Network එක මොකක්ද?Network අවුල් මචං ආය ආය send වෙනවා
Network එක මොකක්ද?Network අවුල් මචං ආය ආය send වෙනවා
Mobitel නම් දැන් දවසින් දවස අවුල්. මුන් මේක හරියට කරන්නෙත් නැහැ. හරියට කරන එකෙක්ට දෙන්න privatize කරන්න දෙන්නෙත් නැහැ. එපා වෙලා ඉන්නේ. ඉස්සර south asia වල හොඳම network වලින් එකක් private share වැඩි කාලේ. දැන් government share වැඩි කාලෙ ගන්න දෙයක් නැහැ.Mobitel
ස්තූතියිකෑම එක ලස්සනයි, රස පාටයි
අර ගෝඩ් කියන එකාගේ පෙරේත තටුව වගේ නෙමයි
කියලා වැඩක් නෑ. Patta චාටර් නෙට්වර්ක් එකක්Mobitel නම් දැන් දවසින් දවස අවුල්. මුන් මේක හරියට කරන්නෙත් නැහැ. හරියට කරන එකෙක්ට දෙන්න privatize කරන්න දෙන්නෙත් නැහැ. එපා වෙලා ඉන්නේ. ඉස්සර south asia වල හොඳම network වලින් එකක් private share වැඩි කාලේ. දැන් government share වැඩි කාලෙ ගන්න දෙයක් නැහැ.
ඔව්. එන්න එන්න විනාස කරනවා. ඕක privatize කරන්න කියන එක public petition එකක් වෙන්න ඕනෙ. එහෙම නැති නම් number portability දෙන්න කියන්න ඕනේ.ස්තූතියි
කියලා වැඩක් නෑ. Patta චාටර් නෙට්වර්ක් එකක්
------ Post added on Jul 28, 2023 at 6:11 PM
මන් හිතන්නේ එකයි
mata murunga wala rasawath mathaka naha. ape gedara uyannema nahaමගේ ආසම කෑමක් තමයි මුරුංගා![]()

අපරාදේ. කොච්චර රසවත් කෑමක්ද මුරුංගා කියන්නේmata murunga wala rasawath mathaka naha. ape gedara uyannema naha![]()
ඇයි උයන්නේ නැත්තේ?mata murunga wala rasawath mathaka naha. ape gedara uyannema naha![]()
අපරාදේ. කොච්චර රසවත් කෑමක්ද මුරුංගා කියන්නේ

gedara kawuruth kanne naha kiyala ganne naha. aye kala balanna one.ඇයි උයන්නේ නැත්තේ?