විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක්.
එල්ලවී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.
වාර්තා වන පරිදි එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් විසින් එම වෙබ් අඩවි දෙකේ LTTE ධජය පළ කොට ඇති අතර මේ වන විට අදාළ බලධාරීන් එම වෙබ් අඩවි යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.