ඇත්තටම මේක ටිකක් හොදයි. ඒත් HTTPS site එකක් නම් නෙවෙයි .
Site එක
Secure බන් , https තමා .
ඔව් ගොඩක් ලංකාවේ සයිට් නම් security අන්තිමයි , ගොඩක් ඒවා කැම්පස් වල 2nd yr project වගේ , සර්වර් සයිඩ් ගත්තත් ලංකාවේ ඔක්කොම වගේ security අන්තිමයි , Linux servers නම් ගොඩක් ඒවාගේ primary security උනත් disable කරලා තියෙන්නේ, ගොඩක් ඒවාගේ ඉතින් IT එකක් තිබ්බට එකේ ඉන්නේ data entering , pw reset වගේ වැඩ වලට සෙට් එකක්. ගොඩක් උන් security care කරන්නේ නෑ
වැඩක් දන්නා එකෙක්ට ඉතින් attack එක දෙන එක සිම්පල් වැඩක් .
මේ ලගදි අර පාස්කුවෙන් පස්සේ හමුදා නිවුස් ඔක්කොම දෙනවා කියලා සයිට් එකක් ඇටව්වේ, (defense එකද කොහේද හරියට මතක නෑ ) ඒක උනත් එදා secure තිබ්බේ නෑ , දැක්ක ගමන් බකස් ගාලා හිනාගියේ..
ITCA එකේ සයිට් වල උනත් user friendly ගතිය අඩුයි. එත් උන්ගේ dev නම් හොදයි
ඔය වගේ attack එකකට පස්සේ ගොඩක් වෙලාවට check කරන්න SLCERT එකෙන් request කරනවා, උන් බලලා කියනවා vulnerabilities. එත් ගොඩක් companies වැඩිය ගණන් ගන්නේ නෑ, එවෙලාවේ fix කලත් පස්සේ deployment දාද්දි ආයේ disable කරනවා, dependencies / failures එද්දී ,
(linux servers වල වැඩ කරන උන් දන්නවානේ කොහොමද ලෙඩ දෙන්නේ කියල. එපා වෙනවා )