අදත් කෑමක් තමයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    කෑම එක ලස්සනයි, රස පාටයි

    අර ගෝඩ් කියන එකාගේ පෙරේත තටුව වගේ නෙමයි
     
    • Like
    Reactions: NRTG and mesua90

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mobitel නම් දැන් දවසින් දවස අවුල්. මුන් මේක හරියට කරන්නෙත් නැහැ. හරියට කරන එකෙක්ට දෙන්න privatize කරන්න දෙන්නෙත් නැහැ. එපා වෙලා ඉන්නේ. ඉස්සර south asia වල හොඳම network වලින් එකක් private share වැඩි කාලේ. දැන් government share වැඩි කාලෙ ගන්න දෙයක් නැහැ.
     
    • Like
    Reactions: NRTG and mesua90

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    කෑම එක ලස්සනයි, රස පාටයි

    අර ගෝඩ් කියන එකාගේ පෙරේත තටුව වගේ නෙමයි
    ස්තූතියි

    Mobitel නම් දැන් දවසින් දවස අවුල්. මුන් මේක හරියට කරන්නෙත් නැහැ. හරියට කරන එකෙක්ට දෙන්න privatize කරන්න දෙන්නෙත් නැහැ. එපා වෙලා ඉන්නේ. ඉස්සර south asia වල හොඳම network වලින් එකක් private share වැඩි කාලේ. දැන් government share වැඩි කාලෙ ගන්න දෙයක් නැහැ.
    කියලා වැඩක් නෑ. Patta චාටර් නෙට්වර්ක් එකක්
    ------ Post added on Jul 28, 2023 at 6:11 PM
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ස්තූතියි

    කියලා වැඩක් නෑ. Patta චාටර් නෙට්වර්ක් එකක්
    ------ Post added on Jul 28, 2023 at 6:11 PM
    ඔව්. එන්න එන්න විනාස කරනවා. ඕක privatize කරන්න කියන එක public petition එකක් වෙන්න ඕනෙ. එහෙම නැති නම් number portability දෙන්න කියන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG