අදත් කෙලලා නේද??

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඇත්තටම මේක ටිකක් හොදයි. ඒත් HTTPS site එකක් නම් නෙවෙයි .

    Site එක Secure බන් , https තමා .
    ඔව් ගොඩක් ලංකාවේ සයිට් නම් security
    අන්තිමයි , ගොඩක් ඒවා කැම්පස් වල 2nd yr project වගේ , සර්වර් සයිඩ් ගත්තත් ලංකාවේ ඔක්කොම වගේ security අන්තිමයි , Linux servers නම් ගොඩක් ඒවාගේ primary security උනත් disable කරලා තියෙන්නේ, ගොඩක් ඒවාගේ ඉතින් IT එකක් තිබ්බට එකේ ඉන්නේ data entering , pw reset වගේ වැඩ වලට සෙට් එකක්. ගොඩක් උන් security care කරන්නේ නෑ
    වැඩක් දන්නා එකෙක්ට ඉතින් attack එක දෙන එක සිම්පල් වැඩක් .

    මේ ලගදි අර පාස්කුවෙන් පස්සේ හමුදා නිවුස් ඔක්කොම දෙනවා කියලා සයිට් එකක් ඇටව්වේ, (defense එකද කොහේද හරියට මතක නෑ ) ඒක උනත් එදා secure තිබ්බේ නෑ , දැක්ක ගමන් බකස් ගාලා හිනාගියේ..
    ITCA එකේ සයිට් වල උනත් user friendly ගතිය අඩුයි. එත් උන්ගේ dev නම් හොදයි

    ඔය වගේ attack එකකට පස්සේ ගොඩක් වෙලාවට check කරන්න SLCERT එකෙන් request කරනවා, උන් බලලා කියනවා vulnerabilities. එත් ගොඩක් companies වැඩිය ගණන් ගන්නේ නෑ, එවෙලාවේ fix කලත් පස්සේ deployment දාද්දි ආයේ disable කරනවා, dependencies / failures එද්දී ,
    (linux servers වල වැඩ කරන උන් දන්නවානේ කොහොමද ලෙඩ දෙන්නේ කියල. එපා වෙනවා )
     
    Last edited:
    • Like
    Reactions: Aruna119

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    Site එක Secure බන් , https තමා .
    ඔව් ගොඩක් ලංකාවේ සයිට් නම් security
    අන්තිමයි , ගොඩක් ඒවා කැම්පස් වල 2nd yr project වගේ , සර්වර් සයිඩ් ගත්තත් ලංකාවේ ඔක්කොම වගේ security අන්තිමයි , Linux servers නම් ගොඩක් ඒවාගේ primary security උනත් disable කරලා තියෙන්නේ, ගොඩක් ඒවාගේ ඉතින් IT එකක් තිබ්බට එකේ ඉන්නේ data entering , pw reset වගේ වැඩ වලට සෙට් එකක්. ගොඩක් උන් security care කරන්නේ නෑ

    වැඩක් දන්නා එකෙක්ට ඉතින් attack එක දෙන එක සිම්පල් වැඩක් .

    මේ ලගදි අර පාස්කුවෙන් පස්සේ හමුදා නිවුස් ඔක්කොම දෙනවා කියලා සයිට් එකක් ඇටව්වේ, (defense එකද කොහේද හරියට මතක නෑ ) ඒක උනත් එදා secure තිබ්බේ නෑ , දැක්ක ගමන් බකස් ගාලා හිනාගියේ..
    ITCA එකේ සයිට් වල උනත් user friendly ගතිය අඩුයි. එත් උන්ගේ dev නම් හොදයි

    ICTA එකට අලුත් director board එකක් පත් උන නිසා ටික ටික හැදිලා එයි මචන්..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ICTA එකට අලුත් director board එකක් පත් උන නිසා ටික ටික හැදිලා එයි මචන්..
    ITCA එක ඇත්තටම ඔහොම හරි දෙයක් කරපු එක වටිනවා බන් . ගොඩක් ඒවාට සයිට් තිබ්බෙත් නෑ , සමහර ඒවා 2000 විතර හදපු html site තිබ්බේ.
    ITCA එක හරි අතකට ආවානම් ලස්සනට වැඩේ කරන්න පුළුවන්. සිරා වැඩ කරන උන් හිටියා ඔකේ ඒ දවස් වල නම්
     
    • Like
    Reactions: හෙනයා

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Who said https is about security? This is the basic mistake many do. True.. It's more secure than http. That's about it all.
    A "secure connection" was never meant to imply a more "secure site" - Don't get confused. Just having https does not mean that your site is safe.
    Only thing that https assures you is "Privacy" :yes:
     
    • Love
    Reactions: The Hacker

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ITCA එක ඇත්තටම ඔහොම හරි දෙයක් කරපු එක වටිනවා බන් . ගොඩක් ඒවාට සයිට් තිබ්බෙත් නෑ , සමහර ඒවා 2000 විතර හදපු html site තිබ්බේ.
    ITCA එක හරි අතකට ආවානම් ලස්සනට වැඩේ කරන්න පුළුවන්. සිරා වැඩ කරන උන් හිටියා ඔකේ ඒ දවස් වල නම්

    danui dakke meka :(

    https://medium.com/@sanjiva.weerawarana/resigned-from-the-icta-board-780c2de2e23c
     
    • Sad
    Reactions: The Hacker