අදත් කේක් එකක් හැදුව - 500g

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අදත් කේක් එකක් හැදුව - 500g

    බිත්තර 8යි
    මිඩෝලි දැම්මෙ
    කිරියෙ කවුද එකෙක් කියල තිබුණ නේ මිඩොලි දැම්මම හෙන රහයි කියල
    ගෙදර උං මට ගහයිද දන්නෙ නෑ
    අම්මයි නංගියි පල්ලි ගිහින්, ආවම කෑල්ලක් කපල කනව
    හෙට එන උන්ට සංග්‍රහ කරන්ඩ එපැයි :D
     
    • Haha
    Reactions: Candid-B

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හෙට මංගල්ලෙ. ජනවාරි 20
    පෙරහැර යන වෙලාවට විතරයි නෑදෑ කට්ටිය එන්නෙ. ඒ වෙලාවට සුළු සංග්‍රහයක් කරනව එච්චරයි
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පට්ට රහයි බං. ඇස්ට්‍ර වගේ නෙමේ.

    meadowlea :love:

    ඇස්ට්‍රවල ගාණමයි. මොකක්ද බං වෙනස මේ දෙකේ..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,156
    113
    අදත් කේක් එකක් හැදුව - 500g

    බිත්තර 8යි
    මිඩෝලි දැම්මෙ
    කිරියෙ කවුද එකෙක් කියල තිබුණ නේ මිඩොලි දැම්මම හෙන රහයි කියල
    ගෙදර උං මට ගහයිද දන්නෙ නෑ
    අම්මයි නංගියි පල්ලි ගිහින්, ආවම කෑල්ලක් කපල කනව
    හෙට එන උන්ට සංග්‍රහ කරන්ඩ එපැයි :D
    Bump
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,142
    113
    Mother Earth
    අදත් කේක් එකක් හැදුව - 500g

    බිත්තර 8යි
    මිඩෝලි දැම්මෙ
    කිරියෙ කවුද එකෙක් කියල තිබුණ නේ මිඩොලි දැම්මම හෙන රහයි කියල
    ගෙදර උං මට ගහයිද දන්නෙ නෑ
    අම්මයි නංගියි පල්ලි ගිහින්, ආවම කෑල්ලක් කපල කනව
    හෙට එන උන්ට සංග්‍රහ කරන්ඩ එපැයි :D
    මේ බලන්න එන මනුස්සය තමයි අන්තිමට නංගිව බැන්දෙ. අයියා කේක් එකකුත් හදල මස්සිනාට කන්න. ඒ කියන්නෙ නංගි බැඳල දැන් අවුරුදු 6ක් වෙනවා. නංගිව බලන්න ඇවිත් පහුවදාම වෙඩින් එක ගත්ත කිව්වනේ. ඒ කියන්නෙ අවුරුදු 6 ඇනවසරි එක තිබිල තියෙන්නේ ගිය ජනවාරි 20. මූ එදත් කේක් එකක් හැදුව කියල ත්‍රෙඩ් එකක් දැම්මනේ. ඊට පස්සෙ මුගෙ උපන්දිනේ ජනවාරි 30. එදත් කේක් එකක් හැදුවා. 🤷‍♂️ @AnuradhaRa :love2:
     
    Last edited: