තියෙන්නේ ..
උඩ සෙට් එක platform හදන සෙට් එකක්..
යට සෙට් එක ඒ platform වල වැඩ කරන සෙට් එකක්
මෙහෙමයි ඉතින්, මොනවා උනත් අපේ උන් ටිකක්නෙ. ඒත් compare කරපු විදිය නම් හරි නෑ තමා. උඩ උන් ටික අලුත් technologies හැදුවා යට අපේ එවුන් ඒවයින් ගේමක් ගහලා තැනකට ආවා. උඩ අය technopreneurs ලා. අපේ අය just entrepreneurs ලා. ඔහොම ගිහින් දවසක මෙහෙනුත් technopreneur කෙනෙක් හැදෙයි.
Ay danuth inne...danne nadde?මෙහෙමයි ඉතින්, මොනවා උනත් අපේ උන් ටිකක්නෙ. ඒත් compare කරපු විදිය නම් හරි නෑ තමා. උඩ උන් ටික අලුත් technologies හැදුවා යට අපේ එවුන් ඒවයින් ගේමක් ගහලා තැනකට ආවා. උඩ අය technopreneurs ලා. අපේ අය just entrepreneurs ලා. ඔහොම ගිහින් දවසක මෙහෙනුත් technopreneur කෙනෙක් හැදෙයි.
Wso2 + Codegen founders...කවුද බං
ehema dammoth kiyak kiyela danneda?කෝ පෝන්හබ් පටන්ගත්තු එකා? ඌත් උඩපේලියෙ ඉන්න ඕන නේද?
උඩ පේලියේ පෝන් හබ් හදපු එකා, යට පේලියේ ආශාවින්දි..කෝ පෝන්හබ් පටන්ගත්තු එකා? ඌත් උඩපේලියෙ ඉන්න ඕන නේද?

දකුනේ කෙලවර: කෝසල, Insfra Technologies, Badullaඔව් ඇති.
මෙයාලත් ඔන්ලයින් වැඩ වලින්ම ගොඩ ආපු අයනේ. ඉතින් හිනාවෙන්න දෙයක් නෑනි
අනික මෙයලා තව කෙනෙක් ගොඩ ගන්න උත්සාහ කරනවනෙ
දකුනේ කෙලවරේ කෙනා ඇරෙන්න අනිත් අය දේශන තියෙනවා දැකලා තියෙනවා
ලසා අයියගේ ගෘප් එකෙන් ප්රයෝජනයක් ගත්තු ගොඩක් ඉන්නවාඋබට ශුවර්ද?